Yodayo dennek අධිවේගේ

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    Mama high way eka haduwata baninne na...

    But me lokuwata opening tiyala godak salli wiyadam karana eka nam maha wikarayak...

    Wena ratawala mita wada loku loku project karalat podi opening ekak tiyala wade close karanawa.

    Naya wela hadala open karannat naya wenawa kiyanne... harak wadak
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    goog shot:yes::yes::yes::yes::yes::yes::yes:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර ඉස්සරහින් තියෙන ප්ලේන් එකත් බය වෙලා..කෙලින්ම උඩට හරවල යන්නෙ :lol:
    යෝදයෝ නෙමෙයි මුන් ගොන් බිජ්ජෝ දෙන්නෙක්..හරියට නිකං අතින් සල්ලි දාල හැදුව වගේ :lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    erozan ලොල්ලත් ගියාද දන්නේ නැහැ ඊයේ ඕකේ තිරික්කල race පදින්න..හොදට දුවන හරක් හොයාගන්න අමාරුයි නේ දැන් කාලේ..erozan නියමෙට වැඩේට ගැලපෙනවා..:lol::lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    :rofl:ඒකට තමා බං ආශ්චර්ය කියන්නේ.උබ වෙන කිසිම රටක නොදැක්ක දේවල් ලංකාවේ බලාගන්න පුළුවන්..දැන් බලහන් මොන රටේද ණයට සල්ලි අරන් පාරක් හැදුවහම එකේ පයින් ඇවිදින්නේ,තිරික්කල race පදින්නේ,මෝටර් සයිකල් race පදින්නේ...:rofl::rofl::rofl:අපේ උන් පැදුරු දාගෙන බුදිය නොගත්තා පුදුමයි:rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔවා ඉතින් මුලු ලංකාවෙ හතර දිග්බාගෙම ගහල තියේනේ.මේ කොලඹම කීයක්ද.බැලු බැලු අත රජතුමා සමාජසේවේ...:sorry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,529
    17,534
    113
    Auckland
    gu70 i !!! dan pita rata ewun enakotath oya gon yoda dabala ellan innada danne na kalpanawa.

    මෙව්ව ලෝකයා හිනස්සන පොන්න වැඩ™.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    I'm ashamed as a Sri Lankan to see such a thing :sorry:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    දැන් දැන් මේ විකාර දැකලා තරහ යන්නෙත් නෑ.
    කලකිරෙනවා .අපේ මෝඩයොත් බැණ බැණ ගිහිල්ලා කතිරෙ ගහනවනෙ
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
    ලොල් බං.. මසුරන් වටින කතාවක්..:love:
    REP 17+

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.
    kata kiyanna da ban :rolleyes:
     
    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ඔච්චර කොලිටියට අධි වේගී මාර්ගය හදලා කිරි වලට ගොම කලවම් වුනා වගේ වැඩේ කා ගත්තනේ. දැන් අපි කොහමද පලවෙනි ලෝකේ රටක් වෙන්නේ ? තුන් වෙනි ලෝකේ රටවල්වල තමයි මේ වගේ හැම දෙයකටම කට් අව්ට් හදලා එල්ලන්නේ. ලැජ්ජයි බං. උතුරු කොරියාවේ කිම් ජෝන් කරන්නෙත් මේ වගේ වැඩ තමයි
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    UAE wala tiyenawa.. me wagema tamai
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ලෝකේ වෙන කිසිම රටක නැතුව ඇති මේ වගේ විකාර..මුන් හරියට කටවුට් ගහන්නේ පාර මුන්ගේ සල්ලි වලින් හැදුව වගේනේ..නෙදකින් ලජ්ජා නැති කාලකන්නි.මුන්ගේ සෙම්පඩ විජ්ජා වලට රැවටෙන බත් කන හරක් රැළකුත් මේ රටේ ඉන්නවනේ සරම උස්සගෙන ගිහින් මුන්ට චන්දෙ දෙන.

    :yes::yes::rofl::rofl::rofl::rofl: