කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?

Hichchi Putha

Member
Aug 15, 2013
98
4
0
උඞ
කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?

මචන්ලා මට idea 1ක් ආවා.... මචන්ලා මම Degree 1ක් කරනවා... මට තියෙන ලොකුම අවුල තමයි, මගේ ඉංග්‍රීසි දැනුම මදිකම.... මම හිතන්නේ මේ Elakiri එකේ ඉන්න තව අයට මේ ප්‍රශ්නෙම ඇති.... ඉතින් මම කල්පනා කලා “කඩ්ඩ පොලිෂ් කර ගමුද.........?“ කියලා thread 1ක් පටන් ගන්න ඕනි කියලා.... අපි මේ thread එකේ පුළුවන් විදියට වචනයක් හරි කමක් නෑ ඉංග්‍රීසියෙන් කතා කරමු. ඒ වගේම මේකේ ඉන්න ගොඩක් යාළුවන්ට ඉංග්‍රීසි ගැන හොද දැනුමක් ඇති.... ඒ හැම කෙනාම අපිට උදව් කරයි....

මේ වැඩේ මට වගේම තවත් ගොඩක් අයට ලොකු උදව්වක් වෙයි කියලා හිතනවා....

Elakiri යාළුව‍නේ මොකද ඔයාලා මේ ගැන හිතන්නේ.........?

අනේ මේක විහිළුවකට නම් ගන්න ඵපා.... පුළුවන්නම් ඉංග්‍රීසියෙන්ම reply කරන්න try කරමු.
 
Last edited:
  • Like
Reactions: Santa DX

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    there are so many similar threads already open with various suggestions. Suggest you look them up.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Okay machan I am there to help you..I currently work as a freelance writer at oDesk and I will provide my full support to you to get through this. Even I had the same problem when I was much younger, however I got through it successfully. But still, I am not that fluent when it comes to speaking English..something which I have to improve...
     
    • Like
    Reactions: pody malli

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    good one bro....count me in
    11.gif
     
    Hichchi Putha

    Member
    Aug 15, 2013
    98
    4
    0
    උඞ
    Okay machan I am there to help you..I currently work as a freelance writer at oDesk and I will provide my full support to you to get through this. Even I had the same problem when I was much younger, however I got through it successfully. But still, I am not that fluent when it comes to speaking English..something which I have to improve...

    thanks brother... I think you'll a very valuable person to our thread.... please I kindly request please show our mistakes and fix them.