කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?
මචන්ලා මට idea 1ක් ආවා.... මචන්ලා මම Degree 1ක් කරනවා... මට තියෙන ලොකුම අවුල තමයි, මගේ ඉංග්රීසි දැනුම මදිකම.... මම හිතන්නේ මේ Elakiri එකේ ඉන්න තව අයට මේ ප්රශ්නෙම ඇති.... ඉතින් මම කල්පනා කලා “කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?“ කියලා thread 1ක් පටන් ගන්න ඕනි කියලා.... අපි මේ thread එකේ පුළුවන් විදියට වචනයක් හරි කමක් නෑ ඉංග්රීසියෙන් කතා කරමු. ඒ වගේම මේකේ ඉන්න ගොඩක් යාළුවන්ට ඉංග්රීසි ගැන හොද දැනුමක් ඇති.... ඒ හැම කෙනාම අපිට උදව් කරයි....
මේ වැඩේ මට වගේම තවත් ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා....
Elakiri යාළුවනේ මොකද ඔයාලා මේ ගැන හිතන්නේ.........?
අනේ මේක විහිළුවකට නම් ගන්න ඵපා.... පුළුවන්නම් ඉංග්රීසියෙන්ම reply කරන්න try කරමු.

Last edited: