pisssu natana icon atamagula

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    අර IconPackager - Custom Windows Icon Themes - Stardock කියල අයිකන් වෙනස් කරන software එකක් තියෙන්නෙ එක හරියට වැඩ කරන්නෙ නැ නෙද......
    ඔන්න යටින් තියනව ලින්ක් එක
    www.stardock.com/products/iconpackager


    Iconpackager+5.1+Logo.jpg



    url
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරියට වැඩ කරනවා.. මං ටික කාලයක් දාලා තිබුණා.. හැබැයි ඕක Uninstall කලාට සමහර Icon අයින් වෙන්නෑ..
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    හරියට වැඩ කරනවා.. මං ටික කාලයක් දාලා තිබුණා.. හැබැයි ඕක Uninstall කලාට සමහර Icon අයින් වෙන්නෑ..

    mona pissuda ban mama mp3 extension eke icon eka maaru kala eth balanakota icon eka wenas welaaa na ne