කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය(පිංතූර කතාව)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    :lol:
    කොහේද බන් සංවර්ධනය වෙන්නේ ,,,
    ඔය වැඩවලට වැය කරන මුදලින් වැඩි හරියක් වෙලාතියෙන්නේ ගසාකෑම

    proof? :lol:

    Can you explain

    (1) total cost paid to Chinese company
    (2) amount of corruption
    (3) your references

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage danume hatiyata eyatala sheet wath one na ban..sorry mehema kiuwata.oya godak minissunta mona dunnath hadenne na... Nikanma kanda balan inne ban, man ehema kiuwe danagena saha podi analysis ekak karala hodata danagena.

    ubalath onenam karala balapan keeyen keedenatada job ekak karanda asa kiyala.wadi hariyak kiyai apita wela na owata kiyala.but nikan mona hari denawa kiyapan,,,one taram wela tiyanawa.Kasiya gahanda ihatath wada welawa tiyanawa.ekane aula
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    උපුටාගැනීම -33000lk

    ඇතැම් පැල්පත් නිවාස නොපෙනන පරිදි යෙදු විශේෂිත දැලක් ද අධිවේගී මාර්ගයේ දෙපස දැකගත හැකිවිය. :eek:
    hihwaynew.jpg

    අතීසාරේට අමුඩේ ගහනවා කියන්නේ මේකට තමයි....
    :no::no::no::frown::frown::baffled:
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL

    ඇතැම් පැල්පත් නිවාස නොපෙනන පරිදි යෙදු විශේෂිත දැලක් ද අධිවේගී මාර්ගයේ දෙපස දැකගත හැකිවිය. :eek:
    hihwaynew.jpg
    මේ වහන්න හදපු දැල හදන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගෙ වහලවල් වලට දාන්න sheets ටිකක් අරන් දුන්න නම්
    sirawata eththa kathawa bn... :angry::angry::angry:
    minissunta parawal kanna benh..
    NAngry_zps1a0bde3c.gif
    NDevil1_zpsd92a2beb.gif
     
    Last edited:

    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    පැටියා;15810292 said:
    :lol::lol::lol:

    දුප්පත් පෝසත් බේදෙ නැති කරන එක නෙවෙයි ගොනෝ රජයෙන් කරන්න ඕනෙ දුප්පත් මිනිහටත් කොන්ද කෙලිං කරන් ඉන්න පුලුවන් ආර්ථිකයක් හදන එක.

    ගමේ පොල් කඩන එකාට, කුඹුරු කොටන එකාටත් ගෙයක් දොරක් හදාගෙන පිලිවෙලට ඉන්න පුලුවන් ආර්ථිකයක් හදන්න ඕනෙ. එහෙම නැතුව ආණ්ඩු තිබිල වැඩක් තියනවද?

    උඹ හරකා වුනාට උම්බෑ ගාන්න එපා කැතයි.

    :lol:

    kohomada bun eka karanne
    step by step kiyapan balanna
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    දැල් ගහලා ඇත්තෙ පැල්පත් නොපෙනෙන්න නෙවෙයි, ඒවැයි ඉන්න පොඩි එවුන්, බල්ලො බලල්ලු, එතකොට බීලා මෙලෝ සිහියක් නැතුව ඇවිදින මිනිස්සු, උන් එක්ක රණ්ඩු වෙලා "මං මැරෙනවා!" කියලා අඬාගෙන දුවන ගෑනු වගේ අය නොදැනුවත් ව හෝ පාරට එන එක නවත්තන්න. නිකං ශීට් දුන්නා කියලා ඇති වැඩක් නෑ. ඔය මිනිස්සු ඒක විකුණනවා. නිකං ලැබෙන දේක අගයක් තියෙනව නං අවුරුදු ගාණක් තිස්සෙ එකම හිඟන්නා බස් ගානෙ කෝච්චි ගානෙ යන්නෙ නෑ, පොඩියට කඩයක් හරි දාගන්නවා නැත්තං ස්වයං රැකියාවක් පටන් ගන්නවා :yes:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මේ වහන්න හදපු දැල හදන්නෙ නැතුව ඒ මිනිස්සුන්ගෙ වහලවල් වලට දාන්න sheets ටිකක් අරන් දුන්න නම්

    anawasara idikirim
     
    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    ♥-Aurora-♥;15826948 said:
    දැල් ගහලා ඇත්තෙ පැල්පත් නොපෙනෙන්න නෙවෙයි, ඒවැයි ඉන්න පොඩි එවුන්, බල්ලො බලල්ලු, එතකොට බීලා මෙලෝ සිහියක් නැතුව ඇවිදින මිනිස්සු, උන් එක්ක රණ්ඩු වෙලා "මං මැරෙනවා!" කියලා අඬාගෙන දුවන ගෑනු වගේ අය නොදැනුවත් ව හෝ පාරට එන එක නවත්තන්න. නිකං ශීට් දුන්නා කියලා ඇති වැඩක් නෑ. ඔය මිනිස්සු ඒක විකුණනවා. නිකං ලැබෙන දේක අගයක් තියෙනව නං අවුරුදු ගාණක් තිස්සෙ එකම හිඟන්නා බස් ගානෙ කෝච්චි ගානෙ යන්නෙ නෑ, පොඩියට කඩයක් හරි දාගන්නවා නැත්තං ස්වයං රැකියාවක් පටන් ගන්නවා :yes:
    sira oka mama kiwwa ...owwa meeke kiyanna giyama gonnu wenawa .. owa kiyala wadak na ..