ow machan mama sahenna kalpana kala oka gana,thawa masa ganak balan ennath epai

මචෝ මම nexus 5 එකට vote කරේ ,,,
ඒ මේ phone එක අලුතින්ම ආපු හැමෝම හොදයි කියන එකක් නිසා.
නමුත් මම තවම NOKIA LUMIA 925එකක් දැකලා නැහැ.
ඒත් දැන් දැන් ගොඩාක් අය කියනවා NOKIA හොදයි කියලා ...


ha nadda kiyanne? mechara ganakuth wiyadam karala 





අන්න ඒක ලොකු වාසියක් උඹ හිතනවටත් වඩා.