EK 1980s Club (1980-1989)

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,019
    113
    Kuwait-Galle
    මේව දැකල ඇතිනෙ? අඩේ මෙහෙ තිබුන ලොකු එකක් කාලෙකට කලින් කාගෙහරි අතින් බිමවටිල කැඩුන බන්.. ඉස්සර අපේ අම්මලගෙ ගෙවල් වල තිබිල තියෙන්නෙ මේවනෙ :)

    220px-45rpm.jpg

    mage gawa records tibuna godak machan gedara..dan nam tinawada danne nam na,,,
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    rs 5 ta coke,mirinda buddy tibba mathakada ? ayi paan gediya rs 3.50

    ඔව් කඩවල පාන් 3.50 යි කියලා ලොකුවට බෝඩ් දාලා තිබුනේ.
    ඉස්සර කැන්ටිමෙන් බඩි ගන්නවා. ඒ කැන්ටිමේ මාමා ලගදි මැරුණා
    :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    80 දශකයේ ලංකාවේ රූපවාහිනී වෙළඳ දැන්වීම්


    avatar482203_9.gif

    JesonRulez ගේ ත්රෙඩ් එකෙන් ගත්තේ :yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,373
    19,495
    113
    Colombo
    එල මාත් 1989,
    මම හිතන්නෙ පොත් කියවලා උපරිම රසය විනදේත් අපි කියලා, දැන් ඉන්න උන් ගෙන් කීයෙන් කී දෙනාද පොතක් වත් ඉවර වෙනකම් කියවන්න.
    තව ටාසන් TV එකේ බැලුවත් අපි
     
    Last edited:

    Han Solo

    Member
    Jan 7, 2014
    65
    10
    0
    එල මාත් 1989,
    මම හිතන්නෙ පොත් කියවලා උපරිම රසය විනදේත් අපි කියලා, දැන් ඉන්න උන් ගෙන් කීයෙන් කී දෙනාද පොතක් වත් ඉවර වෙනකම් කියවන්න.
    තව ටාසන් TV එකේ බැලුවත් අපි

    අනිවා. ඉස්සර පොත් කියවන්න මාර උනක් තිබ්බෙ.පරිවර්තන තමයි මම නම් වැඩි හරියක් කියෙව්වෙ.ඉස්කෝලෙදි,බස් එකේදි,ගෙදරදි ඉඩක් ලැබුන හැම වෙලාවෙදිම පොතක් කියෙව්වා එ කාලෙ.:cool:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    හානේ යූ අක්කිව දැක්ක කල් :love:

    අක්කි මොකද මේ මහල්ලො ඉන්න තැන් වල කරන්නේ :shocked:
    80-90 කට්ටිය මහල්ලෝ නෙමෙයි හරිය :dull::dull:

    අපිත් අසුව අග භාගයේ ඉපදුණ උදවිය :cool::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නාකියෙක්ට රිදිලා :P

    අපිට නාකි කියනවනම් ඉතිං මේ රටේ තරුණයො කියලා ජාතියක් නෑ. පොඩි උන් ලොකු වුන ගමන් නාකි වෙනවා. :P:P:P:P:P