iOS7 iphone 4 walata patta slow![]()
iphone 5 ekata nam patta
ipad 2 eke battery chorge wenakota 60% passe 100% wenawa
use karanakota 100% to 70% normal gihin 20% walata jump wenawa ai ee
මම phone 4s එකක් 2nd hand ගන්න හිතාගෙන ඉන්නෙ. ගද්දි check කරන්න ඔනෙ මොනවද කියල පොඩ්ඩක් කියල දෙන්නකො. ලොකු උදව්වක්...
unlock da kiyala balanna.. oka thama importnant.
hardware hack unlock nana hodata hithala ganna. aluth update danna giyama karadaraie
unlock kiyala check karanne khamada??
unlock kiyanne jailbreak karada kiyalada??
micro sim ekak daala balapan..
![]()
sim eka ekka oya wage ekak tiyenawa nam factory unlock nemei..
![]()
mey age normal sim card eka tray eka tiyenawa nam sim ekak daala balapan wadada kiyala ...
http://iphoneimei.info/
okata gihin balapan
unlock nam simlock no/unlock kiyala ei...
iphone gana danna ekek ekka gihin ganin..
athata gattha gaman kiyanna puluwan
jailbreak karala unlock karanna puluwan danna widiyata nam 3g, 3gs & 4 older versrion witharai
sure ne meva gen ahala balapan



machan, mage i phone 4s eka update karathi , itunes 75% wage gihilla nawathinawa, mage ekak enawa -1, plz help on this
\Manuel File eka bala... karanna..
\
can you explain how to do it ?..............
මචන් iphone 4s එකක් තියෙනවා..softbank එකක්.. ඒක unlock කරනවනම් මොකක්ද හොඳ විදිය..?? R sim or Jail Break.. factory unlock නම් 20k විතර යනව මම් හිතන්නෙ...
ඉන්ටර්නෙට් එකේ ඔනේ තරන් ලින්ක්ස් තියේනවා ෆයිල් එක බගන්න.. එහෙම කරගෙන. ඉන්ස්ටොල් කරගන්න..

තියෙන සොෆ්ට්වෙයර් වර්ශන් එක අනුව තම r sim එක ගෑන කියන්න පුලුවන්. ජෙල්බ්රෙක් කලා කියලා ඵොන් එකක් අන්ලොක් වෙන්නෙ නෑ...