mata epa wela inne hamadema..melo deyak keranna hitenne na....mage hithata hari nawage..ada office eke inne epa wenawa..![]()
නිදි පෙති 3ක් අරන් දොයිය ගනින්.... ආය ඇහැරුනොත් ඔය ඔක්කොම ඇරිල තියෙයි.......

mata epa wela inne hamadema..melo deyak keranna hitenne na....mage hithata hari nawage..ada office eke inne epa wenawa..![]()

මචං Arma ගේම් එකේ සිංහල අකුරුත් තියෙනවනේ..?
මම කියන්නේ Arma 3 ගැනයි. තාම ඒක Translated කරලා නෑ සිංහලට. උබත් ඕනේ නම් කියන්න සෙට් වෙලා ගහපු දවසක. මේක හෙන තඩි දූපතක තියෙන්නේ හැම ආයුධයක්ම , හැම ජාතියේ හෙලිකොප්ටර්, ජෙට්, සබ්මැරීන්, කාලතුවක්කු, යුද්ධ ටැංකි, මිසයිල ඕන එකක් තියෙනවා.
එළකිරි එකේ 30 වගේ එකතු කරගත්තා නම් දෙපැත්තට 15 ගානේ දාලා ගහන්න තිබුනා ලස්සනට.
මුල්ම මිශන් එකේ..මං මල්ටිප්ලේයර් ප්ලේ කරලා නෑ.. මං කිව්වෙ සිංගල් ප්ලේයර් ගැන මචං..
තුන නම් නෙමේ.. එකේ හරි දෙකේ හරි මං දැක්කා බෝඩ් එකක මාර්ග භාධකය කියලා ගහලා තියෙනවා..මුල්ම මිශන් එකේ..
Search කරලා බලන්න Texture Mapping youtube එකේ.
ow ban gedera ewun ekkath mala panala inne ban ekekwath pena baamachan dawas deka tunak niwadu dala trip ekak ghihin enna .. oka hari yanawa.. matat ohoma wenawa mala paninawa okoma ekka gedara ekka..
etkta mama karane kohe hari gihin enawa hoda naitak gahala wade hari


![]()
මෙන්න තව කළ, කිරීම ඔබට බාරයි![]()






rubber ewath dan epa wela banමං හිතුවෙ උඹ කල කිරන බිස්නස් එකක්වත් පටන්ගෙනද කියලා..
ආයෙම රබර් හු#තක් ගෙන්නගෙන අතේ පරක් ගැහුවා නම් හරියයි හැබැයි..
සමහර දවස් වලට එහෙම තමා බං.. පට්ට කම්මැලියි.. මොකුත් කරන්න හිතෙන්නෑ..
නිදි පෙති 3ක් අරන් දොයිය ගනින්.... ආය ඇහැරුනොත් ඔය ඔක්කොම ඇරිල තියෙයි.......![]()



Bhawanawak karapan.


taniyamada?beepan mamanam ada Dutch ekata gihin gahuwa office time eke. dan full aathal
taniyamada?
na thawa 2k ekka.. dan office eke inne 11.30 witara set une dan thamai office ekata aaith aawe
mama townhall