mata kala kirila tiyenne

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
mata epa wela inne hamadema..melo deyak keranna hitenne na....mage hithata hari nawage..ada office eke inne epa wenawa..:(:(

නිදි පෙති 3ක් අරන් දොයිය ගනින්.... ආය ඇහැරුනොත් ඔය ඔක්කොම ඇරිල තියෙයි.......:lol:
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මචං Arma ගේම් එකේ සිංහල අකුරුත් තියෙනවනේ..? :sorry:

මම කියන්නේ Arma 3 ගැනයි. තාම ඒක Translated කරලා නෑ සිංහලට. උබත් ඕනේ නම් කියන්න සෙට් වෙලා ගහපු දවසක. මේක හෙන තඩි දූපතක තියෙන්නේ හැම ආයුධයක්ම , හැම ජාතියේ හෙලිකොප්ටර්, ජෙට්, සබ්මැරීන්, කාලතුවක්කු, යුද්ධ ටැංකි, මිසයිල ඕන එකක් තියෙනවා.
එළකිරි එකේ 30 වගේ එකතු කරගත්තා නම් දෙපැත්තට 15 ගානේ දාලා ගහන්න තිබුනා ලස්සනට.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම කියන්නේ Arma 3 ගැනයි. තාම ඒක Translated කරලා නෑ සිංහලට. උබත් ඕනේ නම් කියන්න සෙට් වෙලා ගහපු දවසක. මේක හෙන තඩි දූපතක තියෙන්නේ හැම ආයුධයක්ම , හැම ජාතියේ හෙලිකොප්ටර්, ජෙට්, සබ්මැරීන්, කාලතුවක්කු, යුද්ධ ටැංකි, මිසයිල ඕන එකක් තියෙනවා.
    එළකිරි එකේ 30 වගේ එකතු කරගත්තා නම් දෙපැත්තට 15 ගානේ දාලා ගහන්න තිබුනා ලස්සනට.
    මං මල්ටිප්ලේයර් ප්ලේ කරලා නෑ.. මං කිව්වෙ සිංගල් ප්ලේයර් ගැන මචං..
    තුන නම් නෙමේ.. එකේ හරි දෙකේ හරි මං දැක්කා බෝඩ් එකක මාර්ග භාධකය කියලා ගහලා තියෙනවා..:dull: මුල්ම මිශන් එකේ..

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    මං මල්ටිප්ලේයර් ප්ලේ කරලා නෑ.. මං කිව්වෙ සිංගල් ප්ලේයර් ගැන මචං..
    තුන නම් නෙමේ.. එකේ හරි දෙකේ හරි මං දැක්කා බෝඩ් එකක මාර්ග භාධකය කියලා ගහලා තියෙනවා..:dull: මුල්ම මිශන් එකේ..

    Mod එකක් වෙන්න ඇති එහෙනම් Arma එකට ගොඩක් Mods තියෙනවා. සිංහල අකුරු දාලා Image එකකට ඒක Texture එකක් විදියට Object එකකට Attach කරාම එහෙම හදන්න පුලුවන්. :) Search කරලා බලන්න Texture Mapping youtube එකේ.

    MMOAnatomy3.gif

    මේ තියෙන්නේ උදාහරණයක්. කොටු දැලිසක් වගේ තියෙන්නේ Wire Frame view එකයි ඊට පස්සේ අළු පාටට තියෙන්නේ Polygon mesh view එක ඊට පස්සේ උඩින්ම තියෙන Image එක (Photoshop වලින් වගේ හදලා) ඒක 3dmax හරහා එකතු කරගන්නවා මේ Polygon mesh එකට එතකොට එනවා මේ පහළම තියෙනවා වගේ view එකක්. මේක game එකට පස්සේ add කරගත්තම lighting වැටිලා realtime render වෙනවා. සිංහල අකුරු නෙවෙයි ඕනෙම දෙයක් මේ විදියට game එකකට add කරගන්න පුලුවන් අපිට textures extract කරන්නයි ඊට පස්සේ Import කරන්නයි පුලුවන් නම්. අපිට තියෙන්නේ texture එකට සිංහල අකුරු Photoshop හරහා අවශ්‍යය තැනට එකතු කරගන්න විතරයි.
    මම මේ විදියට Skyrim එකට Mods පවා හදලා තියෙනවා 3dmax වලින්.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    machan dawas deka tunak niwadu dala trip ekak ghihin enna .. oka hari yanawa.. matat ohoma wenawa mala paninawa okoma ekka gedara ekka..

    etkta mama karane kohe hari gihin enawa hoda naitak gahala wade hari
    ow ban gedera ewun ekkath mala panala inne ban ekekwath pena baa:(:(
    images

    මෙන්න තව කළ, කිරීම ඔබට බාරයි :)
    :(:(:(
    :(:(:(
    මං හිතුවෙ උඹ කල කිරන බිස්නස් එකක්වත් පටන්ගෙනද කියලා..:lol:
    ආයෙම රබර් හු#තක් ගෙන්නගෙන අතේ පරක් ගැහුවා නම් හරියයි හැබැයි..:dull:

    සමහර දවස් වලට එහෙම තමා බං.. පට්ට කම්මැලියි.. මොකුත් කරන්න හිතෙන්නෑ..:(
    rubber ewath dan epa wela ban
    නිදි පෙති 3ක් අරන් දොයිය ගනින්.... ආය ඇහැරුනොත් ඔය ඔක්කොම ඇරිල තියෙයි.......:lol:
    :nerd::nerd::nerd:
    Bhawanawak karapan.
    :no::no:
    beepan mamanam ada Dutch ekata gihin gahuwa office time eke. dan full aathal
    taniyamada?
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හවස යාලුවො සෙට් එකත් එක්ක ග්හින් පොඩ් අඩියක් ගහල ෆන් එකක් දාපන් ඔය ඔක්කොම හරි යයි