Advanced SystemCare 7 PRO ගෙනාවා

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Advanced SystemCare 7 PRO ගෙනාවා

    Advanced+SystemCare+PRO+7.png


    මෙන්න ලමයි Advanced SystemCare 7 PRO ඇවිල්ලා අපි උබලට ඔවා සල්ලි දීල ගන්න වත්කමක් නැනෙ:eek: ඉතින් Giveaway පිහිට තමා මෙන්න තියනවා මාස 6ක ලයිසන් නිකන් ගන්න giveaway එකක්:)

    මොකක්ද මෙ Advanced SystemCare 7 කියන්නෙ කියල නොදන්න අය පොඩ්ඩක් home site එකන් විස්තර බලන්න මම නම් දැනට අවුරුදු දෙක තුනක්ම pc optimizing software එක විදියට use කරන්නෙ මෙක තමා කිසිම අව්ලක් නැ :cool:

    What does Advanced SystemCare 7 do?
    * Boosts your slow PC to 200% faster* Protects PC in real time from malware, spyware and malicious attack* Provides over 20 smart tools, such as Driver Booster, Program Deactivator and Homepage Protection* Fully supports Windows 8 and IE 11
    Code:
    http://www.iobit.com/advancedsystemcarepro.php

    Osg8rFB.png


    මෙන්න තියනවා giveaway link එක මෙකෙට ගිහින් key එක ගන්න පුලුවන් register වෙන්න පොඩි සීන් ටිකක් තියනවා එ ටික ඉවර උනම උබලගෙ key එක පෙන්නනවා එතනම සෙටප් එක බාගාන්න ලින්කුවත් දෙනවා එතනින් ගනිල්ල;)

    Code:
    http://sharewareonsale.com/s/advanced-systemcare-pro-sale

    හැබැයි මෙක තියන්නෙ අද විතරයි ඉක්මන කරලා ගනිල්ලා:growl:

    නිවාඩු වෙලාවක මෙකත් බලපල්ල මම ඔය ඉඩක් ලැබුනම එක එක giveaway මෙකෙ දානවා

    :dull:

    Code:
    http://premium-software-free.blogspot.com/2013/11/advanced-systemcare-7-pro-for-free.html
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    You must spread some Reputation around before giving it to maheshsenadheera again.

    lu

    mama machan oya kisima ekak danne ne pc eke speed wedi wenna. namuth owagen wedak ganna puluwani. good post.