පොඩ්ඩක් කන් දෙක කුරු කුරු ගානවා"සිහින ලොවක්" සුපර් ගෝල්ඩන් චයිම්ස් වර්ෂන්![]()

පොඩ්ඩක් කන් දෙක කුරු කුරු ගානවා"සිහින ලොවක්" සුපර් ගෝල්ඩන් චයිම්ස් වර්ෂන්![]()

පපර පප්ප පා...ahamu balanna![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1530750
මේකෙ තියනව. ටිකක් හොයන්න අමාරුයි මට PM එකක් දාපන් හම්බුනොත් එවන්නම්...
ඉතිං මේ එයම නොවේද වී ඇත්තේ ?![]()

වංගු උඩින් ගලනකොටයි ගගක් ලස්සන...
පස්ස දොරෙන් දුවනකොටයි ඔයා ලස්සන![]()




යකෝ පිරිපහදු නොකළ එක හොඳයිනේ මේකට වඩා!
මේක නිකං ක්ලැරන්ස් වතුර යට ඉඳන් කියන සින්දුවක් වගේ නෙ..![]()


උඹ හිතුවද උඹ වගේ අපිත් මී එළදෙනකට කර ගහයි කියලා ?ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා
මී හරකෙක්ම වේවා ඔබෙ පළමු පුතා.![]()

