එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;15814649 said:
    හුටා...නෑ නෑ ඔය දෙක දෙකක් බං...swing arm එක තමයි බයික් එකේ පස්ස ටයර් එක සෙට් වෙලා තියෙන්නේ...

    a ehemada ela ela:D:D:D
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    swing arm eka kiyanne...crash bar ekatamada bun:oo::oo::oo::oo:
    ne macho swingarm eka hai wenne bike eke mada indala piti passe tire eka set wena axel ekata :) kotinma kiwwoth shock eken tire eka nidahase ihala pahala ( swinging ) geniyanne meka hinda thama :)netnam melahakatath ape passawal thunee laali keeli bawata pathwela :baffled::oo:

    It is used to hold the rear axle firmly, while pivoting vertically, to allow the suspension to absorb bumps in the road - wikipedia.:yes:

    sportbike_swingarm_mcintosh_alum.jpg

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela ela machan thax.
    mage thiyenne Low Frequency ekakne (410Hz)
    relay ekak danawa
    welcome macho:cool: double horn wala hariyatama lassana sound eka enna macho low high dekama oonelu matat porak kiwwe.man oowa baluwe ne hai korala damma :rofl:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ne macho swingarm eka hai wenne bike eke mada indala piti passe tire eka set wena axel ekata :) kotinma kiwwoth shock eken tire eka nidahase ihala pahala ( swinging ) geniyanne meka hinda thama :)netnam melahakatath ape passawal thunee laali keeli bawata pathwela :baffled::oo:

    It is used to hold the rear axle firmly, while pivoting vertically, to allow the suspension to absorb bumps in the road - wikipedia.:yes:

    sportbike_swingarm_mcintosh_alum.jpg

    thx wewaaaaaaaaaaaaa:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා ශෝපිං පාරක් දාලා ආවේ දැනුයි..:dull:

    TDI ටයි යුරාජ් ලොක්කටයි LED ටිකක් නම් ගත්තා...:yes:

    බලමුකෝ මොකද කරන්න පුලුවන් කියලා...:D

    ජන්තු මාමගේ බ්‍රේක් ලයිට් එක නම් TDI කිව්ව වගේ බ්‍රේක් ලයිට් එකේ ලයින් එකෙන්ම ඇදල එකක් දාන්න පුලුවන්.:D

    ඔය හැසාර්ඩ් එක නම් පොඩ්ඩක් හිතල හයිකරන්න වෙනවා..
    හරියට සෙට් කලොත්නම් අවුලක් වෙන්න දෙයක් නැතිවෙයි.
    මහා ලොකුදෙයක් නම් කරන්න නැතිවෙයි. එලකිරියේ ත්‍රෙඩ් එකක දාල තිබ්බ ඔය ගැන ඉන්න මං ඒක හොයාගන්න් ට්‍රයි එකක් දාන්නම්.

    අපේ පවිත්‍ර ගුරුන්නාන්සෙගේ අදහසුත් ඕනේ මේකට...:yes:
    පවිත්‍රයෝ විගහට ආවේස වෙලා වරෝ....:baffled::P

    මචෝ TDI... මොකක් වෙලාද CDI rectifier වලට කෙල වුනේ කියල දන්නේ නැද්ද?:rolleyes:

    බලමුකෝ ජන්තු මාමට ඕක හයිකරන්න නම් පුලුවන්...:yes:

    HID එක ගැනත් බලන්න පටන් ගන්නව දැන්..
    බලමුකෝ මොකද කරන්න පුලුවන් කියලා...
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    welcome macho:cool: double horn wala hariyatama lassana sound eka enna macho low high dekama oonelu matat porak kiwwe.man oowa baluwe ne hai korala damma :rofl:

    ඔය කතාව ඇත්ත. :Dමං දන්න තරමින් ජපන් හෝර්න් සෙට් එක එන්නේ frequency දෙකකින්. දෙකම සෙට් වුනාම තමා සද්දේ හරියට ඇහෙනවා කියන්නේ.:yes::yes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    kela unee kohomada kiyala nam dan naha harinduwoo.. e pora kivve.. kohoma hari wadee waradiyata karala da manda ban cdi, rectifier giya kiyala. kohomat bajaj bikes hazard karaddi hariyatama balala karanna ona kiyanava specially pulsar.

    anee manda ban mama wadi deyak nam dan naha.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    onna math aawa

    වෙල්කම් ටු පල්සර් කුකුලන්ගේ සංගමය (අනිකුත් කුකුලන්ද තැනින් තැන සිටි)

    බොරු කියන්න ඕනි නෑ නෙ
    මට නම් ඔයවගේ වැඩ දාන්න නම් බැරියෝ. අම්මෝ අතපය
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    kela unee kohomada kiyala nam dan naha harinduwoo.. e pora kivve.. kohoma hari wadee waradiyata karala da manda ban cdi, rectifier giya kiyala. kohomat bajaj bikes hazard karaddi hariyatama balala karanna ona kiyanava specially pulsar.

    anee manda ban mama wadi deyak nam dan naha.

    ඔව් මචෝ ඔය බොඩි කන්ට්‍රෝල් මගුල තමා අන්තිම නරක.:angry: ඕක ගියොත් ඉතින් බඩු බනිස් තමා. පොඩ්ඩක් හොයල බලලම ජන්තු මාමට විස්තරයක් කියන්නම්. :D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වෙල්කම් ටු පල්සර් කුකුලන්ගේ සංගමය (අනිකුත් කුකුලන්ද තැනින් තැන සිටි)

    බොරු කියන්න ඕනි නෑ නෙ
    මට නම් ඔයවගේ වැඩ දාන්න නම් බැරියෝ. අම්මෝ අතපය

    අනේ මටත් අතපය මේ තියන විදිය හොඳයි වගේ මචෝ...:yes:

    සාදරයෙන් පිලිගන්නවා..:D:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෙට ඉතින් මේ දෙක පාකින් වලට සෙට් කරන්න, මුලු මූණත් තහඩුවම ගලවන්න වෙනවා උදේම......

    1zyau6p.jpg

    එහෙම නැතුව විකල්පයක් තියෙනවදෝ.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හෙට ඉතින් මේ දෙක පාකින් වලට සෙට් කරන්න, මුලු මූණත් තහඩුවම ගලවන්න වෙනවා උදේම......

    එහෙම නැතුව විකල්පයක් තියෙනවදෝ.....?? :rolleyes:

    ඔව් ඔව් මේ තියෙන්නේ..:D

    single-brick.jpg
    :yes::yes::yes:

    mhhLqly.jpg
    :love::love::love:

    මං දාපු අනිත් ටික තාම නෑනේ ඕයි....:(:(:(:angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කතාව ඇත්ත. :Dමං දන්න තරමින් ජපන් හෝර්න් සෙට් එක එන්නේ frequency දෙකකින්. දෙකම සෙට් වුනාම තමා සද්දේ හරියට ඇහෙනවා කියන්නේ.:yes::yes:
    :yes::cool::yes:
    onna math aawa

    kasun kukuloh ! owain stoppie wheelie gahawwama owaye mount burul wennedda bun.plastic keli hinda ahuwe.matanam bayai indian bike walin oowa koranna :baffled::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla mage head lamp eka depaththe thiyenawa nikan keli dekak ewain mukuth kerennenam ne eewata berida danne pilot lamp dekak set koraganna hmm.galawala balalanam ne.me thiyenne onna oya wage ekak thiyenne mage eke

    hero-honda-glamour-fi-head-light-view.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෙට ඉතින් මේ දෙක පාකින් වලට සෙට් කරන්න, මුලු මූණත් තහඩුවම ගලවන්න වෙනවා උදේම......

    1zyau6p.jpg

    එහෙම නැතුව විකල්පයක් තියෙනවදෝ.....?? :rolleyes:

    machooo mekama thama math gaththe 400 una:angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.