අපෝ TDI ඔකුන් ගැන කියලා වැඩක් නෑ. කට ගහල බේරිල එන එක තමා කරන්න තියෙන්නේ.
ස්පීඩ් මල්ලිද කොහෙද කලින් දාල තිබ්බ යාලුවෙක් එක්ක ඔන් ලයිට් එකක ගියා කියල දඩ ගහන්න හදලපොලිස් කාරයට ඔන් ලයිට් කියල එකක් තියනව ඒක මෙහෙමයි කියල කියල දීල ආව කියල.
![]()
apooo ou ban mamat gema dagatte silencer eka balala kiyanava sadde wadiluu... (habai attatama silencer eka kapala haarala tibbe..) antime talk eka deela minihatat oppu karanna meter mukut nati nisa silencer eka kadila sadde wadipura paare giya kiyala...
shabda haa alooka onna mokakda waradak kiyala rs.100 dhada kolayak livva. hehehe.......... nattan u langa metare tibba nam mama usavi..
oya case eka wela aurudu 2 kata wadi.. dan nam sadde case ekata thadinma innava policiya.. moka unat beat ekka parissamen..



පොලිස් කාරයට ඔන් ලයිට් කියල එකක් තියනව ඒක මෙහෙමයි කියල කියල දීල ආව කියල.








අනේ මංදා...