2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්‍රීදේවී නොවුනි
    දුෂ්කරවූ ඒ පලාතේ මට යන්න දෙන්න දේවී //
    මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ

    නුඹ වන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
    හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ
    නුඹ නොදී එතර රටටා දරු නොදී වහල් කමටා //
    දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම්දම්

    මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ //
    ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ
    නුඹ වන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
    හිමවතට ඇවිත් හීනෙන් හිත සඳුන් තවරපන්නේ

    මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්‍රී දේවී නොවුනි
    දුෂ්කරවූ ඒ පලාතේ මට යන්න දෙන්න දේවී //
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    hi guys, මමත් සෙට් වුනා. :D
    11.gif
    :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්‍රීදේවී නොවුනි
    දුෂ්කරවූ ඒ පලාතේ මට යන්න දෙන්න දේවී //
    මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ
    ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ

    නුඹ වන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
    හාමතේ නොලා දරුවෝ නවතින්න බිසව් නගරේ
    නුඹ නොදී එතර රටටා දරු නොදී වහල් කමටා //
    දිවි පුදා තොප රකින්නම් නොපුරා එහෙත් පෙරුම්දම්

    මේ කඳුලු ඇයිද දෑසේ බෑ යන්ට නුඹට හිමයේ //
    ගොස් ඉන්ට කුලී නිවසේ විශඝෝර සර්ප භවනේ
    නුඹ වන්ද්‍ර මඩල වැන්නේ සා පැටව් එහි නිදන්නේ //
    හිමවතට ඇවිත් හීනෙන් හිත සඳුන් තවරපන්නේ

    මගේ බිසව්නේ අසාපන් නුඹ මන්ද්‍රී දේවී නොවුනි
    දුෂ්කරවූ ඒ පලාතේ මට යන්න දෙන්න දේවී //
    නයිවල පැත්තේ ගෙයක් කුලියට ගත්ත එකක් ගැනද මේ කියන්නේ ? :lol:
     
    Status
    Not open for further replies.