විසදුමක් නැත ලෝකයේන් සමාවක් නැත ලෝකයේන්
අසම්මතයේ පෙම්වතුන් අපි දෛවයට ඉඩ දී බලා සිටිමු
මල් පියලි වන් අපේ හදවත් තබා ගිනිගෙන තලා කුළු ගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ සමච්චල් කර සිනාසෙන්නේ
අමෝ රාවත් අයෝමය වගේ රැගෙන සිව්දිග රැදෙන නුම් සතුරන්
දෛවයේ යම් හාස්කමකින් හමු වුනොත් හමු වුනාවේ

කස්ටිය හැමෝටම සුභ රාත්රියක් කිව්වා.