2013 Oct 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
වසත් කාලය මනරම් ඔබ මලක් වෙනවා නම්
මගේ උයනේ නිකළැල් පීදිලා එනු හැමකල්

මම දුරින් සුපිපෙන්නම් ඔබට ළං වෙනු තහනම්
අනුන් සතු උයනේ මං පීදිලා ළතවෙන්නම්

නෙළනු බැරි මල් ඇයි මේ සොදුරු
හිතට නැති මල් ඇයි මට නුහුරු
පැතුම් මලේ රුසිරු.....
මන්ද මට පසමිතුරු......

මලක් වී කිසි බඹරෙකු නොලැබූ
පිපෙන්නට විය දෑතක නුහුරු
ආ‍දරේ සොදුරු.....
මට නොවෙද පසමිතුරු......

නුඹ මලක් වුව මල් ලොව කව්රු
දුරින් හිද මම නරඹමි රුසිරු
නොවෙම් මට නපුරු.....
කදුළ මගේ ළග මිතුරු.....

හිත පුරා ඇවිදින ඔබේ පිළිරූ
අහිමි දුක වළකම් කොයි අයුරු
දුරින් හිද ‍නොදුරු......
නිවනු මැන ගිනි පුපුරු......

:cool:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උඹත් "dinusha" නමින් අයිඩි එකක් හදන ඇවිත් සිංදු ඉල්ලපන්. එකෙන්ම දෙයි.. :D
    :sorry: නෑ මං කෙල්ලෙක්ව මේකට ගෙන්නලා ඒකි ලව්වා ඉල්ලන්න ඉන්නෙ :cool::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉතිං අහවල් එකකට යැ උඹ එහෙම කරන්නෙ..
    ආ.. අඹුඩෙ උළුඅස්සට දාන්න දෙනවද ? :love::cool:

    නෙළනු බැරි මල් ඇයි මේ සොදුරු
    හිතට නැති මල් ඇයි මට නුහුරු
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    avatar169735_20.gif


    ගිටාරයක් දෙඅතට ගත් තරුණ ගැටවරයා ...;)
     
    Status
    Not open for further replies.