2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තෝ අද උදේ ඉදං ඤාව් ඤෑව් එක හෙව්වෙ ඕකටද ? :cool::cool::cool::cool::shocked:
    forehead-slap-smiley-emoticon.gif
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මදු චන්ද්‍ර යාමේ මෝදු වේ උන්මාදිනී රාත්‍රියේ
    අනංග දෙවොලේ දල්වා දීපාවලී
    මදු චන්ද්‍ර යාමේ මෝදු වේ........

    වරල සිකි පිල් සෙමෙර සලමින්
    නයන නිලුපුල් සුවඳ ඉසිමින්
    උරමඬල සියපත් වතින් නිති සරසා
    ප්‍රිය යහන හදවත තුලු සිරින් සදනූ

    දෙතොල මීවිත අමා පුදමින්
    දෙතනකලසින් පවස නිවමින්
    සිරියහන සුපහස් තනා පුළුලුකුලේ
    පති කුලයේ සුමිහිර සදා රැක වසනූ


     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අහ් මේ අර ගෑනු, පිරිමි, මල් පලතුරු කරන්න ගිහින් ලිඳේ වැටුන ඇන්ටි නේද? :D
    ඈ?? J.R.ටවත් කරන්න බැරි එකමදේ මෙයා කරලාද ?? :oo:
     
    Status
    Not open for further replies.