බොර තෙල් ඉවර වෙන දවස වෙනකම් මම කුතුහලෙන් ඉන්නෙ....
ඊට කලින් E=MC2සමීකරනය ප්‍රායොගිකව භාවිතා කරල ශක්තිය නිපදවන්න පුලුවන් වෙයිද?
Atomic bomb or Nuclear energy kiyanne E=mc2 ekata adalama deyak nemei.
Namuth anagatheye nuclear energy thama enne.
බොර තෙල් ඉවර වෙන දවස වෙනකම් මම කුතුහලෙන් ඉන්නෙ....
ඊට කලින් E=MC2සමීකරනය ප්‍රායොගිකව භාවිතා කරල ශක්තිය නිපදවන්න පුලුවන් වෙයිද?
පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?
දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්‍යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?
පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?
දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්‍යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?
දෙවියන් සහ අමනුෂ්යන් කියන්නෙ කොටස් දෙකක් නෙමෙයි. . එකම කොටසක් තමයි, තමන්ට ඇති ශක්තීන් අඩු වැඩියෙන් සහ කල හැකි දේ විතරයි වෙනස් දෙගොල්ලොම අමනුෂ්ශයො,
මේ අමනුශ කොටස මචො, විද්‍යාවෙන් ගොඩාක් දුර හොයාගෙන තියෙන්නෙ, ඒත් තාම ප්‍රසිද්ද කරන්නෙ නැත්තෙ, බටහිර ආගම් එක්ක ගැටුමක් වෙන නිසා. .

ඩාවිනුයි, ගැලීලියෝ ගැලීලි යි පව් නේද?මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....![]()

I am curious paradoxes about Time Traveling![]()
පොලොවෙන් පිටත ජීවය දකින්න අපිට ලැබෙයිද?
දෙවියන් සහ වෙනත් ඇසට නොපෙනෙන අමනුස්සයන් විද්‍යාවෙන් තහවුරු කරන්න ලැබෙයිද?
Atomic bomb or Nuclear energy kiyanne E=mc2 ekata adalama deyak nemei.
Namuth anagatheye nuclear energy thama enne.

මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....![]()

what if we can make nuclear mobile phones and laptops? watches? shavers?![]()

යකුනි.
phone එකයි ලැප් එකයි tv එකයි dildo එකයි ප්ලේන් එකඉ හැම මගුල අස්සෙම අර tony stark ගෙ වගේ neuclear power plant එකක් ඔබන්න ගිහාම හරිද?
කරන්න ඕනෙ neuclear plant වලදි ඒ ගත්ත ශක්තිය battery , කෘතිම බොරතෙල් වගේ මොනා හරි වෙන form එකකට පරිවර්තනය කරල ඒව සමාජයට දාන එක.![]()
nuclear powered dildo akak haduwot sumana gomas gani akak nuclear powered dildo akak haduwot sumana gomas gani akak
sirawata. I think nuclear is still not safe. Same thing goes for hydrogen powered vehicles concept. In case of an accident things will get messier.
carbon nano tube wage ewa walin body aka hadanna puluwan nam unta godak efficiency wadi karaganna puluwan wei

අපිහිතමු බිග්බෑන්ග් එකට කලින් විශ්වය මාලුටැංකියක් කියලා...හැබයි වතුර නෑ..මේකෙ ඉන්න්න මාලු ආලෝකයේ වේගයෙන් එහෙ මෙහෙ යනවා...මාලු තමයි,,ප්‍රෝටෝන, නියුට්‍රෝන, එලෙක්ට්‍රෝන ආදී පරමාණුක අංශූන්.මේ ම්මලු ටැන්කිය අනන්තයට කුඩායි..ඔන්න බිග් බෑන්ග් එක වුනා..ඔන්න ටැන්කියට එක පාර වතුර පිරුනා..මේ වතුරට තමා කියන්නෙ හිග්ස් ෆීල්ඩ් එක කියලා..වතුර අණුව තමා හිග්ස් බොසොන් එක.දැන් ටික ටික නාලු ටැන්කිය ලොකු වෙනවා..දැන් කලින් වගේ නෙවේ වතුර තියන නිසා මාලුන්ට පීනන්ඩ අමාරුයි. බර වැඩි ලොකු මාලුන්ට හුඟක්ම අමාරුයි මේකෙ ඉන්න කුඩාම මාලුවා තමා පෝටෝනයා..ඌ කොච්ච්ර කුඩාද කියනවා,නම් ඌට වතුර තියනවා කියලා දැනෙන්නෙවත් නෑලු..තවම ආලෝකයේ වේගයෙන්මලු...මචන අර ලගදි හොයා ගත්ත boson එක ගැන පුදුම කුතුහලයක් තියෙන්නේ,එක ගැන පැහැදිලි කරන්න පුළුවන් කෙනෙක් සිංහලෙන් පැහැදිලි කරලා දෙන්න.![]()
hari podiyi neidha pAhAdhili kireema

මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....![]()
) ඒකෙන් න්‍යෂ්ටික බෝම්බයක හානිය නොවෙන්න පුලුවන්..පිපිරෙන්නේ නෑ. ඒත් පිට වෙන විකිරණ වල හානිය ක්ණික බෝම්බෙන් වන හානියට වඩා බරපතලයි. උබේ ගෙදර ඉදන් කිලොමිටර් 20ක් 30ක වපසරියකට මිනිස්සු අයින් කරන්න වෙනවා. ආයිත් ඒ මිනිස්සුන්ට පදිංචි වෙන්න තව අවුරුදු 20ක් වත් යයි. මොකද විකිරණ වල බලපෑම අයින් වෙනකම් ඉන්න වෙනවා.නැව් තියෙන්න පුලුවන් සබ්මැරීන් තියෙන්න පුලුවන්. නමුත් ඔය හැම දේම තියෙන්නෙ මිනිස්සු නැති මුහුදේ. නැව් ගිලෙනෙවා සබ්මැරීන් ගිලෙනවා. හානිය අඩුයි. මොකද විකිරන පිටවුනත්, ඒ විකිරණ වල බලපෑම තියෙන්නෙ මුහුදේ ඉන්න මාලුන්ට විතරයි.
නිකන් උබ හිතපන් න්‍යෂ්ටික ප්ලේන් එකක් කඩන් වැටෙනවා උබේ ගේ උඩට ( හෙට අනිද්දම වැටියන්) ඒකෙන් න්‍යෂ්ටික බෝම්බයක හානිය නොවෙන්න පුලුවන්..පිපිරෙන්නේ නෑ. ඒත් පිට වෙන විකිරණ වල හානිය ක්ණික බෝම්බෙන් වන හානියට වඩා බරපතලයි. උබේ ගෙදර ඉදන් කිලොමිටර් 20ක් 30ක වපසරියකට මිනිස්සු අයින් කරන්න වෙනවා. ආයිත් ඒ මිනිස්සුන්ට පදිංචි වෙන්න තව අවුරුදු 20ක් වත් යයි. මොකද විකිරණ වල බලපෑම අයින් වෙනකම් ඉන්න වෙනවා.
හොදම උදාහරණ්ය චර්නොබිල්, ඒ ඒරියා එකේ තාමත් මිනිස්සු පදිංචි කරලා නෑ. දැන් අවුරුදු කීයක්ද? ගෙවල් නිකන් දිරාපත් වෙනවා. දැන් ඒ ඒරියා එකේ ඉන්නේ සත්තු විතරයි.
ඒවගේම ලගදි ජපානේ.................bhallalala

මෙන්න අද උදේ මට හිතුනු එක..අපිට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන නැව් තියනවා..සබ්මැරීන් තියනවා...එතකොට ඇයි අපිට න්‍යෂිටික බලයෙන් ක්‍රියාකරන ගුවන් යානයක් හදන්න බැරි....![]()

අපිහිතමු බිග්බෑන්ග් එකට කලින් විශ්වය මාලුටැංකියක් කියලා...හැබයි වතුර නෑ..මේකෙ ඉන්න්න මාලු ආලෝකයේ වේගයෙන් එහෙ මෙහෙ යනවා...මාලු තමයි,,ප්‍රෝටෝන, නියුට්‍රෝන, එලෙක්ට්‍රෝන ආදී පරමාණුක අංශූන්.මේ ම්මලු ටැන්කිය අනන්තයට කුඩායි..ඔන්න බිග් බෑන්ග් එක වුනා..ඔන්න ටැන්කියට එක පාර වතුර පිරුනා..මේ වතුරට තමා කියන්නෙ හිග්ස් ෆීල්ඩ් එක කියලා..වතුර අණුව තමා හිග්ස් බොසොන් එක.දැන් ටික ටික නාලු ටැන්කිය ලොකු වෙනවා..දැන් කලින් වගේ නෙවේ වතුර තියන නිසා මාලුන්ට පීනන්ඩ අමාරුයි. බර වැඩි ලොකු මාලුන්ට හුඟක්ම අමාරුයි මේකෙ ඉන්න කුඩාම මාලුවා තමා පෝටෝනයා..ඌ කොච්ච්ර කුඩාද කියනවා,නම් ඌට වතුර තියනවා කියලා දැනෙන්නෙවත් නෑලු..තවම ආලෝකයේ වේගයෙන්මලු...hari podiyi neidha pAhAdhili kireema
![]()