CURIOSITY Thread ☀☽★

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බොර තෙල් ඉවර වෙන දවස වෙනකම් මම කුතුහලෙන් ඉන්නෙ....
    ඊට කලින් E=MC2සමීකරනය ප්‍රායොගිකව භාවිතා කරල ශක්තිය නිපදවන්න පුලුවන් වෙයිද?

    Atomic bomb or Nuclear energy kiyanne E=mc2 ekata adalama deyak nemei.
    Namuth anagatheye nuclear energy thama enne.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?

    දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?

    dewiyanda kiyanna nam danne naha habai manussayan nowana jeewa widyathmakawa oppu karanna bari pranawath shakthieen lokeye innawa kiyala nam shakshi thiyanwa danatath hoyagena.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?

    දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?
    දෙවියන් සහ අමනුෂ්යන් කියන්නෙ කොටස් දෙකක් නෙමෙයි. . එකම කොටසක් තමයි, තමන්ට ඇති ශක්තීන් අඩු වැඩියෙන් සහ කල හැකි දේ විතරයි වෙනස් දෙගොල්ලොම අමනුෂ්ශයො,

    මේ අමනුශ කොටස මචො, විද්යාවෙන් ගොඩාක් දුර හොයාගෙන තියෙන්නෙ, ඒත් තාම ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ, බටහිර ආගම් එක්ක ගැටුමක් වෙන නිසා. .
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    දෙවියන් සහ අමනුෂ්යන් කියන්නෙ කොටස් දෙකක් නෙමෙයි. . එකම කොටසක් තමයි, තමන්ට ඇති ශක්තීන් අඩු වැඩියෙන් සහ කල හැකි දේ විතරයි වෙනස් දෙගොල්ලොම අමනුෂ්ශයො,

    මේ අමනුශ කොටස මචො, විද්යාවෙන් ගොඩාක් දුර හොයාගෙන තියෙන්නෙ, ඒත් තාම ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ, බටහිර ආගම් එක්ක ගැටුමක් වෙන නිසා. .

    :yes::yes::yes::yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    දෙවියන් සහ අමනුෂ්යන් කියන්නෙ කොටස් දෙකක් නෙමෙයි. . එකම කොටසක් තමයි, තමන්ට ඇති ශක්තීන් අඩු වැඩියෙන් සහ කල හැකි දේ විතරයි වෙනස් දෙගොල්ලොම අමනුෂ්ශයො,

    මේ අමනුශ කොටස මචො, විද්යාවෙන් ගොඩාක් දුර හොයාගෙන තියෙන්නෙ, ඒත් තාම ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ, බටහිර ආගම් එක්ක ගැටුමක් වෙන නිසා. .

    mama nam hitanne naha widyawa agam ekka gatumak nisa owa reveal nokara innawa kiyala :)

    ehema nam mulin big bang theory, theory of evolutions wage ewa ayin karala danawa mokada e okkoma abrahamic religions walata wiruddaine :)
     
    මේ අමනුශ කොටස මචො, විද්යාවෙන් ගොඩාක් දුර හොයාගෙන තියෙන්නෙ, ඒත් තාම ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ, බටහිර ආගම් එක්ක ගැටුමක් වෙන නිසා. .

    :shocked::shocked::shocked: ඩාවිනුයි, ගැලීලියෝ ගැලීලි යි පව් නේද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,452
    17,442
    113
    Auckland
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    ඔව් ඉතින් හදන්න පුලුවන් යන යන එයාර් පෝට් වල එවුන්ට කැන්සර් හැදෙයි. පයිලට්ලට ගන්න වෙන්නෙ මැදපෙරදිග ඉන්න මරාගෙන මැරෙන්න බලන් ඉන්න එවුන් තමා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?

    දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?

    අමුතුවෙන් තහවුරු කරන්නෙ මොකටද ඇස් ඉදිරිපිටම ජීවය තියෙද්දි?

    අපි ඉන්නවනම් තව කට්ටියක් ඉන්නම ඕනෙ
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    what if we can make nuclear mobile phones and laptops? watches? shavers? :rolleyes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    what if we can make nuclear mobile phones and laptops? watches? shavers? :rolleyes:

    යකුනි.

    phone එකයි ලැප් එකයි tv එකයි dildo එකයි ප්ලේන් එකඉ හැම මගුල අස්සෙම අර tony stark ගෙ වගේ neuclear power plant එකක් ඔබන්න ගිහාම හරිද? :rofl::rofl::rofl::rofl::baffled:

    කරන්න ඕනෙ neuclear plant වලදි ඒ ගත්ත ශක්තිය battery , කෘතිම බොරතෙල් වගේ මොනා හරි වෙන form එකකට පරිවර්තනය කරල ඒව සමාජයට දාන එක.
    :dull:
     
    SomeoneElse

    Banned
    Sep 7, 2013
    400
    10
    0

    යකුනි.

    phone එකයි ලැප් එකයි tv එකයි dildo එකයි ප්ලේන් එකඉ හැම මගුල අස්සෙම අර tony stark ගෙ වගේ neuclear power plant එකක් ඔබන්න ගිහාම හරිද? :rofl::rofl::rofl::rofl::baffled:

    කරන්න ඕනෙ neuclear plant වලදි ඒ ගත්ත ශක්තිය battery , කෘතිම බොරතෙල් වගේ මොනා හරි වෙන form එකකට පරිවර්තනය කරල ඒව සමාජයට දාන එක.
    :dull:

    :lol: nuclear powered dildo akak haduwot sumana gomas gani akak

    sirawata. I think nuclear is still not safe. Same thing goes for hydrogen powered vehicles concept. In case of an accident things will get messier.

    carbon nano tube wage ewa walin body aka hadanna puluwan nam unta godak efficiency wadi karaganna puluwan wei
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    :lol: nuclear powered dildo akak haduwot sumana gomas gani akak

    sirawata. I think nuclear is still not safe. Same thing goes for hydrogen powered vehicles concept. In case of an accident things will get messier.

    carbon nano tube wage ewa walin body aka hadanna puluwan nam unta godak efficiency wadi karaganna puluwan wei

    nuclear power , hydrogen power, fusion ... all you have to do is build those power plants in lifeless desserts and harnessing extracted energy to safer forms:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    මචන අර ලගදි හොයා ගත්ත boson එක ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ,එක ගැන පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න.:confused::confused:
    අපිහිතමු බිග්බෑන්ග් එකට කලින් විශ්වය මාලුටැංකියක් කියලා...හැබයි වතුර නෑ..මේකෙ ඉන්න්න මාලු ආලෝකයේ වේගයෙන් එහෙ මෙහෙ යනවා...මාලු තමයි,,ප්‍රෝටෝන, නියුට්‍රෝන, එලෙක්ට්‍රෝන ආදී පරමාණුක අංශූන්.මේ ම්මලු ටැන්කිය අනන්තයට කුඩායි..ඔන්න බිග් බෑන්ග් එක වුනා..ඔන්න ටැන්කියට එක පාර වතුර පිරුනා..මේ වතුරට තමා කියන්නෙ හිග්ස් ෆීල්ඩ් එක කියලා..වතුර අණුව තමා හිග්ස් බොසොන් එක.දැන් ටික ටික නාලු ටැන්කිය ලොකු වෙනවා..දැන් කලින් වගේ නෙවේ වතුර තියන නිසා මාලුන්ට පීනන්ඩ අමාරුයි. බර වැඩි ලොකු මාලුන්ට හුඟක්ම අමාරුයි මේකෙ ඉන්න කුඩාම මාලුවා තමා පෝටෝනයා..ඌ කොච්ච්‍ර කුඩාද කියනවා,නම් ඌට වතුර තියනවා කියලා දැනෙන්නෙවත් නෑලු..තවම ආලෝකයේ වේගයෙන්මලු...:confused: hari podiyi neidha pAhAdhili kireema:P
     
    Last edited:
    • Like
    Reactions: K_ZONE

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,987
    1
    8,815
    113
    -~උලක් උඩ-~
    හිග්ස් ෆීල්ඩ් එක වතුරනේ..දැන් ඔය පර මාණුක අංශු මාලුවොනේ..මේ මාලුවො වතුරත් එක්ක ගැටෙද්දී පොඩි ස්ප්ලෑශ් එකක් යනවා කියලා හිතමු..ඒ කියන්නේ පොඩි ජබුක් එකක්..අන්න ඒ ස්ප්ලෑශ් එක තමා..හිග්ග්ස් බොසොන්..ඒ ක තත්පරේකින් ට්‍රිලියන ගානකින් පංගුවකින් නැතිව යනවා..එහෙම මාලුවො හැප්පිලා ස්ලෝ වෙද්දී ඒ මාලුවන්ගේ ශක්තිය අඩුවෙනවනේ..ඒ ශක්තිය තමා මාලුවන්ගේ ස්කන්ධය බවට පත්වන්නේ...එතකොට වස්තුවලට ස්කන්ධය ලැබෙන්නේ එහෙමයි...:frown:
     
    Last edited:

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    නැව් තියෙන්න පුලුවන් සබ්මැරීන් තියෙන්න පුලුවන්. නමුත් ඔය හැම දේම තියෙන්නෙ මිනිස්සු නැති මුහුදේ. නැව් ගිලෙනෙවා සබ්මැරීන් ගිලෙනවා. හානිය අඩුයි. මොකද විකිරන පිටවුනත්, ඒ විකිරණ වල බලපෑම තියෙන්නෙ මුහුදේ ඉන්න මාලුන්ට විතරයි.

    නිකන් උබ හිතපන් න්‍යෂ්ටික ප්ලේන් එකක් කඩන් වැටෙනවා උබේ ගේ උඩට ( හෙට අනිද්දම වැටියන් :oo: ) ඒකෙන් න්‍යෂ්ටික බෝම්බයක හානිය නොවෙන්න පුලුවන්..පිපිරෙන්නේ නෑ. ඒත් පිට වෙන විකිරණ වල හානිය ක්ණික බෝම්බෙන් වන හානියට වඩා බරපතලයි. උබේ ගෙදර ඉදන් කිලොමිටර් 20ක් 30ක වපසරියකට මිනිස්සු අයින් කරන්න වෙනවා. ආයිත් ඒ මිනිස්සුන්ට පදිංචි වෙන්න තව අවුරුදු 20ක් වත් යයි. මොකද විකිරණ වල බලපෑම අයින් වෙනකම් ඉන්න වෙනවා.

    හොදම උදාහරණ්ය චර්නොබිල්, ඒ ඒරියා එකේ තාමත් මිනිස්සු පදිංචි කරලා නෑ. දැන් අවුරුදු කීයක්ද? ගෙවල් නිකන් දිරාපත් වෙනවා. දැන් ඒ ඒරියා එකේ ඉන්නේ සත්තු විතරයි.

    ඒවගේම ලගදි ජපානේ.................bhallalala
     
    :D
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....:confused:

    මම හිතන්නේ වතුර යට ඔක්සිජන් නැතිකම (ෆොසිල ඉන්දන දහනයට ඕනේ තරම්) සබ්මැරින් වල න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්න හේතුවක් වෙන්න ඇති. මොකද සබ්මැරින් ගොඩ දවසක් එකදිගට වතුර යට ඉන්න හින්ද. ඒවගේම ඔය ලොකු නැව් ජීවිතේට ගොඩබිමක් ලනගට එන්නේ නැ . ඉතින් ඒවටත් ෆොසිල ඉන්දන වගේ ඉක්මනට දහනයවෙලා ඉවර වෙන ඉන්දන සාර්ථක නැ.නමුත් ලෝකෙපුරාම තියන එයාර් පොර්ට් වලින් රිෆියුල් කරගන්න පුළුවන් නිසා ප්ලේන් වලට ඉන්දන කියන එක ලොකු ගැටළුවක් නැ.

    ප්ලේන් වලට ඕක පාවිච්චි කරලා බැරිවෙලාවත් කඩාගෙන වැටුනොත්? සේෆ්ටි එකත් ලොකු හේතුවක් වෙන්න ඇති. අනික කව්ද ඔයවගේ ලොකු ප්‍රොජෙක්ට් වලට ඉන්වෙස්ට් කරන්නෙ. මේ වගේ ටෙක්නොලොජිකල් ඉන්වෙන්ෂන්ස් ගොඩක් වෙලාවට බිහිවෙන්නේ වෝර්, එහෙමත්නතන්ම් ඩිෆෙන්ස් එෆර්ට්ස් වලදී. ඉතින් නියුක්ලියර් පවර්ඩ් ප්ලේන් එකකට වඩා බැලස්ටික් මිසයිල් එකක් හදන එක හොඳයි කියල තේරුණාම අරවගේ දේවල් වලට උනන්දුව අඩුවෙනවා. ඉන්වෙස්ට්මන්ට් එකට සාපේක්ෂව පෙඔෆ් එක අඩු වුනාම ව්‍යාපරික පැත්තෙන් බලන අයත් අතගහන්නේ නැ.

    කොහොම උනත් ෆොසිල ඉන්දන ඉවර වෙන කාලෙක ටෝනි ස්ටර්ක්ගේ ආර්ක් රිඇක්ටර් එක ඊබේ එකෙ චයිනිස් සෙලර් කෙනෙක්ගෙන් ඕඩර් කරන්න පුළුවන් වෙයි කියල හිතමු.
    :rofl:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    අපිහිතමු බිග්බෑන්ග් එකට කලින් විශ්වය මාලුටැංකියක් කියලා...හැබයි වතුර නෑ..මේකෙ ඉන්න්න මාලු ආලෝකයේ වේගයෙන් එහෙ මෙහෙ යනවා...මාලු තමයි,,ප්‍රෝටෝන, නියුට්‍රෝන, එලෙක්ට්‍රෝන ආදී පරමාණුක අංශූන්.මේ ම්මලු ටැන්කිය අනන්තයට කුඩායි..ඔන්න බිග් බෑන්ග් එක වුනා..ඔන්න ටැන්කියට එක පාර වතුර පිරුනා..මේ වතුරට තමා කියන්නෙ හිග්ස් ෆීල්ඩ් එක කියලා..වතුර අණුව තමා හිග්ස් බොසොන් එක.දැන් ටික ටික නාලු ටැන්කිය ලොකු වෙනවා..දැන් කලින් වගේ නෙවේ වතුර තියන නිසා මාලුන්ට පීනන්ඩ අමාරුයි. බර වැඩි ලොකු මාලුන්ට හුඟක්ම අමාරුයි මේකෙ ඉන්න කුඩාම මාලුවා තමා පෝටෝනයා..ඌ කොච්ච්‍ර කුඩාද කියනවා,නම් ඌට වතුර තියනවා කියලා දැනෙන්නෙවත් නෑලු..තවම ආලෝකයේ වේගයෙන්මලු...:confused: hari podiyi neidha pAhAdhili kireema:P

    උබේ දැනුම නම් මරු මචෝ, ඔය ගැන වෙලාවක හොයලා බලන්න හිටියෙ, හිග්ස් ගැන දැන ගන්න ආසයි බං, හොද Thread එකක් දාපංකො,.

    Rep8+