EK Married Club-8

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෝ වල් කිඹුලා ...මම නොකාපු හින්දද කෑවේ නැත්තේ :growl:

    හික් හික් ...කිඹුලා හදපු කේක් රසයි කියා කියා අපේ ගෙදර උන් උඩ දාගෙන කනවා :lol: මට මැරෙන්න හිනා :lol: දැන් ඒ කේක් කැල්ලක් කෑවා සිරාවටම රසයි බන් ඒක :love:
    නලීන්ද්‍රය ගේ කේක් පට්ට රසයි බං...........
    ඔන්න මම චොක්ලට් කේක් කෑල්ලක් දුන්නා ගිය සෙනසුරාද බස් ලබ්බට.........

    උගේ කොෆී කේක් එකක් තියනවා, අයේ කියල වැඩක් නැත........:cool::cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කෑම රහට තිබ්බා. :yes: මම බෙදාගෙන කෑවට උඹලනේ නොකා හිටියේ..

    අනේ මන්ද හදපු කෑම ගැනනම් මට සෑහීමකට පත් වෙන්න බෑ බන් :dull::oo: මට මලටම පැත්ත පළාතේ ගියේ නෑ :sorry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නලීන්ද්‍රය ගේ කේක් පට්ට රසයි බං...........
    ඔන්න මම චොක්ලට් කේක් කෑල්ලක් දුන්නා ගිය සෙනසුරාද බස් ලබ්බට.........

    උගේ කොෆී කේක් එකක් තියනවා, අයේ කියල වැඩක් නැත........:cool::cool:

    ඔය බුවාගේ ස්පෝට් එක පෙන්නපන් ඔහේ ආවම .. :cool:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද හදපු කෑම ගැනනම් මට සෑහීමකට පත් වෙන්න බෑ බන් :dull::oo: මට මලටම පැත්ත පළාතේ ගියේ නෑ :sorry:
    ඇයි යකෝ සැහීමකට පත් වෙන්න බැරි ? ඔය එලට හදලා තිබ්බේ.. :confused:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    යකෝ තෝ සිකුරාද කිව්වේ සෙනසුරාද පාන්දර වයිං බෝතලේ ගෙදර දොරකඩ කියල නේද?
    තොට තාම හෙනහුරාද වුණේ නැද්ද කොකටුවෝ?:dull:

    :eek: අපිත් වයිං බොනවා :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොකෝ ?
    මට කව්රුවත් කිව්වෙ නෑ මේක දාලා කියලා :sorry:
    ටැග් නෑ..
    ඒ මදිවට එකෙක්ට සෙනසුරාදා බඩ්ඩක් ගෙනත් දෙන්නං කිව්වා.
    තාම යන්න බැරි උනා.
    :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    විකියා කාර් එක ගත්තත් හරි ත්‍රෙඩ් එක පළාතේ නෑ :growl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ තෝ සිකුරාද කිව්වේ සෙනසුරාද පාන්දර වයිං බෝතලේ ගෙදර දොරකඩ කියල නේද?
    තොට තාම හෙනහුරාද වුණේ නැද්ද කොකටුවෝ?:dull:
    යකෝ මන්ඩි පිටින් ගෙනත් දීලා කැත කතා අහගන්න ඕනෙ නෑ නෙ..
    හිටපං හොදටම පෙරලා ගෙනත් දෙන්නං. අනික නත්තලටත් තව කල් තියෙනවා නෙ :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මට කව්රුවත් කිව්වෙ නෑ මේක දාලා කියලා :sorry:
    ටැග් නෑ..
    ඒ මදිවට එකෙක්ට සෙනසුරාදා බඩ්ඩක් ගෙනත් දෙන්නං කිව්වා.
    තාම යන්න බැරි උනා.
    :(
    විකියාට කියන්න ඕන 9 දාන කොට live@8 එකෙන් අනෞන්ස් කරන්න කියලා :P
     
    Status
    Not open for further replies.