එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machanla mage head lamp eka depaththe thiyenawa nikan keli dekak ewain mukuth kerennenam ne eewata berida danne pilot lamp dekak set koraganna hmm.galawala balalanam ne.me thiyenne onna oya wage ekak thiyenne mage eke

    hero-honda-glamour-fi-head-light-view.jpg

    ඕකේ බන් ලයිට් එකක් වත් එන්නේ නැත්නම් ඉතින් හිල් කරන්නවත් වෙයිනේ බොල.. :no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකේ බන් ලයිට් එකක් වත් එන්නේ නැත්නම් ඉතින් හිල් කරන්නවත් වෙයිනේ බොල.. :no:
    hehe ow bun eka thama.eeka athule mukuth ne wage man htihanne space ekakuth ne echchara :no::dull::oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Motorcycle sales in India
    Spetember 2012 vs Spetember 2013

    BA-Sept-Sales-Comparison.jpg
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්දියාවෙ එවුන්ට වඩා ලංකාවෙ එවුන්ට ටිකක් මොලේ තියනවා බොල...:yes::yes:
    මෙහේ එවුන් පුස් බයික් ගන්නේ නෑ...:yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්දියාවෙ එවුන්ට වඩා ලංකාවෙ එවුන්ට ටිකක් මොලේ තියනවා බොල...:yes::yes:
    මෙහේ එවුන් පුස් බයික් ගන්නේ නෑ...:yes::yes:
    ne bun kattiya awul kiwwata oya hero kaarayage sales wadi wela thiyenne ambaanakata :oo: bajaj kalin awuruddata wada bike 2i 3i wadiyen wikunala thiyenne :rofl:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,207
    4,374
    113
    ඇයි එන්නද
    වෙල්කම් ටු පල්සර් කුකුලන්ගේ සංගමය (අනිකුත් කුකුලන්ද තැනින් තැන සිටි)

    බොරු කියන්න ඕනි නෑ නෙ
    මට නම් ඔයවගේ වැඩ දාන්න නම් බැරියෝ. අම්මෝ අතපය

    ඔව් බන් අතපය bike එකට වඩා වටිනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් අතපය bike එකට වඩා වටිනවා
    දන්නවද මෙහෙ බජාජ් සේල්ස් වැඩි ඔය ස්ටන්ට් දාන හින්දලු :yes: කොහොමත් බජාජ් ඩියුරබිලිටි එක අතින් සෙකන්ඩ් වෙන්නෙ හොන්ඩට විතරනෙහ් :rofl:

    troll-face-394x360_reasonably_small.jpg
    troll-face-394x360_reasonably_small.jpg

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දන්නවද මෙහෙ බජාජ් සේල්ස් වැඩි ඔය ස්ටන්ට් දාන හින්දලු :yes: කොහොමත් බජාජ් ඩියුරබිලිටි එක අතින් සෙකන්ඩ් වෙන්නෙ හොන්ඩට විතරනෙහ් :rofl:

    troll-face-394x360_reasonably_small.jpg
    troll-face-394x360_reasonably_small.jpg

    අම්මට හුඩු...:shocked:
    හොඳටම රිදිල හීරෝ හොන්ඩ කාරයට...:yes:
    මොකෝ වුනේ බජාජ් කාරයෙක් ගේමට ඇවිත් ඇප නැතිවෙන්න දුන්නද?:lol::lol:

    බජාජ් වලිනුත් ඉතින් කනවනම් ජපන් බඩු ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....
    troll-face-394x360_reasonably_small.jpg

    U_mad_troll_gif.gif
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හීරෝ කාරයම, චාට් එකක් හදාගෙන මෙතන දාලා..... :lol: උපරිම වේදනාවේ සළකුණුTM :lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මට හුඩු...:shocked:
    හොඳටම රිදිල හීරෝ හොන්ඩ කාරයට...:yes:
    මොකෝ වුනේ බජාජ් කාරයෙක් ගේමට ඇවිත් ඇප නැතිවෙන්න දුන්නද?:lol::lol:
    බජාජ් වලිනුත් ඉතින් කනවනම් ජපන් බඩු ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ....

    :frown::frown::no::no:

    :confused: මේක sure ද බන්
    ow macho borunam neme me site eke thibbe :yes:

    හීරෝ කාරයම, චාට් එකක් හදාගෙන මෙතන දාලා..... :lol: උපරිම වේදනාවේ සළකුණුTM :lol:
    :frown::frown::frown:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    welcome macho:cool: double horn wala hariyatama lassana sound eka enna macho low high dekama oonelu matat porak kiwwe.man oowa baluwe ne hai korala damma :rofl:

    ade mata oka hitune uba oya link eka dapu gamanmai.
    heta aniddama High Frequency 510Hz ekak hoyagena yanna one panchikawatta peththe.ara badu tikath aragena horn dekama set karanawa.hoda bracket ekak hoyaganna nene ban.una gawa thiyena eka demmama vibrate wenawa haiya madi nisa.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ade mata oka hitune uba oya link eka dapu gamanmai.
    heta aniddama High Frequency 510Hz ekak hoyagena yanna one panchikawatta peththe.ara badu tikath aragena horn dekama set karanawa.hoda bracket ekak hoyaganna nene ban.una gawa thiyena eka demmama vibrate wenawa haiya madi nisa.
    bracket nam tikak mahatha ekak ganna eka hoda thama :yes: magenam aawama 2ka shape eka horn ekakata brakets 3k awilla thibba eka uda eka so eeka ok.anikata 2k awilla thibba so loku awulak une ne :yes:
     
    Status
    Not open for further replies.