කැසිනෝ යටගහන්න අන්තවාදි සේනාවට කොන්ත්‍ර&

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    කැසිනෝ යටගහන්න අන්තවාදි සේනාවට කොන්ත්‍ර&

    14vlcvp.jpg
    හලාල් මෙරටින් තුරන් කිරීමේ අරමුණ ඇතිව බොදු බල සේනා සංවිධානය විසින් පසුගියදා නුවර බලා පිටත්වීමට රථවාහන පෙළපාලියක් ආරම්භ කෙරිණි. එහිදී දළදා වහන්සේ වන්දනාමාන කොට හලාල් ඉවත් කිරීමට මෙරට පාලකයින්ට බුද්ධිය පහලවීමට පිං පැතීම තම සංවිධානයේ අරමුණ වී ඇති බවට ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

    කෙසේ වෙතත් අනාවරණය වන අන්දමට මෙය හදිසියේම බොදු බල සේනා සංවිධානයට ලැබුණු කොන්ත්‍රාත්තුවකි. මේ වනවිට රට තුළ කැසිනෝ ව්‍යාපාර ආරම්භ කිරීම පිළිබඳ විශාල විරෝධයක් මතුවී තිබීමත් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ආගමික නායකයින් ආණ්ඩුවේ මෙම තීරණයට එරෙහිව මත දැක්වීමත් හමුවේ එය යටපත් කරලිය යුතු බවට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ.

    ඒ අනුව යටපත් වී තිබූ හලාල් මාතෘකාව නැවතත් සමාජගත කරමින් රථවාහන පෙළපාලියක් සංවිධානය කිරීමට බොදුබල සේනා සංවිධානය කටයුතු කර ඇති බව වාර්තා වේ. කැසිනෝ විරෝධය තව තවත් උත්සන්න වීමට පෙර සමාජ අවධානය වෙනතකට යොමු කරවීමට තවත් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට අන්තවාදි බොදුබල සේනා සංවිධානයට උපදෙස් ලැබී ඇති බවද සඳහන්ය..
     
    • Like
    Reactions: PMUB

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අන්තවාදී සේනාව කිව්ව නිසා අහන්නේ. ඔය කියන සේනාව,

    නබි කුපාඩියගේ සේනාව වගේ බානු කුරුසියා ජනපදවාසීන්ව මරලා මංකොල්ල කාලා ගෑනුත් දූශනේ කරලා ආගම ප්‍රචාරය කරගත්තද බන්?

    නබි කුපාඩියා අල්ලා කියන සංකල්පේ මවලා ඒක සාකුවේ දාගෙන අල්ලව ගනිකා වෘත්තියේ යොදවලා දූශනේ කරපු ගෑනු සේනාවෙන් , ෆාශියා, රයිහානා, ජුවහ් රියා, අයීශා කී දෙනෙක් මේ සේනාවෙන් දූශනේ කලාද බන්?

    1100දී ෆේරෝ ශා කෝටි 8ක් මිනිස්සු මරලා, ගූ පොත තියෙනවද අහලා නාලන්දාවේ හාමුදුරුවරු 500ක් පොත් පිටින් මනපිටින් පුච්චලා මරපු හත්වෙනි සියවසේ වල් නබිගේ ගෑනු හා රොටී සපයාගන්නා ඉස්ලාමය ප්‍රචාරය කලා වගේ අන්තගාමී වැඩක් කලාද බන්?

    අම්මගේ උකුලේ ඉන්න දරුවා උඩ දාලා කඩුව අල්ලලා බයිබලේද බුද්දාගමද කියලා අහලා සර්වබලදාරී පුවක් බඩිල්ලා බලෙන් මිනිස්සුන්ගේ මනසට දාපු පාදිලි සේනාව/ ක්‍රිස්තියානිය කරපු අන්තවාදී වැඩ කලාද බන්?

    පනම් දෙකට නිලතල වලට මරන බයට මිනිස්සුන්ව යටකරලා කුරුස එල්ලුවා වගේ දෙකයි පනහේ ක්‍රම වලින් බයිබල් පාඩම් කෙරෙව්වද බන්? පාදිලි සේනාව වගේ අන්තවාදී වැඩ කලාද බන්?

    වැල්ලේ මාලු කාරයෝ ගෙනත් පෝලින් ගහලා හෙට ඉදන් එක පෝලිමක් ප්‍රනාන්දුලා, අල්මේදලා, රුබේරුලා, සිල්වලා කියලා ආගම් මාරු කරවපු මිශනාරි පාදිලි හප්පඩ සේනාවල් කරපු අන්තගාමී වැඩ කලාද බන්?

    හැම හුthතටම බොදුබලසේනාව ගාවගන්නේ කුනු ලේ සෑහෙන්න කකියන හින්දා කියලා අපිට තේරෙනවා
    උබලගේ අවජාතක ගදගහන ලේ වල කුනු ගතිය පෙන්නන්නේ නැතුව පලයන් බන්..
     
    Last edited:
    අනේ.. මන්දා.. එකෙක් ත්‍රේඩ් දාලා එක ආගමකට බනිනවා.. ඒකට රිප්ලයි කරලා තව එකෙක් අරූගේ ආගමට බනිනවා.. ඌට මූ මූට ඌ... මට පේන හැටියට, උනුයි.. මුනියි.. ගහගන්නකොට, හලාලුත් විකිනෙනවා, සුගලා දේවිත් විකිනෙනවා, පැකර් කැසිනොත් දානවා.. ලොකු අකුරෙන් කකියන සින්හල ලේ හැසිරෙව්වට.. ඔය කවුරු කවුරු අතත් කුනු ලේ තියනවා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;15789105 said:
    අන්තවාදී සේනාව කිව්ව නිසා අහන්නේ. ඔය කියන සේනාව,

    නබි කුපාඩියගේ සේනාව වගේ බානු කුරුසියා ජනපදවාසීන්ව මරලා මංකොල්ල කාලා ගෑනුත් දූශනේ කරලා ආගම ප්‍රචාරය කරගත්තද බන්?

    නබි කුපාඩියා අල්ලා කියන සංකල්පේ මවලා ඒක සාකුවේ දාගෙන අල්ලව ගනිකා වෘත්තියේ යොදවලා දූශනේ කරපු ගෑනු සේනාවෙන් , ෆාශියා, රයිහානා, ජුවහ් රියා, අයීශා කී දෙනෙක් මේ සේනාවෙන් දූශනේ කලාද බන්?

    1100දී ෆේරෝ ශා කෝටි 8ක් මිනිස්සු මරලා, ගූ පොත තියෙනවද අහලා නාලන්දාවේ හාමුදුරුවරු 500ක් පොත් පිටින් මනපිටින් පුච්චලා මරපු හත්වෙනි සියවසේ වල් නබිගේ ගෑනු හා රොටී සපයාගන්නා ඉස්ලාමය ප්‍රචාරය කලා වගේ අන්තගාමී වැඩක් කලාද බන්?

    අම්මගේ උකුලේ ඉන්න දරුවා උඩ දාලා කඩුව අල්ලලා බයිබලේද බුද්දාගමද කියලා අහලා සර්වබලදාරී පුවක් බඩිල්ලා බලෙන් මිනිස්සුන්ගේ මනසට දාපු පාදිලි සේනාව/ ක්‍රිස්තියානිය කරපු අන්තවාදී වැඩ කලාද බන්?

    පනම් දෙකට නිලතල වලට මරන බයට මිනිස්සුන්ව යටකරලා කුරුස එල්ලුවා වගේ දෙකයි පනහේ ක්‍රම වලින් බයිබල් පාඩම් කෙරෙව්වද බන්? පාදිලි සේනාව වගේ අන්තවාදී වැඩ කලාද බන්?

    වැල්ලේ මාලු කාරයෝ ගෙනත් පෝලින් ගහලා හෙට ඉදන් එක පෝලිමක් ප්‍රනාන්දුලා, අල්මේදලා, රුබේරුලා, සිල්වලා කියලා ආගම් මාරු කරවපු මිශනාරි පාදිලි හප්පඩ සේනාවල් කරපු අන්තගාමී වැඩ කලාද බන්?

    හැම හුthතටම බොදුබලසේනාව ගාවගන්නේ කුනු ලේ සෑහෙන්න කකියන හින්දා කියලා අපිට තේරෙනවා
    උබලගේ අවජාතක ගදගහන ලේ වල කුනු ගතිය පෙන්නන්නේ නැතුව පලයන් බන්..
    ලොකූ හැල්ලක් කියලා තියන නිසා නොදන්න කමට අහන්නේ රත්තරනේ.. හැබැට කැසිනො සිල්වත් වියාපාරයක්ද? සූදූ කෙලියටත් වඩා හලාල් බයානකද ආයුබොවන්ඩ?? හලාල් වලට කැ ග්හන අතරේ වචනෙටවත් කැසිනො ගැනත් කිව්වනම් නේද අපේ හාමුදුරුවො සම්පූර්න වෙන්නේ..
     
    රත්තරං අයියේ, හලාල් වර්ජනය කරලා කැසිනො පාරක් ගැහුවොත් අපාගාමී වෙයිද? නැත්තම් බුදුන් දැක නිර්වාන සම්පත්තිය ලැබේයිද?
     
    • Like
    Reactions: maheshmat

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    ලොකූ හැල්ලක් කියලා තියන නිසා නොදන්න කමට අහන්නේ රත්තරනේ.. හැබැට කැසිනො සිල්වත් වියාපාරයක්ද? සූදූ කෙලියටත් වඩා හලාල් බයානකද ආයුබොවන්ඩ?? හලාල් වලට කැ ග්හන අතරේ වචනෙටවත් කැසිනො ගැනත් කිව්වනම් නේද අපේ හාමුදුරුවො සම්පූර්න වෙන්නේ..

    අපොයි;15789256 said:
    රත්තරං අයියේ, හලාල් වර්ජනය කරලා කැසිනො පාරක් ගැහුවොත් අපාගාමී වෙයිද? නැත්තම් බුදුන් දැක නිර්වාන සම්පත්තිය ලැබේයිද?

    මෙතන මම කියලා තියෙන්නේ වෙන කතාවක්. මම කියලා නෑ හලාල් වර්ජනේ කරලා කැසිනෝ ගහපල්ලා කියලා. මූ මෙතනත් කරන්න හදන්නේ ඒකත් පාවිච්චි කරලා බොදුබල සේනාවට ගහන්න.
    එහෙනම් මෙහෙම සාදාරනව අහන්න ඕනේ,

    1.රිදෙන්නේ නැතුව බෙල්ල කපන හැටි කියන කොන කපලා රැව්ල වවපු කුරානේ ගනිකා වෘත්තියේ යොදවන හලාල් උලමා කෝ?
    2.තේවත්තේ වැසිකිලිකාවෙන් සංස්කෘතිය කන සිංහල ජාතිය බර්ගර් වෙනකන් බලන් ඉන්න මැල්කම් රංජිත් කෝ?
    3.දෙමල ජාතික මාෆියාවේ විගනේශ්වරන් කෝ?
    4.බොදු බල සේනාවේ හාමුදුරුවො කෝ?

    ඇයි මේ කව්රුත් කතා නොකරන්නේ? අන්න එහෙම අහපල්ලා. එතකොට අපිත් එනවා

    අන්න එහෙම ඇහුවනක් කිසිම අව්ලක් නෑ. ඔය කුනු ලේ තියෙන හැතිකරේ බලන් ඉන්නේ ඉබ්බෙක්ට පඩයක් ගියත් ඒකත් පාවිච්චි කරලා බොදු බල සේනාව ඇතුලු ජාතික සංවිදාන වලට ගහන්න. මෙතන අරමුන වෙනස්

    මොකද ඔය පාදිලි කලු සුද්දන්ටයි කොන කපලා රැව්ල වවන උලමන්ටයි දැන් ඉස්සර වගේ උන්ට ඕනේ ඕනේ නාඩගම් නටන්න බැරි මේ ජාතික සංවිදාන නිසා. උන්ට ඕනේ කොහොම හරි මේවා අතුගාලා දාලා ආයෙම 1985-2005 කාලේ වගේ සිංහලයා නිදියන් ඉන්න යුගයක් ගේන්න. ගෙනත් උන්ගේ වැඩටික කරගන්න
     
    Last edited:
    • Like
    Reactions: chaarr and Minion

    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    යකෝ..කැසිනෝ දාන එකට බොදු බල සේනාව පළිද?..කැසිනෝ දැම්මම ඕන උන් යයි ..ඕන් නැති උන් ඉදියි..හලාල් කියන්නේ රටම කන කුණු කන්දක් ඕයි..ඕකට සිංහල බෞද්ධ උන් කෑ ගහන්නේ නැතිව වෙන මොක්කු කෑ ගහන්නද.. :growl: :growl: :growl:
     
    • Like
    Reactions: suraj1132

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    යකෝ..කැසිනෝ දාන එකට බොදු බල සේනාව පළිද?..කැසිනෝ දැම්මම ඕන උන් යයි ..ඕන් නැති උන් ඉදියි..හලාල් කියන්නේ රටම කන කුණු කන්දක් ඕයි..ඕකට සිංහල බෞද්ධ උන් කෑ ගහන්නේ නැතිව වෙන මොක්කු කෑ ගහන්නද.. :growl: :growl: :growl:

    BBS kiyanneth kunu godak..
    Hambayoth kunu godak..

    Mun okkoma elola danna one
     
    • Like
    Reactions: Dharatha
    රත්තරං;15789346 said:
    මෙතන මම කියලා තියෙන්නේ වෙන කතාවක්. මම කියලා නෑ හලාල් වර්ජනේ කරලා කැසිනෝ ගහපල්ලා කියලා. මූ මෙතනත් කරන්න හදන්නේ ඒකත් පාවිච්චි කරලා බොදුබල සේනාවට ගහන්න.
    එහෙනම් මෙහෙම සාදාරනව අහන්න ඕනේ,

    1.රිදෙන්නේ නැතුව බෙල්ල කපන හැටි කියන කොන කපලා රැව්ල වවපු කුරානේ ගනිකා වෘත්තියේ යොදවන හලාල් උලමා කෝ?
    2.තේවත්තේ වැසිකිලිකාවෙන් සංස්කෘතිය කන සිංහල ජාතිය බර්ගර් වෙනකන් බලන් ඉන්න මැල්කම් රංජිත් කෝ?
    3.දෙමල ජාතික මාෆියාවේ විගනේශ්වරන් කෝ?
    4.බොදු බල සේනාවේ හාමුදුරුවො කෝ?

    ඇයි මේ කව්රුත් කතා නොකරන්නේ? අන්න එහෙම අහපල්ලා. එතකොට අපිත් එනවා

    අන්න එහෙම ඇහුවනක් කිසිම අව්ලක් නෑ. ඔය කුනු ලේ තියෙන හැතිකරේ බලන් ඉන්නේ ඉබ්බෙක්ට පඩයක් ගියත් ඒකත් පාවිච්චි කරලා බොදු බල සේනාව ඇතුලු ජාතික සංවිදාන වලට ගහන්න. මෙතන අරමුන වෙනස්
    දෙවෙනි එක විතරක් මම ගන්නම් ආයුබොවන්ඩ, මොකද ඒක මට අදාල නිසා.. හැබැට තේවත්ත පල්ලියේ ක්‍රිටිසයිස්(අපහාසයට/උපහාසයට ලක් කලේ ) කොලේ, සන්ස්කෘතියද?
     
    යකෝ..කැසිනෝ දාන එකට බොදු බල සේනාව පළිද?..කැසිනෝ දැම්මම ඕන උන් යයි ..ඕන් නැති උන් ඉදියි..හලාල් කියන්නේ රටම කන කුණු කන්දක් ඕයි..ඕකට සිංහල බෞද්ධ උන් කෑ ගහන්නේ නැතිව වෙන මොක්කු කෑ ගහන්නද.. :growl: :growl: :growl:
    තරහා ගන්න කාරි නැ මල්ලියේ.. අපි කතා කරමුකො.. මම මේ අහන්න කියලමයි උන්නේ උබ වගේ දේශිය පොරක් ගෙන්.. හැබැට කැසිනො දාන එක ජාතික ප්‍රශ්නයක් නෙමෙයිද?
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    BBS kiyanneth kunu godak..
    Hambayoth kunu godak..

    Mun okkoma elola danna one

    මචං බොදු බල සේනාව කරන අයගේ වැරදි මම දන්නේ නෑ මචං.:rolleyes: අපිට ඒකෙන් දෙන තොරතුරයි වැදගත්..හලාල් සීන් එක ඔච්චර දවසක් ලංකාවේ තිබ්බා..කවුරුත් සද්ද බද්ද නෑ..හම්බයන්ට තරු පෙන්නුවේ බොදු බල සේනාවේ අය..හලාල් සීන් එක නැත්තම් කවදාවත් එලීයට එන්නේ නෑ නේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සර් ප්‍රැන්සිස්;15789426 said:
    තරහා ගන්න කාරි නැ මල්ලියේ.. අපි කතා කරමුකො.. මම මේ අහන්න කියලමයි උන්නේ උබ වගේ දේශිය පොරක් ගෙන්.. හැබැට කැසිනො දාන එක ජාතික ප්‍රශ්නයක් නෙමෙයිද?

    කියපන් බලන්න ජාතික ප්‍රස්නයක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචං බොදු බල සේනාව කරන අයගේ වැරදි මම දන්නේ නෑ මචං.:rolleyes: අපිට ඒකෙන් දෙන තොරතුරයි වැදගත්..හලාල් සීන් එක ඔච්චර දවසක් ලංකාවේ තිබ්බා..කවුරුත් සද්ද බද්ද නෑ..හම්බයන්ට තරු පෙන්නුවේ බොදු බල සේනාවේ අය..හලාල් සීන් එක නැත්තම් කවදාවත් එලීයට එන්නේ නෑ නේ..

    ඔයා නොදන්න සන්විදානයක් ගැන ඔයා කොහොමද පැහැදිලි කිරීම් කරන්නේ මල්ලීයේ..
     
    කියපන් බලන්න ජාතික ප්‍රස්නයක් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක්
    හලාල් ජාතික ප්‍රශ්නයක් වෙලා කැසිනො ජාතික ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද?
     
    kavindagna

    Active member
  • Mar 10, 2008
    558
    88
    28
    at office...
    සර් ප්‍රැන්සිස්;15789426 said:
    තරහා ගන්න කාරි නැ මල්ලියේ.. අපි කතා කරමුකො.. මම මේ අහන්න කියලමයි උන්නේ උබ වගේ දේශිය පොරක් ගෙන්.. හැබැට කැසිනො දාන එක ජාතික ප්‍රශ්නයක් නෙමෙයිද?

    මචං මම කැසිනෝ දාන එක හරියි කිව්වේ නෑ බං..:eek: ඡාතිය බලලා කැසිනෝ දානවද කියලා මම දන්නෙත් නෑ මචං..:confused: මම කතා කලේ හලාල් සීන් එක ආයෙත් එලියට එනකොට තියෙන සමහරුන්ට තියෙන අමාරුව ගැන...අනික මම අහන්න හිටියේ... "උබ වගේ දේශිය පොරක්" කිව්ව එකට මට මාර හැපී බං..:yes: :yes: දැන් මචෝ උඔ විදේශීයද???? :confused: :confused:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    oya sena karayo inne hambayek mokak hari aluguththeru wadak koranakan ,ethakota raswim thiyala kada gini thiyala jathiye ahawal ekak awadi korawala eka keliyak korala unge desha premaya jathi aalaya balaganna puluwan !, mewatath hambayek sambandanam balaganna thibba desha preme ..maha rajanoge yaluwek kiyanne ithin nikanda ..apith wiruddai thamai ithin kiyala lawata prakashayak ehema nikuth korai ithin ... hambayekta padayak giyath jathiye ahawal eka awadi korawala raswim thiyala eka keliyak koranne naha mewata ..maha rajano tharaha koragena kohomei ithin ... ane huke harak mas nathi dharma raajje! lol

    http://www.elakiri.com/forum/showthread.php?t=1583282
     
    මචං මම කැසිනෝ දාන එක හරියි කිව්වේ නෑ බං..:eek: ඡාතිය බලලා කැසිනෝ දානවද කියලා මම දන්නෙත් නෑ මචං..:confused: මම කතා කලේ හලාල් සීන් එක ආයෙත් එලියට එනකොට තියෙන සමහරුන්ට තියෙන අමාරුව ගැන...අනික මම අහන්න හිටියේ... "උබ වගේ දේශිය පොරක්" කිව්ව එකට මට මාර හැපී බං..:yes: :yes: දැන් මචෝ උඔ විදේශීයද???? :confused: :confused:
    ඔබ හරි.. හලාල් සම්බන්දව බොදු බල සේනාවේ කාර්යබාරය සම්බන්දව මට කිසිදු විවේචනයක් නැ.. හලාල් ඉවත් කල යුතුයි කියන ස්තාවරයේ මාත් ඉන්නවා.. නමුත් ගැටලුව, ඇයි බොදු බල සේනාව වැනි ජාතික වියාපාරයක්, සූදුව නීතිගත කරලා, රාජ්ය අනුග්‍රහයෙන් බදු සහන යටතේ එන ජේම්ස් පැකර් උන්නාන්සේ ගැන කතිකාවතක් නොගෙනෙන්නේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සර් ප්‍රැන්සිස්;15789399 said:
    දෙවෙනි එක විතරක් මම ගන්නම් ආයුබොවන්ඩ, මොකද ඒක මට අදාල නිසා.. හැබැට තේවත්ත පල්ලියේ ක්‍රිටිසයිස්(අපහාසයට/උපහාසයට ලක් කලේ ) කොලේ, සන්ස්කෘතියද?

    ඔය ආවේ සැබෑ මූන එලියට..

    ඕක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ බන්. ලංකාවම දන්න කතාවක්නේ http://lankasfnewsphotogallery.blogspot.ae/2013/10/blog-post.html?spref=fb
    සංස්කෘතිය විතරක් නෙමේ බන් සුද්දා ලංකාවට ඇවිත් සිංහල සංහතියම උපහාසෙට හෑල්ලුවට ගත්තා.

    මොකෝ අපේ වෙසියොත් සුද්දගේ නැවේ කුබගහ පේනකොටම වෙරලේ ඉදන් රෙද්ද උස්සලා සුද්දගේ අවජාතකයො බිහිකලානේ බන්

    සිරාවටම ඇයි බන් උබලා උබලගේ වැඩකරගන්න හම්බයන්ට කඩේ යන්නේ? උබලා හිතන්නේ උබලා වගේම සර්ව බලදාරී දෙයියෙක් අදහන නිසා උන් අපිට කෙලලා උබලට ප්ලේස් එක අරන් දෙයි කියලද?
     
    Last edited: