මං ADSL ගත්තේ ගිය මාසේ අන්තිම සතියේ. එදා ඉදල මේ මාසේ 12 වෙනිදා වෙනකන් usage details වල Port ID කියල තිබ්බේ "GigabitEthernet..." කියල. එතකන් කිසි අවුලක් නැතුව වැඩ කරා. 
13 වෙනිදා ඉදල Port ID එක වෙනස් වෙලා "RM_MSAG5200..." කියලා. එදා ඉදල connection එක හැම වෙලේම disconnect වෙනවා. ගොඩක් වෙලාවට විනාඩි 4යි ගානක් connect වෙලා තියෙන්නේ. ඒ ටිකෙන් මෙලෝ දෙයක් ඉක්මනට load වෙන්නේ නෑ.
මේ තියෙන්නේ වෙනස් වුන තැන:
මේ තියෙන්නේ මගේ අන්තිම usage details:
දැක්කනේ? විනාඩි 5ක් වත් තියෙන්නේ නෑ. තියෙන ටිකෙදිත් එක page එකක් වත් load වෙන්නේ නෑ.
මේක හදාගන්න විදිහක් දන්නවද?

Last edited:

anith Area_Code ekata maru unama tikak slow... 
slt ekata complain ekak danna mchn..