3G_Tablet with GPS Brand new

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    so ? GPS or GPU ?

    hooked-latest-fashion-trends-eyeglasses-framesdirect-coupon-codes-vision-eye-care.jpg

    GPU or GPS ? :P
     
    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    GPU or GPS ? :P

    i got same question :oo:
    ඒත් මුගේ අඩුපාඩු කියන්න එපා. :angry::angry:
    මු බෙලරූස් වල දිගපළල මැන්න, ඇමරිකාවට ලව් කරමින් චීනේ බඩු විකුණන, GPS කියල GPU විකුණන සාධාආරණ කොටා :P

    කතා කලොත් වැක්කේරෙන්නෙම සාධාරණේ.. :rofl::rofl:
     
    • Like
    Reactions: siripala

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    i got same question :oo:
    ඒත් මුගේ අඩුපාඩු කියන්න එපා. :angry::angry:
    මු බෙලරූස් වල දිගපළල මැන්න, ඇමරිකාවට ලව් කරමින් චීනේ බඩු විකුණන, GPS කියල GPU විකුණන සාධාආරණ කොටා :P

    කතා කලොත් වැක්කේරෙන්නෙම සාධාරණේ.. :rofl::rofl:

    අත උඩ මාට්ටු උන ගමන් මැන් off-line
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    මොනවා මට්ටු වෙන්නද බන්. ඔව් උබට චීනෙන් ගෙන්න ගන්න පුළුවන් ඔය ගානට අවශ්‍ය නම්. එකම නිපැයුම කොලිටිය වෙනස්. අනෙක උබට shipping වලට වෙනම cost වෙනවා. අනෙක උබට කස්ටම් එකට ගෙවන්නත් වෙනවා. මේකට GPS තියනවා සහ GPU Graphical processing Unit මෙහෙමනේ මචන් අපි කාටවත් හොර බොරු වංචාවෙන් විකුනන්නේ නැහැනේ. අනෙක බඩු ගන්නේ ඇවිල්ල බලල. අවශ්‍යනම් ගන්න පුළුවන් එපානම් නිකන් ඉන්න පුළුවන් නේ.

    අත උඩ මාට්ටු උන ගමන් මැන් off-line
     
    Last edited:

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    මචන් ඉංග්‍රීසි ලියනකොට මෙහෙම ලියපන් . තරහ ගන්න අවසර නැහැ.

    I got the same question ද දාල ලියපන්. නමුත් මේක ගැලපෙන්න නැහැ මෙතනටත්, ලියපන් මෙහෙම    I got the same doubt

    i got same question :oo:
    ඒත් මුගේ අඩුපාඩු කියන්න එපා. :angry::angry:
    මු බෙලරූස් වල දිගපළල මැන්න, ඇමරිකාවට ලව් කරමින් චීනේ බඩු විකුණන, GPS කියල GPU විකුණන සාධාආරණ කොටා :P

    කතා කලොත් වැක්කේරෙන්නෙම සාධාරණේ.. :rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: mil rox

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මචන් ඉංග්‍රීසි ලියනකොට මෙහෙම ලියපන් . තරහ ගන්න අවසර නැහැ.

    I got the same question ද දාල ලියපන්. නමුත් මේක ගැලපෙන්න නැහැ මෙතනටත්, ලියපන් මෙහෙම    I got the same doubt
    so your point ? :P

    GPS or GPU ? :rofl::rofl::rofl:
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0

    මොනවා මට්ටු වෙන්නද බන්. ඔව් උබට චීනෙන් ගෙන්න ගන්න පුළුවන් ඔය ගානට අවශ්‍ය නම්. එකම නිපැයුම කොලිටිය වෙනස්. අනෙක උබට shipping වලට වෙනම cost වෙනවා. අනෙක උබට කස්ටම් එකට ගෙවන්නත් වෙනවා. මේකට GPS තියනවා සහ GPU Graphical processing Unit මෙහෙමනේ මචන් අපි කාටවත් හොර බොරු වංචාවෙන් විකුනන්නේ නැහැනේ. අනෙක බඩු ගන්නේ ඇවිල්ල බලල. අවශ්‍යනම් ගන්න පුළුවන් එපානම් නිකන් ඉන්න පුළුවන් නේ.

    බුහාඅහාඅහහහ
    අම්මපා... Graphical processing Unit කියන එක GPS කියල විකුණන සාධාරණ කොටෙක් දැක්කමයි:P
    arm කොම්පැනි එකට වත් දන්නේ නැතුව ඇති උන්ගේ Mali400 ඇතුලේ GPS කෑල්ලක් සැට් කොරලා තියනවායි කියලා:P:P

    සිරි - පල :(
     
    Last edited: