2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කන කැස්බැනෙත බලා ඉන්නවා අහස දකින්නට විය සිදුරෙන්.......
    පෙරුම් පුරාගෙන අහස බැලුදා සද නැත අහසෙ අමාවකයි.......

    පියන් වසාලා අගුළු දමා තිබු
    දිවි මැදුරේ කවුළුවක් ඇරී
    සඳකැන් සිහිලස ගලා හැලෙන තුරු
    බලා උනිමි එය තවත් නැතී
    තනි කම ඝනදුර නොනිමෙන කෙදුරුම යලි වජයන්නට වරම් ලැබි සුපුරුදු උරුමයේ සුළග වැදි යලි කවුලුව වැසුනා අගුලු වැටි​
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කණ කැස්බැවා කිව්වේ මූටද ?
    avatar71029_19.gif


    :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලබන සතියට ඉල්ලීම් දෙකක් තියෙනවා....

    1. එපා යලි හමුවන්න - සුනිල් එදිරිසිංහ
    2. ප්‍රේමයට නිම හිම් නැති - දීපිකා ප්‍රියදර්ශනී
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    gif ඉමෙජ් දාන එවුන්ට වැහි නැති හෙන වැදියන්:growl::growl:
    අපි slt යකෝ අද රැ 12 වෙනකන් නොදා හිටපන්කෝ:):sorry:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    gif ඉමෙජ් දාන එවුන්ට වැහි නැති හෙන වැදියන්:growl::growl:
    අපි slt යකෝ අද රැ 12 වෙනකන් නොදා හිටපන්කෝ:):sorry:

    gif-crocodile-dance-625037.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මා ඉපදුනු මගේ රටට සේවය කරලා..
    ජීවිතයේ පරම සුවය සදහට සොයලා..
    රට වෙනුවෙන්
    දැය වෙනුවෙන්
    දා බිදු හෙලලා..
    පියවර පෙරමගට තබමු
    ජය ගී ගයලා..​
     
    Status
    Not open for further replies.