අපිත් එක්ක වැඩකරන නන්ගි කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනා, අපි විහිලු කලා 2 කියල. ඉයේ ස්කෑන් කරල බලනකොට 2 නෙමෙයි 3.....එතකොට හරිගිහිල්ලවත් තියෙනවද....... අනුන්ට ගුරුකම් කරන්නේ උඹ උඹටම ගුරුකමක් කරගනින්කෝ හොඳ එක පාරින් ටුවින්ස් නැතිනම් අර ඊයේ ටීවී එකේ නිව්ස් වලට පෙන්නුවා වගේ එක පාර පැටවූ 5 ක් හම්බෙන්නම.........![]()




mama gaththoth umbata hulan ne ban![]()

installment eka karanna limit eka thibboth madida..mama wadiya danne na oowa gana..installment walata gewanna mokuth aran na meeta kalin...

full payment eke limit eka hold karanava. passe installment eka gevana vidiyata podda podda release karanne.....full payment eka karanna limit eka thiyenna ooneda..installment eka karanna limit eka thibboth madida..mama wadiya danne na oowa gana..installment walata gewanna mokuth aran na meeta kalin...
![]()


අපිත් එක්ක වැඩකරන නන්ගි කෙනෙක් ප්‍රෙග්නන්ට් වුනා, අපි විහිලු කලා 2 කියල. ඉයේ ස්කෑන් කරල බලනකොට 2 නෙමෙයි 3.....
පට්ට නේද මලයො........
උම්බටත් එසෙම වෙන්න කියල පතනවා......![]()

e vunata umbata nam deka venuvata eka parinma 3 setvenava.....හරියන්නේද නැත..........![]()

bayavela.....මේ පලයන් බං යන්න මගේ යකා අවුස්සගන්නේ නැතුව........ ඕක පතපන් අර යුරාට මෙච්චර කල් හිටපු එකේ ඇරියස් එක්කම හරියන්න කියලා..........![]()


e vunata umbata nam deka venuvata eka parinma 3 setvenava.....![]()


කෙසේද කොකටුවණි!!
උණුසුම්කාරී වාතාවරණය මේ පැත්තේය.
කෝල් කරන උන්ට කිව හැක. මේහි නොපවසනු ලැබේ.
යුරාට කියා ඇත, උගෙන් ද දත හැකිය.

ආයුබෝවන්..කෙසේද කොකටුවණි!!
උණුසුම්කාරී වාතාවරණය මේ පැත්තේය.
කෝල් කරන උන්ට කිව හැක. මේහි නොපවසනු ලැබේ.
යුරාට කියා ඇත, උගෙන් ද දත හැකිය.



කෙසේද කොකටුවණි!!
උණුසුම්කාරී වාතාවරණය මේ පැත්තේය.
කෝල් කරන උන්ට කිව හැක. මේහි නොපවසනු ලැබේ.
යුරාට කියා ඇත, උගෙන් ද දත හැකිය.



සංකපාලආයුබෝවන්..
කොහොමැයි.. ?
අපි හොදින් සිටිමු.![]()
උනුසුම්කාරී කිව්වෙ ඒ සී මැශිම කැඩිලා වෙන්න ඇති.
ඔව් අප්පා පට්ට රස්නෙයි තමා![]()
නාකි පයියලාගෙ රහස්![]()


