වාහනේ ටයර් ගෙවීම අඩු කරගන්න එන්න.........
ඉහත රූපයේ ආකාරයට ටයර මාරු කිරීමෙන් ඕගොල්ලන්ගේ ටයර වල උපරිම ආයු කාලය අත්විඳින්න පුළුවන්....
සැම 9700KM - 12000KM තුලදී ටයර් මාරු කරන්න...පළමු මාරු කිරීම ඉතා වැදගත්.....
ඔයාලට මේකෙන් හොදක් උනානම් සළකන් ගියාට අව්ලක් නෑ.......ජය වේවා!!!

UPDATE
තේරුම් ගැනීමේ පහසුව උදෙසා....පලවෙනි රූපේ පැහැදිලි කරන්නම්...
ඉස්සරහ ටයර් දෙක ගලවල පස්සට හයි කරන්න...
පස්සේ ටයර් :- දකුණු පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ වම් පැත්තටත්.... වම් පැත්තේ පස්සේ ටයර් එක ඉස්සරහ දකුණු පැත්තටත් හයි කරන්න....so simple...

Last edited: