EK Married Club-8

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    math issara ehema thamai ban. umba nam wadi hariyak wada karanne EK eke ne :)

    part time, casual jobs karanna puluwan weekend ekei anith niwadu dawas walai. sallith nah eith ewata hitha na ban, athal eke innawa gedarata wela :)

    සල්ලි හොයනවා කියන්නේ ජිවත් වෙන්ව කියන එක නෙවෙයිනේ බං නැද්ද....... :yes::yes::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    cursing.gif
    පිස්සුද මිණියෝ අදත් උදෙන්ම සෙල්ලම් කරලා ආවේ........ :rolleyes:;):cool::cool::cool:

    :P

    අර කොස් මාමා දාලා තිබුන ක්‍රමේටද?

    :P මම දෑක්කෙත් නෑ.... දන්නෙත් නෑ...... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    matath.waruwak kiyanne ithin dawasama iwaraine

    සිරාවටම බං......... අද වරුව වැඩ කරලා ගෙදර ගියාම පට්ට කම්මැලියි වැඩක කරන්නවත් ගමනක් යන්නවත් හිතෙන්නේ නෑ......... ඉතින් දවසම ඉවරයි.......... :dull::dull::dull::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හපොයි ඒ ජිම්නාස්ටික් දාන්න බෑ බං........ අවුලක් ගියෝතින් එහෙම.... මෙව්වා ඉතින් ෆුලි ඉන්ශුවර්ඩ් කරලා නෑනේ ඔන් ද ස්පොට් වන්දි ගන්න....... :P

    :shocked: ඒක ජිම්නාස්ටික්ද ටුට්ටෝ....... :oo: මේ ඔය S3 එකට හොද ඈප් ටිකක් දාගනින්.... ජිම්නාස්ටික් තියෙන..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: ඒක ජිම්නාස්ටික්ද ටුට්ටෝ....... :oo: මේ ඔය S3 එකට හොද ඈප් ටිකක් දාගනින්.... ජිම්නාස්ටික් තියෙන..... :P

    අර ස්පීඩ් චෙක් කරන ඇප් එක මොකක්ද ඔය උඹ දාගෙන ඉන්න........ :eek:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සල්ලි හොයනවා කියන්නේ ජිවත් වෙන්ව කියන එක නෙවෙයිනේ බං නැද්ද....... :yes::yes::yes:

    ow ban, padi thake pihiten innawa ithin :)

    umba wada karana thana shape da.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අර ස්පීඩ් චෙක් කරන ඇප් එක මොකක්ද ඔය උඹ දාගෙන ඉන්න........ :eek:

    Ulysse Spedometer එක.... අර ලිස්ට් එකේ තියෙනවා..... ගූගල් ප්ලේ එකෙන් ගත්තොත් ගෙවන්න වෙනවා.... අර ලිස්ට් එකේ තියෙන එක දාපන්.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය කිව්වට අදම ට්‍රයි කරලා බලයි යුරාජ් මාමත් :P:P

    :lol: කොසා ඕක දාන්න කලින් අපි ඕවා ට්‍රයි කරලත් ඉවරයි...... :rofl::P මේ පොඩි උන් දන්නවයෑ ඔය ජිම්නාස්ටික්..... :P
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ow ban, padi thake pihiten innawa ithin :)

    umba wada karana thana shape da.

    නිදහස තියෙනවා......... මම වෙන තැනකට මාරු වෙන්නයි කල්පනා කරේ බං......... මට හිතෙනවා මෙතන හිටියා ඇති කියලා....... පරණ වෙන්න වෙන්න අපේ වටිනාකමත් බහිනවනේ......
     
    Status
    Not open for further replies.