COWCOW එකෙන් mouse pad, cosmetic bag වලට free credit දෙනව මචන්. හැමෝම දන්නවනේ මේකේ custom designs දෙන්න පුළුවන් කියල.
ඒ කියන්නේ උඹල කැමති image එකක් item එක design කරන්න ගන්න පුළුවන්. උදා : GF ගෙ photo එකක්, කැමති text එකක් etc. කොටින්ම දෙන ඕනෑම දෙයක් ප්‍රින්ට් කරලා දෙනවා.
cosmetic bag එක $11.99 වටිනවා mouse pad eka $14.99 වටිනවා.දෙකම free .හැබය් පුතෝ shipping cost එක pay කරන්න වෙනවා .එකය් අව්ල. හැබය් එකත් 4 or 5 $.
You can use these credits later to order when there is a free shipping offer like the last time it did for mouse pads .
Steps
මේ link එකට යන්න
COWCOW
then
කැමතිනම් Rep දුන්නට කමක් නෑ

Last edited: