iphone ගැන ඕනේ දෙයක්...

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඵොන් එකේ මොඩල් එක ගුගලෙ ගහල ලින්ක් එක ගන්න එක ලොකු වෑඩෑක් නෙම් බන්... :cool:

    avatar469729_1.gif
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    1. iphone 4 ekaka 2nd hand market eka keeyak withara wenawada ban?
    2. mage yaluwek laga thiyanawa iphone 4 eka bima watila, uda thiyana dispaly eke glass ekai, tipipassse glass ekai kudu.
    but touch okkoma hodata wada. repair karanna keeyak yaida?
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1. iphone 4 ekaka 2nd hand market eka keeyak withara wenawada ban?
    2. mage yaluwek laga thiyanawa iphone 4 eka bima watila, uda thiyana dispaly eke glass ekai, tipipassse glass ekai kudu.
    but touch okkoma hodata wada. repair karanna keeyak yaida?

    display eka daanna nam 5500/-
    Back eka nam danne ne..

    :oo::oo::oo:
     
    Last edited:

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    poddak kiyapanko player monada kiyala..mata video songs tikak daganna machan.mata links denna puluwannan loku help ekak machan..

    ගෙවලා හොද එකක් ගන්න.. එක සැරේ.. ජිවිත් කලෙටේම වැඩ කරනවා නේ.. ගන්නකොට උනිවර්සල් එකක් ගන්න ඒ කියන්නේ iphone/ipad දෙකම තියෙන එකක්. එතකොට වාසි.

    මම එකක් ගත්ත ෆෝන් එකතෞඉ ටැබ් එකටයි දෙකටම දාලා තියෙන්නේ
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචන්ලා මගේ යාළුවෙක් ළග තියෙනවා locked iphone 4 එකක්(UK Vodafone). දැන් තියෙන්නේ ios 7. මම හැදුවේ jailbreak කරලා ios 6.0.1 වලට downgrade කරලා ultrasnow වලින් unlock කරන්න. දැන් මගේ ප්‍රශ්නය තමයි දැනට ios 7 තියෙන හින්දා lower version එකකට එහෙම jailbreak කරන්න පුලුවන්ද?
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මචන්ලා මගේ යාළුවෙක් ළග තියෙනවා locked iphone 4 එකක්(UK Vodafone). දැන් තියෙන්නේ ios 7. මම හැදුවේ jailbreak කරලා ios 6.0.1 වලට downgrade කරලා ultrasnow වලින් unlock කරන්න. දැන් මගේ ප්‍රශ්නය තමයි දැනට ios 7 තියෙන හින්දා lower version එකකට එහෙම jailbreak කරන්න පුලුවන්ද?

    Baseband update nam oka factory unlock thama karanna wenne...menna meka balanna baseband downgrade karanna puluwanda kiyala...http://www.youtube.com/watch?v=8Oml6lDZcL0 video ake hary yata downgrade karana gaman jailbreak karannath puluwan....