කන කැස්බැනෙත බලා ඉන්නවා අහස දකින්නට විය සිදුරෙන්.......
පෙරුම් පුරාගෙන අහස බැලුදා සද නැත අහසෙ අමාවකයි.......
පියන් වසාලා අගුළු දමා තිබු
දිවි මැදුරේ කවුළුවක් ඇරී
සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
බලා උනිමි එය තවත් නැතී
තනි කම ඝනදුර නොනිමෙන කෙදුරුම යලි වජයන්නට වරම් ලැබි සුපුරුදු උරුමයේ සුළග වැදි යලි කවුලුව වැසුනා අගුලු වැටි

Last edited: