actual photo ekak dannawada
oya dala thiyenna real model eka.
hariyayama model ekai / brand name ekai kiyanna.
GPU or GPS ?![]()






මේක නේද product එක
2013 newest tablet-7inch MTK6572 internal 3G, sim card slot,android 4.2.2,hd 1024*600,waterproof tablet pc
FOB Price: US $56 - 69
http://www.alibaba.com/product-gs/13..._internal.html

i got same question
ඒත් මුගේ අඩුපාඩු කියන්න එපා.
මු බෙලරූස් වල දිගපළල මැන්න, ඇමරිකාවට ලව් කරමින් චීනේ බඩු විකුණන, GPS කියල GPU විකුණන සාධාආරණ කොටා
කතා කලොත් වැක්කේරෙන්නෙම සාධාරණේ..![]()
අත උඩ මාට්ටු උන ගමන් මැන් off-line
i got same question
ඒත් මුගේ අඩුපාඩු කියන්න එපා.
මු බෙලරූස් වල දිගපළල මැන්න, ඇමරිකාවට ලව් කරමින් චීනේ බඩු විකුණන, GPS කියල GPU විකුණන සාධාආරණ කොටා
කතා කලොත් වැක්කේරෙන්නෙම සාධාරණේ..![]()
so your point ?මචන් ඉංග්‍රීසි ලියනකොට මෙහෙම ලියපන් . තරහ ගන්න අවසර නැහැ.
I got the same question ද දාල ලියපන්. නමුත් මේක ගැලපෙන්න නැහැ මෙතනටත්, ලියපන් මෙහෙම I got the same doubt




මොනවා මට්ටු වෙන්නද බන්. ඔව් උබට චීනෙන් ගෙන්න ගන්න පුළුවන් ඔය ගානට අවශ්‍ය නම්. එකම නිපැයුම කොලිටිය වෙනස්. අනෙක උබට shipping වලට වෙනම cost වෙනවා. අනෙක උබට කස්ටම් එකට ගෙවන්නත් වෙනවා. මේකට GPS තියනවා සහ GPU Graphical processing Unit මෙහෙමනේ මචන් අපි කාටවත් හොර බොරු වංචාවෙන් විකුනන්නේ නැහැනේ. අනෙක බඩු ගන්නේ ඇවිල්ල බලල. අවශ්‍යනම් ගන්න පුළුවන් එපානම් නිකන් ඉන්න පුළුවන් නේ.



