Yodayo dennek අධිවේගේ

aruna47

Well-known member
  • erozan ලොල්ලත් ගියාද දන්නේ නැහැ ඊයේ ඕකේ තිරික්කල race පදින්න..හොදට දුවන හරක් හොයාගන්න අමාරුයි නේ දැන් කාලේ..erozan නියමෙට වැඩේට ගැලපෙනවා..:lol::lol::lol:

    :frown::frown::frown: උබ ඕනවට වැඩි :frown::frown::frown: බත් කන කව් කියපන් :lol:
     
    aruna47

    Well-known member
  • ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    මහින්ද යුද්දේ දින්නා , රට කෑවා බත් කන කව්ලා අපේ හොදයි කියනවා , ලයිට් බිල වැඩි නැහැ කියලා පෙළපාලි ගිය කව්ලා නේ :lol::lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland

    :lol::lol::lol::lol:

    ආස්චර්ය තමා මේ පේන්නෙ.දියුනු රටකවත් ලයිට් බිල වැඩි කරන්න කියල පෙලපාලි ගිහින් නෑනෙ. බලන්න අපේ රටේ දියුනුවේ තරම :lol:

    rise of බත් බැලයො™
     
    aruna47

    Well-known member
  • :lol::lol::lol::lol:

    ආස්චර්ය තමා මේ පේන්නෙ.දියුනු රටකවත් ලයිට් බිල වැඩි කරන්න කියල පෙලපාලි ගිහින් නෑනෙ. බලන්න අපේ රටේ දියුනුවේ තරම :lol:

    rise of බත් බැලයො™

    rise of බත් බැලයොස්™
    rise of කව්ස්™

    :lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    rise of බත් බැලයොස්™
    rise of කව්ස්™

    :lol::lol::lol:

    මේකට නම් මා-ලඹේ බත්බැල-සක්කිලි-කව්ට නම් හොඳටම රිදෙයි

    කව් තාම නෑ නෙ
    අද විමලෙට කුඩුවේ දොර අරින්න අමතක වෙලා වගේ
     
    chundibundi

    Member
    Jul 16, 2011
    285
    17
    0
    හරි රට ත්‍රස්තවාදයෙන් බෙර ගත්තා අපි හැමෝම එකගයි එකට ගරු කරනවා.. යුද්දේ පැත්තකින් තියපන් රටේ ආර්ථීකය උබ කියන විදිහට යුද්දේ තිබ්බට වඩා හොදද. දැන් හදලා තියෙන හයිවේ එක කලින් හදපු හයිවේ නෙලුම් පොකුණ මත්තල හම්බන්තොට වරාය මහින්ද හැදුවා හැබැයි ඒ හදපුවා වලින් කොච්චර ගසා කාලද?

    අද බලපන් හම්බන්තොට නැව් එන්නේ හෙන අඩුවෙන් මත්තලට ගුවන් යානා එන්නේ නෑ ඔකද බන් දියුණුව කොළඹ ගාල්ල හයිවේ එකේ වැස්සොත් වතුර පිරෙනවා පාර බැහැලා මේ සල්ලි උබ කියන ජනතාවගේ සල්ලි..

    අද බලපන් මේ ණය ගන්න ගන්න පවුම(215) ඩොලර්(133) එක නැගලා තියෙන ගාන. උබ ඔය කියන සංවර්ධනය කරන්න චීනෙට දුන්නේ ඇයි? අපේ උන් පොන්නයෝද ? හමුදාවට දෙන්න තිබ්බා නේ? ඇයි එහෙම නොකරේ එහෙම කරා නම් බිලියන 50 එක හයිවේ එකකට යන්නේ නැ.

    මුළු පවුලම හොරකම් කරන කොට එක ඇමතියෙක්ට ලක්ෂ 45 මාසෙකට යද්දී බලපන් ඔය ගණන් අවුරුද්දට යන ගානෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා...

    උබේ මේ කියලා තියන දේ වලින් පෙන්නේ ජොබ් එකක් නොකරන කෙනෙක් විදිහටයි මට නම්

    සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.:shocked:
    රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ

    (චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත );)

    මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්‍රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ.
    සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්.
    දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්;),....
     
    aruna47

    Well-known member
  • සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.:shocked:
    රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ

    (චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත );)

    මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්‍රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ.
    සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්.
    දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්;),....

    රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා

    රටේ ආර්ථික අවපාතයක් එතොකොට නැද්ද :eek:

    නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.

    නැති එකාට යන එනමං නැති වෙන්නේ මේ වගේ හොරු හිටියාම නේ

    චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල

    හරි උබ කියන්නේ මේ පාරවල් හදන්න අපේ ලංකාවේ හමුදාවට බැහැ උන් පොන්සියෝ කියලද? යකෝ හමුදාවෙන් ඔය පාරවල් හැදුවා නම් ණය අරන් අවුරුදු 50 උනත් යනකම් හදපු දේ සුවර් :lol: විහිලු කථා කියන්න එපා බන්.. හමුදාවට නොදෙන්නේ ඔය චයිනා උන්ගෙන් බිලියන ගණන් කොමිස් ගන්න පුළුවන් නිසා උබ දන්නවද ඔය ණයේ පොලිය 200% බව.. ඔන්න ඇස්චාර්ය :lol:

    මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්‍රශ්නයක් වෙනවා.

    අනේ අහන්නකෝ මාව අමාරුවේ වැටුනට කමක් නෑ :lol::lol::lol::lol:

    වැල් බයිලා ඕන නැහැ උබේ මාසික පඩිය කියාද? :dull::dull::dull:

    Last edited:
    • Like
    Reactions: Dinushasankalpa

    Sammy2011

    Junior member
  • Jun 28, 2013
    83
    8
    8
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    Malli hari malli. Unta giya rata
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.:shocked:
    රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ

    (චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත );)

    මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්‍රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ.
    සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්.
    දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්;),....

    අනේ මන්ද මාත් මොඩයෙක් මේකට රිප්ලයි කරන හින්ද නේද.:baffled:

    http://www.flightradar24.com/8.82,81.62/5

    ඔයා කටුනායකට ගිහින් තියනවද නිකමට හරි. ඔකේ ප්ලේන් එන්නෙ දවසට කියද ? ඔන්න හිත්‍රො වගේ විනාඩියට ප්ලේන් 2ක්-3ක් බානව නම් ට්‍රැෆික් වැඩි හින්දා තව එකක් හැදුව කියන්න පුලුවන්. මේ එක පාරම අලුත් එයා පොට් එකක් හදන්නෙ මොකද ? අනික ඕක ඉස්සර හදන්න ප්ලැන් කරේ වීරවිල කියල තැනක. එතන අම්බානක කේස් වැටුන චන්ද කැඩෙන සීන් එකක් ගියා ගමේ එවුන් කචල් දැම්ම හින්ද. ඉට පස්සෙ තමා මේ කැලේ සත්තු මරල හැදුවෙ මෙතන. ඔන්න ඔක තමා ඇත්ත. දැන් අපේ රටේ ලොකුම ප්‍රස්නෙ මොකක්ද ? නිකමටවත් ඔලුව පාවිච්චි කරල හිතන්න. සිරාවටම මොකක්ද ? පෙට්‍රොලියම් එකෙ කචල් එක. දැන් පෙට්‍රල් එහෙම ගෙඩි පිටින් ගේන්නෙ. ඉස්සර වගේ පිරිපහදු කතා නෑ. වැඩි ගානට ජරාව ගේනව. ඔච්චර රටේ සන්වර්දනේ ගැන හිතනව නම් මාකොස්ට ඉස්සලම සල්ලි කන තැන් හදන්න තිබ්බ. එහෙම කරල බෑනේ. වමට ගහන්න චාන්ස් තියෙන්නෙ හිලක් තියන තැන් වලින් විතරනෙ. අනික ඔය පිරිපහදු විදුලි බලාගර අනන් මනන් හැදුවට ගොඩේ බය්යො සතුටු වෙන්නෙ නෑනෙ. ඔන්න හයිවේ කෑල්ලක් එයා පොට් එකක් එහෙම හදල ඒකෙ රෙසින් කාර් ජම්බො ප්ලේන් දකින බය්යො හැපි වෙලා චන්දෙ දෙනව. ඔක තමා මේ රටේ යන ක්‍රමේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,506
    22,166
    113
    Gotland
    සහෝදරයා, ඔයා මෙතන කතරල තියෙන්නේ ගොඩක් බොළඳ දෙයක්. අනිත් එක, දැන් ඔයා මේ කියන දෙය, දැනුම අඩු පිරිස එකෙන් ම පිලිගන්නවා.. මතුපිටින් හැම දෙයක්ම පිළිගන්න විනිශ්චය කරන්න යන්න එපා, එක ඔයාගේ ප්‍රතිරූපයට හොඳ නැහැ. මම මෙතන කතාකරන්නේ නැතුව ඉන්න බැලුව, ගොඩක් කට්ටිය කියනවා, comment කරනකොට ඉන්න කට්ටියගේ quality එක බලල කතාකරන්න කියල.:shocked:
    රටේ ආර්ථිකය අනිවාර්යයෙන්ම වැඩි කියල ඕනෙම කෙනෙක්ට තේරෙනවා. නමුත්, නැති එකාට කවදාවත් නැහැ, තමන්ට නැහැ කියල ගොඩක් කට්ටිය ඊලගට ඉත්ත කරගන්නේ රටේ නායකය, ඕනෙම රටක එහෙම තමා, තියන එකාට ඉරීසියාව කරනවා.. තිත්ත ඇත්ත ඕක තමා කියන්න අමාරු උනත්, තමන්ගේ කර්මය හේතු වෙන්නේ

    (චීනට දෙන්න නැතුව හමුදාවට දුන්නනම් 50 බිලියන් වලින් කරන්න තිබ්බ කියල ඔයා කියනවා, ඔයාට තේරෙන්නේ නැද්ද මේක කිව්වම ඔයාට යටින් හීනවන උගත් බහුතරයක් ඉන්නවා කියල - ඔවුන් ඔයාට මේවා කියන්න යන්නෙත් නැහැ- මේවගේ කෙනෙක්ට කතකරන්න යන්නෙත් නැහැ.එක නිසා ඔයකියන දේ සිඉම්ත පරිසක් පිලිගන්නවා, එතකොට ඔය හිතන්නේ එක ඇත්ත කියල - තිත්ත ඇත්ත );)

    මේවා ඉතා පොඩි උදාහරණ, තේරුම් ගන්න පහසු වෙන්න.....කටුනායක ගුවන්තොටුපල එනකොටත් ඉස්සර පිරිසක් කෑගැහුව රත්මලාන ගුවන්තොටුපල තියෙද්දී , රටේ ගොඩනැගිලි කොලබ තරු පහේ හෝටල් හදනකොටත් මිනිස්සු කෑගැහුව. මත්තල ගුවන් තොටුපලතත් සුළුතරයක් බනිනවා. හම්බන්තොට වරයාට දැන් බනින්න කවුරුත් නැහැ මොකද දැන් නැවු එන හින්ද...එහෙම බනින්නේ මිනිස්සුන්ට තර්කානුකුලව සිතීමට නොහැකියව/ නැත්නම් රටට වින කරන පිරිස. . මොන්ටිසෝරි කතා මෙතන කතාකරන්න මට අමාරුඉ, ලොකු විස්තරයක් කරොත් ඔයාට තේරුම් ගන්නත් අමාරු වෙලා, මෙතන ඉන්න කට්ටියටත් ප්‍රශ්නයක් වෙනවා. ඒකනිසා තමා ඉතා සුළු උදාහරණයක් ගත්තේ dubai කාන්තාරයක් කියල, මිනිසු නැහැ කියල උන් නිකන් හිටියේ නැහැ වරායවල්, ගුවන් තොටුපළවල් හදන්නේ නැතුව, ගුරු පාරවල් ලොකු පාරවල් කරන්නේ නැතුව හිටියේ නැහැ.
    සමහර මිනිසුන්ගේ, දුර්වල කමක් තමා, වෙන දෙය ගැන 1/2 බලන් ඉඳල 1/4 එකෙන් තේරුම් අරගෙන තේරෙන්න නැති දෙය ඩබල් කරලා කිම. එකෙන් වෙන්නේ රටේ අහිංසක සුළුතර තර්කනුකුලව හිතන්න බැරි මිනිසුන්ට විශබීජ දාන එක. එක පවක්.
    දැන් මෙතන කට්ටිය තුන්වෙනි පන්තියේ වචන දාල මේකට රිප්ලය් කරාවි. තව කට්ටිය private message එවාවි මේවගේ පිරිසකට තේරුම් කරන්න යන්න එපා, බොරු වැඩක් කියල. හැමවිටම උපේක්ෂාවෙන් බලන්න.. රටේ සංවර්ධනයට වඩා අමාරු මිනිසුන්ගේ මනස සංවර්දනය කිරිම . මම මේකෙන් උඹව ලජ්ජා කරන්න හිතල ලියපු එකක් නෙමෙ මචන්;),...
    .

    උයා මාරයි නෙ
    උයා කොමෙන්ට් එකක් දැම්මම ඒ ගැන කියල pm එවනවද මේකේ අය
    උයාට අඩ්වයිස් කරලත් කට්ටිය pm එවනවද
    උයා නම් මාර පොරක්
    අනේ අපිට එහෙම එවන්නේ නෑ නෙ
     
    aruna47

    Well-known member
  • උයා මාරයි නෙ
    උයා කොමෙන්ට් එකක් දැම්මම ඒ ගැන කියල pm එවනවද මේකේ අය
    උයාට අඩ්වයිස් කරලත් කට්ටිය pm එවනවද
    උයා නම් මාර පොරක්
    අනේ අපිට එහෙම එවන්නේ නෑ නෙ

    :lol::lol::lol::lol::lol:

    මෙයත් fake එකක් වගේ අපි දන්නා කියන කව් කෙනෙක්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය පාර දැන්වත් හදපු එක ලොකු දෙයක් මොකා උනත්. ඕවා UNP කාලේ පටන් ගත්තු ප්‍රොජෙක්ට් දැන් වත් හදුන එක ලොකු දෙයක්. ඒත් මේ වගේ අඩියෙන් අඩියේ කට් අවුට් දාගෙන පම්පෝරි ගහන එක නං මහා අජූත වැඩක්. මොනවා කරන්ඩද මේක ලංකාවනේ. ආස්චර්යයේ මිහිදුම් සේලයලු. ඔහේ පලයන්. :lol::lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඔය පාර දැන්වත් හදපු එක ලොකු දෙයක් මොකා උනත්. ඕවා UNP කාලේ පටන් ගත්තු ප්‍රොජෙක්ට් දැන් වත් හදුන එක ලොකු දෙයක්. ඒත් මේ වගේ අඩියෙන් අඩියේ කට් අවුට් දාගෙන පම්පෝරි ගහන එක නං මහා අජූත වැඩක්. මොනවා කරන්ඩද මේක ලංකාවනේ. ආස්චර්යයේ මිහිදුම් සේලයලු. ඔහේ පලයන්. :lol::lol::lol::lol:

    :lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හරි රට ත්‍රස්තවාදයෙන් බෙර ගත්තා අපි හැමෝම එකගයි එකට ගරු කරනවා.. යුද්දේ පැත්තකින් තියපන් රටේ ආර්ථීකය උබ කියන විදිහට යුද්දේ තිබ්බට වඩා හොදද. දැන් හදලා තියෙන හයිවේ එක කලින් හදපු හයිවේ නෙලුම් පොකුණ මත්තල හම්බන්තොට වරාය මහින්ද හැදුවා හැබැයි ඒ හදපුවා වලින් කොච්චර ගසා කාලද?

    අද බලපන් හම්බන්තොට නැව් එන්නේ හෙන අඩුවෙන් මත්තලට ගුවන් යානා එන්නේ නෑ ඔකද බන් දියුණුව කොළඹ ගාල්ල හයිවේ එකේ වැස්සොත් වතුර පිරෙනවා පාර බැහැලා මේ සල්ලි උබ කියන ජනතාවගේ සල්ලි..

    අද බලපන් මේ ණය ගන්න ගන්න පවුම(215) ඩොලර්(133) එක නැගලා තියෙන ගාන. උබ ඔය කියන සංවර්ධනය කරන්න චීනෙට දුන්නේ ඇයි? අපේ උන් පොන්නයෝද ? හමුදාවට දෙන්න තිබ්බා නේ? ඇයි එහෙම නොකරේ එහෙම කරා නම් බිලියන 50 එක හයිවේ එකකට යන්නේ නැ.

    මුළු පවුලම හොරකම් කරන කොට එක ඇමතියෙක්ට ලක්ෂ 45 මාසෙකට යද්දී බලපන් ඔය ගණන් අවුරුද්දට යන ගානෙන් කොච්චර දෙයක් කරන්න පුලුවන්ද කියලා...

    උබේ මේ කියලා තියන දේ වලින් පෙන්නේ ජොබ් එකක් නොකරන කෙනෙක් විදිහටයි මට නම්
    srama uthare,

    me naya gewanna hati balaganna puluwan 2015 500 miliyan nyak thiyenwa gewanna komada balmu gewanne ,ekathama ape ayta homben yanna wenne mewa kotauda giyama