උඹ හිතුවද උඹ වගේ අපිත් මී එළදෙනකට කර ගහයි කියලා ?![]()

නෑ යකෝ
පුලුවන් නං බෝතලයක් ගන්න සල්ලි දියං![]()

ඔව්.. ඒකට තමා කියන්නෙ හාට් සර්ජරි කියලා..
ඩොක්ටර්ලා සල්ලිකාරයො වෙන්නෙ ඕවා කරලා තමා![]()

හා, හා, දැන් වතුරෙ හිටියා ඇති, ගොඩට වරෙන්![]()


ජොබ් එක නැතුව කොහොමද බොලව් පවුල නඩත්තු කරන්නේ.![]()






කිඹුලාත් කරන වැඩ..

මක්කා කරන්ටඩඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ…
ඔබෙන් තොර හීනයක්…
ඔබෙන් තොර මාවතක්…
ඔබෙන් තොර ගීතයක් කොයින්දෝ...
දකින හැම රුපයම ඔබේ රුව සේ පෙනේ..
අසන හැම ගියකම ඔබේ කටහඩ ඇසේ..
ඔබේ කට හැඩ ඇසේ... .
සිහිනයෙන් සිහිනයට ඔබයි සැරි සරන්නේ...
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ.
ඔබ පමණි සිටින්නේ...
