EK 1980s Club (1980-1989)

Sajee85

Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    මචන් මතකද අපි පොඩි කලේ හැමතැනම කරාටි ක්ලාස් පොස්ටේර් ගහල තිබුන දැන් හෙන අඩුය් නේ.
    ඉස්සර හෝ ගාල කරාටි ක්ලාස්
     
    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    මචන් මතකද අපි පොඩි කලේ හැමතැනම කරාටි ක්ලාස් පොස්ටේර් ගහල තිබුන දැන් හෙන අඩුය් නේ.
    ඉස්සර හෝ ගාල කරාටි ක්ලාස්

    ow bang dan hari aduii tamai. ekaale api kollo kollo challenge ekata fight karanne..
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,662
    3,263
    113
    මචන් මතකද අපි පොඩි කලේ හැමතැනම කරාටි ක්ලාස් පොස්ටේර් ගහල තිබුන දැන් හෙන අඩුය් නේ.
    ඉස්සර හෝ ගාල කරාටි ක්ලාස්

    මම ගියත් එක්ක..හයිඩෙන් වුෂු කියලා එකකට..මාස 3ක් වගේ ගියා යාලුවෝ එක්ක:P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මතකද අපි පොඩි කලේ හැමතැනම කරාටි ක්ලාස් පොස්ටේර් ගහල තිබුන දැන් හෙන අඩුය් නේ.
    ඉස්සර හෝ ගාල කරාටි ක්ලාස්

    ඔව් මචං මාත් ගියා. ඒකාලේ ඉතිං කොල්ලො ටික සෙට් වෙලා කරාටි ක්ලාස් යනවා. දැං ඉන්න පොඩි උං වගේ හෙඩ්සෙට්එක කනේ ගහගෙන පැත්තකට වෙලා ඉන්නේ නෑ.:yes::yes::D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ow bang dan hari aduii tamai. ekaale api kollo kollo challenge ekata fight karanne..

    ඔව් මචං දැං ඉන්න පොඩි උන් ඔහොම නෙවෙයි. රොත්තක් එකතු වෙලා එකෙකුට ගහනවා. අපි ඉස්කෝලේ යනකාලෙ ගේමක් තියනවනම් තනියම චැලේන්ජ්කරලා එක්කො ගහනවා, නැත්තං ගුටි කනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    ඔව් මචං දැං ඉන්න පොඩි උන් ඔහොම නෙවෙයි. රොත්තක් එකතු වෙලා එකෙකුට ගහනවා. අපි ඉස්කෝලේ යනකාලෙ ගේමක් තියනවනම් තනියම චැලේන්ජ්කරලා එක්කො ගහනවා, නැත්තං ගුටි කනවා

    meka nam sira aththa.
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
    3058VHS1.jpg
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඔව් මචං දැං ඉන්න පොඩි උන් ඔහොම නෙවෙයි. රොත්තක් එකතු වෙලා එකෙකුට ගහනවා. අපි ඉස්කෝලේ යනකාලෙ ගේමක් තියනවනම් තනියම චැලේන්ජ්කරලා එක්කො ගහනවා, නැත්තං ගුටි කනවා

    1. එකෙන්ම ...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම හිතන්නේ මේවා පාවිච්චි කරපු අන්තිම පරම්පරාව අපි වෙන්නැති
    3058VHS1.jpg

    ඔව් මචං. :)
    ඕවා පුස් කෑවම මොනාද කරේ.
    මම නම් ගලවලා ටූත් බ්‍රෂ් එකකින් සුද්ද කරගන්නවා. හැබැයි ආයි දැම්මම ටිකක් අප්සට් වෙනවා.
    ඉස්සර විඩියෝ ෂොප් වල ඕව පුරවලා තිබුනනේ. :):)