Kotu Daala, Boda Karala (Daenerysge Boobs) , Kotas Remove Karala, Kunuharapa Tika Mute Karala, Subtitles Eketh Bastard (Awajathakaya) Kiyana Eka Type Karala Boda Karala

Kotu Daala, Boda Karala (Daenerysge Boobs) , Kotas Remove Karala, Kunuharapa Tika Mute Karala, Subtitles Eketh Bastard (Awajathakaya) Kiyana Eka Type Karala Boda Karala
![]()

Kotu Daala, Boda Karala (Daenerysge Boobs) , Kotas Remove Karala, Kunuharapa Tika Mute Karala, Subtitles Eketh Bastard (Awajathakaya) Kiyana Eka Type Karala Boda Karala
![]()

කලීසිගේ ඇදුම ගලවලා තනේ අල්ලන එකයි නාන එකයි සම්පූර්ණයෙන්ම ඉවත් කරලා
![]()
මම විරුද්ධයි
8.30 to 9.30 pm is not a good slot for this show, maybe 9-10pm. Its a great show but I don't think it will appeal to SL viewers. Show like this requires lot of time investment.Unlike "Merlin" which is a procedural, GoT requires viewer to follow every episode to properly enjoy the story. I don't think SL is ready for deeply serialized foreign TV show like GoT yet.

MEKA PENNANNA PULUWAN DA BAN TV EKE? GON WADAK...SEX SCENE TIKAI KUNUHARAPA KIYANA EWA TIKAI KAPUWAMA PENNANNA WENNE 10 mins WAGE THAMA HAMADAMA....MELO DEYAK THERENA EKAK NA BALANA UNTA...ANITH EKA EEE SCENES NATHUWA GAME OF THRONES BALANAWA KIYANNE...NIKAN POLLEN GAHUWA WAGE THAMA...OHE BALAN INNA WENNE MOKUTH THERENA EKAK NA... HA HAAA
ඒ මදිවට එහෙම කරන්නේ එයාගෙම සහෝදරයා![]()
Winter Is Coming...Targaryan පරම්පරාව පුරා සහෝදර සහෝදරියන් අතර විවාහ තමයි තිබිල තියෙන්නේ.
Daenerys සහ Viserys දෙන්නම incest වලින් ඉපදුනු අය. Westerosi සංස්කෘතිය තුළ ඔවුන් දෙන්නාම විකෘතීන් (abominations) විදිහට සැළකෙනවා. මේ නිසා හරිනම් Daenerys ට රජකම අයිති නෑ.
(Targaryans ලා රජකම් කලේ ඔවුන්ගේ සංස්කෘතිය Westeros මත බලහත්කාරයෙන් පැතිරවීමෙන්.)
මේක TV Series එක බලන අයට තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ Daenerys ට රජකම 'ලියල දීල' කියල. මේක TV Series එකේ ප්රධාන දුර්වලතාවයක්. හරියට කතාව තේරුම් ගන්න නම් පොත් ටික කියවන්න වෙනවා...
ඔව් Targaryans ලා අතර පවුල යන්නේ සහෝදර සහොදරියන්ගෙන් කියලා ටීවී සීරීස් එකෙත් කියනවා. කාටවත් ඒගොල්ලන්ට අභියෝග කරන්න බැරි වෙන්නේ මකරු නිසා. කොහොමහරි රොබර්ට් යුද්ධ කරලා අන්තිමට ඒ පරම්පරාවම අතුගාල දානවා. ඉතුරු වෙන්නේ Daenerys සහ Viserys විතරයි. ඒගොල්ලෝ කලින් Westeros පාලනය කරපු එක තමයි Daenerys ට තියෙන අයිතිවාසිකම. (ටීවී සීරීස් එක බලලා මට තෙරුනේ ඔහොමයිTargaryan පරම්පරාව පුරා සහෝදර සහෝදරියන් අතර විවාහ තමයි තිබිල තියෙන්නේ.
Daenerys සහ Viserys දෙන්නම incest වලින් ඉපදුනු අය. Westerosi සංස්කෘතිය තුළ ඔවුන් දෙන්නාම විකෘතීන් (abominations) විදිහට සැළකෙනවා. මේ නිසා හරිනම් Daenerys ට රජකම අයිති නෑ.
(Targaryans ලා රජකම් කලේ ඔවුන්ගේ සංස්කෘතිය Westeros මත බලහත්කාරයෙන් පැතිරවීමෙන්.)
මේක TV Series එක බලන අයට තේරෙන්නේ නෑ. ඔවුන් හිතන්නේ Daenerys ට රජකම 'ලියල දීල' කියල. මේක TV Series එකේ ප්රධාන දුර්වලතාවයක්. හරියට කතාව තේරුම් ගන්න නම් පොත් ටික කියවන්න වෙනවා...
මට තාම පොත් සෙට් එක කියවන්න බැරි උනා. 3යි 4යි හම්බුනා තාම මුල් පොත් දෙක හොයාගන්න බැරි උනා
)කලීසිගේ ඇදුම ගලවලා තනේ අල්ලන එකයි නාන එකයි සම්පූර්ණයෙන්ම ඉවත් කරලා
![]()
මම විරුද්ධයි
ara podi lamaya udata nagala ebila balana scene eke hitapu hitapu gaman sadde nathi wenawa mama eth baluwa TV eke aulak da kiyala...ekath munge wadak balith nam