You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
සිත නිවන කතා තේමා ගීතය..?
රූපවාහිනියෙ යන සිත නිවන කතා කියන පෝය ටෙලි නාට්‍යයෙ තේමා ගීතය නැද්ද කවුරුවත් ගාව.. ලස්සන සිංදුව..
කාලෙක ඉඳන් මං හොයනවා ඒක.. කවුරුහරි ගාව තියෙනවා නම් දියන්කො.. ලොකු උදව්වක්..
Ela , kavuruhari dammoth math download karagannawa...
රූපවාහිනියෙ යන සිත නිවන කතා කියන පෝය ටෙලි නාට්‍යයෙ තේමා ගීතය නැද්ද කවුරුවත් ගාව.. ලස්සන සිංදුව..
කාලෙක ඉඳන් බඩියා හොයනවා (ලු) ඒක.. කවුරුහරි ගාව තියෙනවා නම් බඩියට හොයලා දියන්කො.. ලොකු උදව්වක් (ලු)..

me video eke 4.05 indan song eka yanawa machan