Escape Plan (2013)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    ඒවා නම් එපා වෙනව තමයි බන්... නම ඇහුවම බලන්න හිතෙන්නේ නෑ.. ‍

    මේකත් පට්ටයි..

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    willsmith inna film hari na..:nerd::nerd:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    mama me den balala iwara kala, appoo.. film balana eka epa wenawa me wage eewa beluwoth nam, ee tharam chater..wena balanna ekak nethi nisama amaruwen beluwe.."Riddik" ekath oya wage thamay.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,841
    3,863
    113
    USA
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:
    හෆොයි මල ජරාවක්
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    thanks for infro ,, balanda kiyala hitiye,, delete karala damma :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    willsmith inna film hari na..:nerd::nerd:
    ඔව් බං.. එපා වුණා ෆිල්ම් එකයි ඌයි උගේ පුතයි තුනම..:lol:

    mama me den balala iwara kala, appoo.. film balana eka epa wenawa me wage eewa beluwoth nam, ee tharam chater..wena balanna ekak nethi nisama amaruwen beluwe.."Riddik" ekath oya wage thamay.
    අපරාදෙ බං වෙලාව.. උගේ පුතා කැලයක් අස්සෙ ඇවිදින එකනේ ෆිල්ම් එක ඉවර වෙනකන් පෙන්නන්නෙ.. මුලින් හිතුවෙ ෆිල්ම් එක පට්ට ඇති කියලා..

    හෆොයි මල ජරාවක්
    :(

    thanks for infro ,, balanda kiyala hitiye,, delete karala damma :lol:
    එල එල.. නැත්තං උඹගෙ වෙලාව අපරාදෙ..:lol:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    After Earth කියලා ෆිල්ම් එකක් බැලුවා ඊයෙ.. ෆිල්මුත් එපා වෙනව බං ඒක බැලුවම.. Will Smith ඉන්න නිසායි ඌම ලියපු කතාවක් නිසායි මං හිතුවා හොඳ ඇති කියලා..:growl:

    :dull::dull::dull::dull:sirawata
     
    sameera21

    Junior member
  • Oct 20, 2012
    188
    19
    18
    Starling City
    ඔව් බං.. එපා වුණා ෆිල්ම් එකයි ඌයි උගේ පුතයි තුනම..:lol:

    විල් ස්මිත්ගෙ හොද ෆිල්ම් තියෙනවා.. මේවා බලලා නැත්නම් බලන්න..

    MV5BMTQ5NjQ0NDI3NF5BMl5BanBnXkFtZTcwNDI0MjEzMw@@._V1_SX214_.jpg

    මේකෙත් තාත්තයි පුතයි ඉන්නෙ.. හොදම ෆිල්ම් එකක්...

    MV5BMTU0NzY0MTY5OF5BMl5BanBnXkFtZTcwODY3MDEwMg@@._V1_SY317_CR12,0,214,317_.jpg

    මේකත් මරු
     
    Santa DX

    Member
    Feb 1, 2013
    823
    73
    0
    Area 51
    විල් ස්මිත් ගෙ
    HITCH (Comedy)
    I Robot
    ගති මටනම්:shocked:

    3MIB
    After Earth
    චාටර් මටනම්:lol: