2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Kiyannet ne uncle shows karanawa
    :dull:
    Tikakin ennam gedara ekka online


    ආ තොරොම්බල් ආච්චි... කාලෙකින්
    0002020B.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් කැකුළකට ආදරේ කියන්න
    තහනම් නැහැ පුංචි සමනලුන්ට
    ලඟට වෙලා කවි කියන්න අවසර ඇත්නම්
    මට ඉඹින්න තහනම් ඇයි
    ඔය සුදු කම්මුල්​
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒක තො‍ගෙ උපන් වෙලාවෙ වැරැද්දක් :growl::growl:
    බයි ද වේ...උඹට පොඩි කාලෙ ගෙදර අය හුරතලේට කිව්වෙ ඇම්ඩන් කියලා ද ? :rolleyes:

    එක නමක් කියල නෑ, ගොනා, බූරුවා, මී හරකා වගේ ලස්සන ලස්සන නම් කිවුවා :love:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඔබේ කෙහෙ රැලි සිප ගන්නට සුළගට හැකිනම්

    ඒ කෙහෙරැලි සිප ගන්නට ඇයි මට තහනම්
     
    Status
    Not open for further replies.