Game Of Thrones on Hiru TV

Pinimuva

Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    eye mamath online hiru baluwa meka kohoma pennanawada balanna..."International Content " streaming temporary disabled ..:no:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    aneh yakow....
    1300443462_449px-house-facepalm.jpg
    ඒක තමා ඌට දෙන්න තියන උත්තරේ මෙලෝ රහක් නෑ කියන්නේ මූ මේක හරියට බලලම වෙන්න ඇති.
    බලපු එකෙක් නම් කියන්නේ නෑ ඔහොම.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    අන්න ඒක මම දැනන් හිටියේ නෑ... :)
    රොබර්ට් රණශූරයෙක් + අමු බේබද්දෙක් :P

    TV Series එකේදී Robert, Stannis, Berric, Meera/Joejen වැනි චරිත වලට සාධාරණයක් ඉටු වෙලා නෑ. :sorry:

    Robert කොතරම් ශක්තිමත් ද කියනව නම් ඔහු යුද්ධයට භාවිතා කරන මිටිය (spiked war hammer) වෙන කෙනෙකුට සොළවන්න වත් අමාරුයි.

    අනික ඔහු ඉතාම ආකර්ෂණීය පුද්ගලයෙක්. සාමාන්‍ය ජනතාව දිවි පරදුවට තියා
    ඔහු රැක ගන්නවා. ඔහු තමා මැරීමට එවපු යුධ සේනාංක තුනක් එකම දිනයකදී වෙන වෙනම වටලා අල්ලාගෙන සාකච්ඡා කිරීමෙන් පමණක් තමන් වෙත නතු කර ගන්නවා. අන්තිමට ඔවුන් සියළු දෙනා එකා මෙන් Robert වෙනුවෙන් සටන් කරනවා.

    තමාගේ සමීපතමයන් ගණනාවක් මරපු Ser Barristan Selmy මරණාසන්නව වැටිල ඉන්නකොට
    Robert ඔහු සුවපත් කරල තමාගේ රාජකාරිය ඉටු කිරීම වෙනුවෙන් ප්‍රසංසා සමඟ සමාව දෙනවා. මේ නිසා ජීවිත කාලයම Targaryan ලට සේවය කළ Barristan අවසානයේ Robert ගේ ආරක්ෂකයා වෙනවා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    Thawa Seen Ekak Thiyenawa Pora Badinna Idala Thiyenne Ned Stark Ge Sister Lyanna Stark. But Rhaegar Targaryen (Elder Son of Mad King), Lyanna Stark Kidnap Karala Rape Karanawa. So Lyanna Marenawa. Robertta E Dukath Thiyenawa.Robert Pali Gannawa, Raja Wenawa. Lannister Karayo Cerseiwa Robertta Bandala Denawa.But Robert Digatama Lyanna Gena Upset Eke Thama Inne.

    Robert කියන්නේ ගෑණු පෙරේතයෙක්. මේ ගතිය බැන්දට පස්සෙත් වෙනස් වෙන එකක් නෑ කියල Lyanna හිතන් ඉන්නවා. ඇය Rhaegar සමඟ පැනල යන්නේ කැමැත්තෙන්මයි. මේ රහස දන්නේ Ned Stark සහ ගුප්ත මානසික බලයක් සහිත Lord Howland Reed කියන පුද්ගලයා (Meera Reed/ Jojen Reed ගේ පියා) පමණයි. මේ රහස පසුව හෙළි කිරීමට රචකයා බලාපොරොත්තු වෙනවා.

    ඊළඟට පොඩි කාලේ ඉඳන් Cersei ට ඕන උනේ
    Rhaegar විවාහ කරගන්නයි. ඇය Rhaegar මරා දැමීම ගැන Robert ට වෛර කරනවා. ඒ නිසා Robert ගේ පවුල් ජීවිතය තවත් අසාර්ථක වෙනවා. ඔහු විවිධ කාන්තාවන් සමඟ අයථා සම්බන්ධ වලින් අවජාතකයන් ගණනාවක් හදනවා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo

    ඔය ඔක්කොම බැලුවම කාටහරි කොන්කර් කරලා කොන්ට්‍රෝල් කරන්න පුලුවන්නම් ඒ ගොල්ලෝ තමා එතනට සුදුසු.

    එව්රිබඩි ඊස් ප්ලේයින් ද ගේම් ඔෆ් ත්රෝන්ස්.

    ඒක හරි. රජකම යුතුකමක් පමණයි කියල හිතල රජකම ගන්න උත්සහ කරන එකම කෙනා තමයි Stannis. අනික් හැම දෙනාම පෞද්ගලික කරුණු මත රජකම ඉල්ලන උන්...

    වැදගත්ම දේ මකරු හිටිය පමණින් වැඩක් නැති වීමයි. එක මකරෙක් පාලනය කරන්න පුළුවන් එක් අයෙකුට පමණයි. ඒ නිසා Kaleesi ට අවම වශයෙන් තව දෙදෙනෙක් ගේ සහය අවශ්‍ය වෙනවා මකරු භාවිතා කිරීමට. ඔවුන් දෙදෙනා කවුද කියන එක ගැන දැනට විවිධ මත තියනවා.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    tv එකේ බලලා කවදාවත් මේකේ නියම රසය ගන්න බැහැ ...

    ඒක හරියටම හරි. :)

    මම සියළු දෙනාට ආරාධනා කරනවා පොත් ටික කියවන්න කියලා. TV Series එක ගැන බලාපොරොත්තු තියා ගන්න එපා.

    ඒකට හේතු ...
    1.
    TV Series හැදෙන්නේ හිමින්. 2014 වෙනකොටත් Book3 වල බාගයක් විතරයි ඉවර වෙන්නේ.

    2. අන්තිම පොත් දෙක පිටු 1500 ඉක්මවන
    පොත් දෙකක්. ඒ දෙකට TV Series කීයක් හදන්න වෙයිද?
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    තව පොත් 2ක් එන්න තියෙනවා :yes:
    ඊට කලින් පොත ලියන එකා වලකජ්ජ ගහනවා :rofl:

    මමත් බයෙන් ඉන්නේ ඕක වෙයි කියලා. දැනට ඊළඟ පොතේ සංස්කරණය නොකළ පිටු 1800 ක් තියනවලු. ඉවර කරලම මැරියං.:lol:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Robert කියන්නේ ගෑණු පෙරේතයෙක්. මේ ගතිය බැන්දට පස්සෙත් වෙනස් වෙන එකක් නෑ කියල Lyanna හිතන් ඉන්නවා. ඇය Rhaegar සමඟ පැනල යන්නේ කැමැත්තෙන්මයි. මේ රහස දන්නේ Ned Stark සහ ගුප්ත මානසික බලයක් සහිත Lord Howland Reed කියන පුද්ගලයා (Meera Reed/ Jojen Reed ගේ පියා) පමණයි. මේ රහස පසුව හෙළි කිරීමට රචකයා බලාපොරොත්තු වෙනවා.

    ඊළඟට පොඩි කාලේ ඉඳන් Cersei ට ඕන උනේ
    Rhaegar විවාහ කරගන්නයි. ඇය Rhaegar මරා දැමීම ගැන Robert ට වෛර කරනවා. ඒ නිසා Robert ගේ පවුල් ජීවිතය තවත් අසාර්ථක වෙනවා. ඔහු විවිධ කාන්තාවන් සමඟ අයථා සම්බන්ධ වලින් අවජාතකයන් ගණනාවක් හදනවා.
    Meka Nam Mata Aluth, Man Me Gena Denagena Hitiye Ne. Robert Kiyanne Genu Perethayek Thama, Minihata Hena Basterdsla Gaanak Hitiya Neda.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මමත් බයෙන් ඉන්නේ ඕක වෙයි කියලා. දැනට ඊළඟ පොතේ සංස්කරණය නොකළ පිටු 1800 ක් තියනවලු. ඉවර කරලම මැරියං.:lol:
    Last Book Eka A Time For Wolves Kiyala Nama daanna Idala Tyenne, But Passe Eka A Dream of Spring Kiyala Wenas Karala.
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    ඒක හරි. රජකම යුතුකමක් පමණයි කියල හිතල රජකම ගන්න උත්සහ කරන එකම කෙනා තමයි Stannis. අනික් හැම දෙනාම පෞද්ගලික කරුණු මත රජකම ඉල්ලන උන්...

    වැදගත්ම දේ මකරු හිටිය පමණින් වැඩක් නැති වීමයි. එක මකරෙක් පාලනය කරන්න පුළුවන් එක් අයෙකුට පමණයි. ඒ නිසා Kaleesi ට අවම වශයෙන් තව දෙදෙනෙක් ගේ සහය අවශ්‍ය වෙනවා මකරු භාවිතා කිරීමට. ඔවුන් දෙදෙනා කවුද කියන එක ගැන දැනට විවිධ මත තියනවා.
    What About Renly Baratheon, Pora Hitiyanam Hoda Rajek Wei Kiyala Man Hitanawa. Tv Series Eka Renlywa Kaala Thiyenne.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Meka Nam Mata Aluth, Man Me Gena Denagena Hitiye Ne. Robert Kiyanne Genu Perethayek Thama, Minihata Hena Basterdsla Gaanak Hitiya Neda.

    Cersie ට පොඩි කාලේ අනාගත වාක්‍ය කරුවෙකු ගෙන් ප්‍රශ්ණ තුනක් අහන්න ලැබෙනවා.

    1. Cersei: When will I wed the prince?
    Maggy: Never. You will wed the king.

    2. Cersei: I will be queen, though?
    Maggy: Aye. Queen you shall be... until there comes another, younger and more beautiful, to cast you down and take all that you hold dear.

    3. Cersei: Will the king and I have children?
    Maggy: Oh, aye. Six-and-ten for him, and three for you. Gold shall be their crowns and gold their shrouds. And when your tears have drowned you, the valonqar shall wrap his hands about your pale white throat and choke the life from you.

    ඒ කියන්නේ Robert ට Bastards ලා 16 ක් ඉන්නවා.:lol:

    (මේකේ Prince = Rhaegar, the king = Robert, Valongar = Brother)
     
    :yes::yes: Yeah, Thanks Bro For Sharing
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    What About Renly Baratheon, Pora Hitiyanam Hoda Rajek Wei Kiyala Man Hitanawa. Tv Series Eka Renlywa Kaala Thiyenne.

    පොතේ හැටියට Renly කියන්නේ පොඩි ළමයෙක් වගේ "රජා මමයි" කියාගෙන ඉන්න කෙනෙක්. මිනිස්සු Stannis ගේ දරදඬු කමට අකමැති නිසා කිසිම සුදුසුකමක් නැති Renly ට උදව් කරනවා. Renly තරමක් හොඳ කෙනෙක් බව ඇත්ත. නමුත් ඔහු Kaleesi හා උපදින්න ඉන්න ළමය මරන එකට එකඟ වෙනවා. (විරුද්ධ වෙන්නේ Ned සහ B. Selmy පමණයි. පසුව Robert පවා කියනව Kaleesi මරන්න එපා කියල.) ඒකෙන් පේන්නේ ඔහු රජකමට ඕනෑම දෙයක් කරන්න ලෑස්තියි කියන එක.

    නමුත් රජකම වෙනුවෙන් ළමයෙක් මරන්න යෝජනාව ආවහම Stannis ඊට විරුද්ධ වෙනවා (මේක TV Series එකේ නෑ.). ඔහු ලෝකේ බේර ගන්න හැමදේම අත්හැරල Wall එකට උදව් කරන්න යනවා. රජකම වධයක් කියල ඔහු පැහැදිළිවම කියනව. නමුත් නීතියේ හැටියට වගකීමක් ලෙස එය බාර ගන්න ඔහු කැමතියි.
     
    • Like
    Reactions: MihiCherub

    Ya Ya, Rajakame Niyama Urumakkaraya Thama Stannis Baratheon. Ned Stark Help Karanneth Stannista. Lokuma Hamudawa Hitiye Renlyta Neda.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Ya Ya, Rajakame Niyama Urumakkaraya Thama Stannis Baratheon. Ned Stark Help Karanneth Stannista. Lokuma Hamudawa Hitiye Renlyta Neda.

    ඔවු. Stannis වැඩ කරන්නේ නීතියට විතරයි. Joff කියන්නේ Bastard කෙනෙක් කියල ඉස්සෙල්ල හොයා ගන්නේ Stannis. (TV Series එකේ වැරදියට තියෙන්නේ) ඒ නිසා නීත්‍යානුකූලව රජ වෙන්නේ Stannis හින්ද ඔහු හමුදාව සූදානම් කරනව. නමුත් Renly රජ වෙන්න උත්සහ කරන්නේ Joff කියන්නේ Bastard කෙනෙක් කියල නොදැන. ඔහු මුලින් Ned සමඟ කුමන්ත්‍රණයෙන් බලය අල්ලන්න හදල බැරි තැන පැනල ගිහින් හමුදාව එකතු කරනවා.

    Stannis
    ඔහු හමු වෙලා හරි දේ කරන්න කියල පුළුවන් තරම් සාධාරණ විදිහට ඉල්ලනවා. මන්තරකාරී ඔහුට කියන්නේ "එහෙම නොකලොත් Renly මැරෙනව" කියල විතරයි. කිසිම අවස්ථාවක Renly මරන්න කියල Stannis නියෝගයක් දෙන්නේ නෑ. අර පිල්ලියක් වගේ එකක් යවල මරන්නේ Renly නෙවෙයි වෙන කෙනෙක්. ඌව මරන්නෙත් පුළුවන් තරම් සාකච්ඡා කරල බැරිම තැන. (TV Series එකේ Stannis ගේ චරිතය සම්පූර්ණයෙන්ම කාලා දාලා.)

    තව එකක්,- Robb මැරෙන්නේත් ඔහු හරි දේ (
    Stannis ට සහය දීම) නොකරන නිසා. මේ ගැන පැහැදිළි අනතුරු ඇඟවීමක් Stannis, Robb ගේ අම්මට දෙනවා. ඇය ඒක නොසළකා හරිනවා.