2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම උබට කිවුවේ අද හදේ යමු කියලා...ඇහුවේ නැහැනේ....ඔන්න අපිනන් හැදෙ
    ආපෝ... පෘථිවියේ ඉදං කරන වැඩ කරගන්නත් බැරුව තොපි හදට ගිහිං කොරයි :eek:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ප්‍රෙමකිර්ති ෂෝ එක බාගත කරන් ඇහුවා. :sorry:

    මට අහන්න බැරි උනා බන්. මට නැවත සවන් දෙන්න තැනක එහෙම තියනවදෝ :confused:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    තනි තරු වේවේවේවේවේවේවේවේවේවේ...........:(:(:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උයා මිත්තනියක්ද?
    JB3j6Tt.gif
    වෙන්න මිත්තනියක් ලු
    උඹත් කවදා හරි සීයා කෙනෙක් වෙයි නේ :sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආයේ සින්දු ඉල්ලුවොත් බලාගමු වෙන වැඩේ :growl::growl::growl:
    මොනවා උනත් උබේ අසන්නන්ගේ ඉල්ලීම් ටික නම් සුපිරි මචෝ :yes:

    යකො දැන් මේක ගසා84 ගිය රටක් වෙලානෙ...

    අද කිබුල් රේඩියො විත් ගෂාස් රික්වෙස්ට්ස්


    කියලා වැඩක් නෑ.අහුවෙච්චදෙන්කො කිඹුල.:growl:



    ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා

    :cool::cool::cool:
    ගිය සතියේ ඉල්ලන තිබුනනේ....ගල්ලිබෝ වගේ එදා ඉදලා දැන් කෑ ගහනවා :lol::lol::lol:
     
    Status
    Not open for further replies.