CURIOSITY Thread ☀☽★

dishanwis

Well-known member
  • මට නම් මෙ මුලු ජිවිතයම කුතුහලයෙන් පිරිලා මෙ ජිවත් විම කියන ඒකම කොතරම් පුදුමාකාර දෙයක් ද අපි අපි කුඩාම අංශුවක් වන පරමානුවෙන් සැදි තියෙන විදිහ මෙ මුලු විශ්වයම විශ්මිත ඥානයකින් පිරිලා තියෙන්නෙ අපි ගන්න මුලික ආහාර ශාක නිශ්පදනය කරන විදිහ
    මෙ සුර්යා ලොකයත් ශාකයෙ පත්‍ර වල හරිතප්‍රද ඒකතුවි සත්වයන්ට ආහාර නිශ්පදනය කරන විශ්මය මෙ ලොකයෙ ජිවයට හිතකර විදිහට තියෙන පුදුම සමබරතාවය විශ්මිත ඥානයක් හිතන්න දෙවල් නම් අසිමිතයි අපිට මෙ වගෙ ඥාන බහුල ජිවිතයක් ලැබිලා තියෙන්නෙ හොදින් හිතලා බැලුවොත් සෙවයක් කරන්න අපි ඒකි නෙක මමත්වයෙන් වෙන්වි හිටියත් අපි සියල්ලොම පද්ධතියක් වගෙ බැදි තිබෙන්නෙ අපි සියල්ලන්ටම ලැබි තියෙන්නෙ ඒකම ශක්ති ප්‍රමානයක් මොලයෙ හැකියාව ඒකමයි බවිතා කරන විදිහෙ පමනයි වෙනස ජිවිතය ගැන කුතුහලයෙන් බලනවානම් ඉගෙන ගන්න දෙ බොහොමයි

    ඒලකිරියෙ කිදෙනක් ඉන්නවද මෙ ලක්ශ ගනක සාමජිකයන් අතරෙ ලස්සන කෙල්ලන්ගෙ ඵොටො හෝ රට ගැන හො කාට හො බැන වදින විචෙචන කරන ලිපි පල කරන අතර් ජිවිතය ඔහෙ ගෙවෙන්නට නොදි ජිවිතය සැබෑ අර්තය ගැන ටිකක් කුතුහලයෙන් බලන අය


    වටිනා ලිපියක් මෙ පිලිබද දැනුවත් කිරිම ඉතාම වටිනවා
     
    පිරිමි සර්වසම නිවුන්නු දෙන්නෙක් සහ ගැහැණු සර්වසම නිවුන්නු දෙන්නෙක් අතර විවාහයකින් ලැබෙන දරුවො නෑදෑකමෙන් නෑනා මස්සිනාලද නැත්තන් සහෝදර සහෝදරියොද? :baffled::baffled::baffled:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    oya video eke kiyanne machan time kiyanne illusion ekak kiyana eka. eka mekata direct sambandayak naha.

    Namuth time eka travel karanawa kiyana eka ganai prashne thiyenne. Ekiyanne e awasthawata yana ekai, atheethaye wenask karana ekai

    did watch the 3third video about time dilation of albert ayya :rolleyes:
    oke manussaya gihin eddi miniha anagatayata gihin tiyenne...
    mama nam kiyanne balanna hari time travel karanna hari alokayata wada wegayakin gaman karanna wenawa, so its impossible..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    time travel karala issarahata ho passta yanawa nam ehema gihin e kalawal wala change ekak kaloth eka dan thiyana loketa bala panawada. Naththan e change eka nisa thawath samanthara lokayak nirmanaya wenawada.

    recalling history:oo::oo::oo:
    http://www.elakiri.com/forum/showthread.php?t=1564925&page=9



    නියම තර්කයක් මචන්. :yes:
    එකෙක් 2013 ඉඳන් 2020 ට ගියොත්, උට සාපේක්ෂව බැලුවොත් ඌ අනාගතේට ඇවිල්ල.
    අපිට සාපේක්ෂව බැලුවොත් ඌ හිටපු ගමන් අතුරුදහන් වෙලා. පොලිස් කේස් එකක්. අම්මල තාත්තල අඬනව. ඌව මැරිල කියල සලකනව. එතකොට අරූ යන්නෙ උට අයිති නැති ලෝකයකට. දැන් උට අවුල් වගේ. පොර ආයි එනව ඌ 2013 අනාගතයට ගිය මොහොතට තප්පරයකට පස්සෙ. දැන් මේ 2013 ලෝකෙට කිසි වෙනසක් වුණේ නැහැනෙ. (කාටවත් නොපෙනෙන්න මූ bathroom එක ඇතුලෙදි වැඩේ කරානම්..):rofl: දැන් මූ සාමාන්‍ය විදිහට ජීවත් වෙනව කට පියං....

    දැං අර ලෝකෙ ගැන මොකෝ කියන්නෙ.. මෙයා නැති ලෝකෙ. අම්මල තාම දුකින්, මාම පොලිසියේ තාම.:rofl:. ඒ ලෝකෙත් තියනවනෙ... දැන් සමාන්තර ලෝක දෙකක් තියනවනෙ.. එක්කො අරූ ආයි එනකොට ඒ වැරැද්ද හරියන්න ඒ ලෝකෙ විනාශ වෙන්න ඕනෙ. එතකොට ඌ අනාගතේට යන වෙලාවෙ අපේ 2013 ලෝකෙත් විනාශ වෙන්න එපැයි.:oo::baffled:

    දැං පෘථිවිය සදාකාලික නෑනෙ. එක්කො වායුගෝල දූෂණය වෙලා හරි නැත්තන් ඉර පුපුරන වෙලාවෑදි හරි කාලය හරහා යන්න පුළුවන්කමක් තිබ්බනම් අනිවා අතීතයට යනව. එහෙමනම් දැන් එහෙම පොරවල් ඇවිල්ල නේද?

    2013 ට නැතුව 1990 ට ආවනම් අරුංගෙ අති සුපිරි technology එක නිසා අද ලෝකෙ තියන තැන මොකක්ද? ඊජීප්තුවේ පිරමීඩ ගැන හිතන්න බෑ මොකද අපි අතීතයට ගියත් ඔය ගල් බැඳල ගොං පාට් කෙලින්නෑනෙ ශක්තිය උරාගන්න ඕන පළියට:oo::oo::rofl:, වෙන දෙයක් කරනව මිසක්.
    හොඳයි උං හිතලම කට වහගන හිටිය කියමුකො. අවුරුදු 100000 ක් ඉස්සරහට පරිණාමනය වෙච්ච එකෙක් මෙහෙ ආවම අවුල් නේද? ඔව් හැංගිලා ඉන්නනම් පුළුවං ඉතින්:oo:

    දැං අර scene එක නිසා සමාන්තර ලෝක අනන්තයක් තියන්න ඕනෙ. සමාන්තර ලෝක නෙමෙයි සමාන්තර විශ්ව... ඒව පවතින්න පුළුවන් කොහොමද?? අනේ මන්ද:confused::confused:

    maga hitta puluwannam ethanin ehata geniyanna:(:(:sorry:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    පිරිමි සර්වසම නිවුන්නු දෙන්නෙක් සහ ගැහැණු සර්වසම නිවුන්නු දෙන්නෙක් අතර විවාහයකින් ලැබෙන දරුවො නෑදෑකමෙන් නෑනා මස්සිනාලද නැත්තන් සහෝදර සහෝදරියොද? :baffled::baffled::baffled:

    according to society ~ නෑනා මස්සිනාල
    according to biological formation ~ සහෝදර සහෝදරියො
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට තිබ්බ ලොකු ප්‍රෂ්ණයක් තමයි ඇයි හැච් බැක් කාර් වල විතරක් පිටිපස්සෙ වයිපරයක් තියෙන්නෙ, බහුතරයක් සෙඩාන් වල නැතුව කියල. net එකේ එක එක පැහැදිලි කිරීම් කරල තිබ්බ ඒ ගැන.

    එල ත්‍රෙඩ් එකක්.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    according to society ~ නෑනා මස්සිනාල
    according to biological formation ~ සහෝදර සහෝදරියො

    කොච්චර එක වගේ නිවුන්නු උනත් මොනව හරි වෙනස් කම් තියනව නේද, එතකොට කොහොමද සහෝදර සහෝදරයො වෙන්නෙ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    එතකොට මේ පවුල් දෙකේ දරුවො අතරෙ විවාහ සිදු වෙන්න කිසිම නීතිමය බාධාවක් නැද්ද? :baffled::baffled::eek::eek:

    nithimaya badhawak naha, babala hamba wela anga wikala wei ;)

    කොච්චර එක වගේ නිවුන්නු උනත් මොනව හරි වෙනස් කම් තියනව නේද, එතකොට කොහොමද සහෝදර සහෝදරයො වෙන්නෙ?

    eka bade upanna sahodara sahodariyange kochchara wenas kam tiyanawada?
    jodu hatarama niwunnu nisa genetic structure eka godak samanai neda lamainge :) ekai mama kiwwe biological formation eke sahodara sahoradiyo e kiwwe genetic structure eka tikak eka wage, wenas kam aniwa tiyanawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මට තිබ්බ ලොකු ප්‍රෂ්ණයක් තමයි ඇයි හැච් බැක් කාර් වල විතරක් පිටිපස්සෙ වයිපරයක් තියෙන්නෙ, බහුතරයක් සෙඩාන් වල නැතුව කියල. net එකේ එක එක පැහැදිලි කිරීම් කරල තිබ්බ ඒ ගැන.

    එල ත්‍රෙඩ් එකක්.

    I got the same question mage car eke rear viper ekak naha...
    eth mama allion ekak hari premio ekak hari dakka viper ekka :)

    Its all about aerodynamic of Sedans ;)
    well explained over here
    http://answers.yahoo.com/question/index?qid=20101001232555AAPXwT9
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    identical twinsල genetically නම් සර්වසමයි.

    එතකොට එකම වෙලාවට එකම වේගයක් එකක් තියන vibrater එකක් දෙනගෙම එකම තැනට තිබ්බොත්.. දෙන්නගෙම orgasm එන්නේ එකම වෙලාවටද ?:P

    I'm Serious :confused:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    identical twinsල genetically නම් සර්වසමයි.

    Eh unath ban niwunnunge dimba saha shukranu ekama da. anika kalala set wena welawa ekama wenne nah ne. circumstances wenas wunama output eka wenas wenne nadda.
     
    එතකොට එකම වෙලාවට එකම වේගයක් එකක් තියන vibrater එකක් දෙනගෙම එකම තැනට තිබ්බොත්.. දෙන්නගෙම orgasm එන්නේ එකම වෙලාවටද ?:P

    I'm Serious :confused:

    ඒක තමයි genetically නම් කියල කිව්වෙ. කායික මානසික ක්‍රියාකරිත්වයෙන් දෙන්න වෙනස්. නමුත් දරුවන්ට inherit වෙන්නෙ ජානමය ලක්ෂණ විතරයිනෙ.:oo:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ඒක තමයි genetically නම් කියල කිව්වෙ. කායික මානසික ක්‍රියාකරිත්වයෙන් දෙන්න වෙනස්. නමුත් දරුවන්ට inherit වෙන්නෙ ජානමය ලක්ෂණ විතරයිනෙ.:oo:

    කායික මානසික ක්‍රියාකරිත්වයෙන් දෙන්න වෙනස්.


    හ්ම්ම් මමත් හිතන්නේ මේක වෙන්ට ඕන ආන්සර් එක. පිටින් විතරයි :P