Advanced SystemCare 7 PRO ගෙනාවා
මෙන්න ලමයි Advanced SystemCare 7 PRO ඇවිල්ලා අපි උබලට ඔවා සල්ලි දීල ගන්න වත්කමක් නැනෙ
ඉතින් Giveaway පිහිට තමා මෙන්න තියනවා මාස 6ක ලයිසන් නිකන් ගන්න giveaway එකක්
මොකක්ද මෙ Advanced SystemCare 7 කියන්නෙ කියල නොදන්න අය පොඩ්ඩක් home site එකන් විස්තර බලන්න මම නම් දැනට අවුරුදු දෙක තුනක්ම pc optimizing software එක විදියට use කරන්නෙ මෙක තමා කිසිම අව්ලක් නැ
What does Advanced SystemCare 7 do?
* Boosts your slow PC to 200% faster* Protects PC in real time from malware, spyware and malicious attack* Provides over 20 smart tools, such as Driver Booster, Program Deactivator and Homepage Protection* Fully supports Windows 8 and IE 11
මෙන්න තියනවා giveaway link එක මෙකෙට ගිහින් key එක ගන්න පුලුවන් register වෙන්න පොඩි සීන් ටිකක් තියනවා එ ටික ඉවර උනම උබලගෙ key එක පෙන්නනවා එතනම සෙටප් එක බාගාන්න ලින්කුවත් දෙනවා එතනින් ගනිල්ල
හැබැයි මෙක තියන්නෙ අද විතරයි ඉක්මන කරලා ගනිල්ලා
නිවාඩු වෙලාවක මෙකත් බලපල්ල මම ඔය ඉඩක් ලැබුනම එක එක giveaway මෙකෙ දානවා

Code:
http://www.iobit.com/advancedsystemcarepro.php
මෙන්න තියනවා giveaway link එක මෙකෙට ගිහින් key එක ගන්න පුලුවන් register වෙන්න පොඩි සීන් ටිකක් තියනවා එ ටික ඉවර උනම උබලගෙ key එක පෙන්නනවා එතනම සෙටප් එක බාගාන්න ලින්කුවත් දෙනවා එතනින් ගනිල්ල

Code:
http://sharewareonsale.com/s/advanced-systemcare-pro-sale
හැබැයි මෙක තියන්නෙ අද විතරයි ඉක්මන කරලා ගනිල්ලා

නිවාඩු වෙලාවක මෙකත් බලපල්ල මම ඔය ඉඩක් ලැබුනම එක එක giveaway මෙකෙ දානවා

Code:
http://premium-software-free.blogspot.com/2013/11/advanced-systemcare-7-pro-for-free.html