adee maru bun.lassanata karala thiyenawa.man oya dakkamai ohoma karapu ekak thx for sharingProject TDI....(Almost finished)
ඔන්න PCB එක හදලා පාස්සලත් ඉවර කලා...
සර්කිට් එක දැන් TDIව හම්බවෙන්න බලාගෙන ඉන්නේ..
මෙන්න මෙහෙමයි PCB එක හැදුවේ...
යුරාජ් මාමිගෙන් ගත්ත ප්රින්ටරෙන් ප්රින්ට් කරගත්තා ෆොටෝ කොලේට...
කොපර් බෝර්ඩ් කෑල්ලක් කපල අරන් කොලේ ඒකට තියල අයන් කලා...
එතකොට මෙන්න මෙහෙම ඩිසයින් එක වදිනවා බෝර්ඩ් එකේ...
ඊට පස්සේ දානවා ෆෙරික් ක්ලෝරයිඩ් වල...
ඊට පස්සේ ටෝනර් එක ඉතුරු වෙලා අනිත් කොපර් ටික යනවා..
ඊට පස්සේ හිල් ටික විදිනවා...
ඊට පස්සේ සුද්ද කරල අරන් පාස්සනවා...
ඊට පස්සේ වැඩේ ඉවරායි......!!!


)





මොකක්හරි මෘදුකාංගයක් භාවිතා කරනවද