එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Project TDI....(Almost finished:D)

    ඔන්න PCB එක හදලා පාස්සලත් ඉවර කලා...:yes:
    සර්කිට් එක දැන් TDIව හම්බවෙන්න බලාගෙන ඉන්නේ..:cool:

    මෙන්න මෙහෙමයි PCB එක හැදුවේ...:D
    යුරාජ් මාමිගෙන් ගත්ත ප්‍රින්ටරෙන් ප්‍රින්ට් කරගත්තා ෆොටෝ කොලේට...:P
    කොපර් බෝර්ඩ් කෑල්ලක් කපල අරන් කොලේ ඒකට තියල අයන් කලා...:yes:
    එතකොට මෙන්න මෙහෙම ඩිසයින් එක වදිනවා බෝර්ඩ් එකේ...:D
    ඊට පස්සේ දානවා ෆෙරික් ක්ලෝරයිඩ් වල... :cool:
    ඊට පස්සේ ටෝනර් එක ඉතුරු වෙලා අනිත් කොපර් ටික යනවා..
    ඊට පස්සේ හිල් ටික විදිනවා...:baffled:
    ඊට පස්සේ සුද්ද කරල අරන් පාස්සනවා...:rolleyes:
    ඊට පස්සේ වැඩේ ඉවරායි......!!!:yes::yes:;)
    adee maru bun.lassanata karala thiyenawa.man oya dakkamai ohoma karapu ekak thx for sharing :yes::cool:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    elazz macho best of luck.hemeeta wade koranna.ah and + terminal eka hai karaddi balagena macho eka chassis eke gawunoth short wenawa :eek::baffled: so eka hai karaddi parissamin hai karala daanna
    මම වයරින් වැඩ ඔක්කොම ඉවර කරල තමා මචන් + එක බැටරියට හයි කලේ.එ නිසා අවුලක් උනේ නැ
    චමිත් මාම එලකිරි වගේ හයි කොරමු එහෙනම්...:D:D
    හොඳම වැඩේ බැට්‍රිය ගලවල පැත්තකින් තියන වැඩේ කරන්න. :yes::yes:සෙට් කරල ඉවර වුනාම හයි කරන්න.:)
    අපේ හීරෝ හොන්ඩ මාමි රිලේ එකක් පුච්ච ගත්ත ශෝර්ට් කරගෙන.:sorry:
    කිසි ගින්නක් නැතිව වැඩේ ගොඩ මලයෝ
    බර බරේ පටන් ගත් ඒ ආශ්චර්යමත් මොහොත....:D:sorry:
    ලොල්
    ඊයේ යන්න පැය 7ක් ගියා...... ගිරිඋල්ල පැත්තෙන් ගිහින් කුරුණෑගලට ගියේ...... පොලොන්නරුවට යන්න පැය 7ක් ගියා..... අද නම් ආවේ නෝමල් රූට් එකෙන් (48) පැය 6 විනාඩි 45ක් ගියා..... මග දිගට නවත්ත නවත්ත එන්න උනේ..... පිටිපස්සේ ඉන්න කෙනා නහයෙන් අඩන්න ගත්තනේ අමාරුයි කියලා..... :dull:

    මොනවා උනත් පල්සරේ කරදරක් නැතුව ගිහින් ආවා.... :love:
    මටත් එදා ඔහොමමයි උනේ.පන්දර 4ට ගියේ.50 තමා උපරිම ගියෙත්.තැන් 3ක නවත්ත ගිහිල්ලත් පැය 3.5 න් මාතලේ ගියා.එද්දිනම් එපාම උනා.පැය 5ක්.10ක් විතර නැවැත්තුවා.
    Project TDI....(Almost finished:D)

    oDC2wVF.jpg

    පට්ටම ලස්සනට වැඩේ කරල මචන්
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන් ලා මම pulsar 135ls එකක් බැලුවා

    19500km done
    2011 model
    XI number
    original tyre
    black color
    great condition

    ගාන 165000 කියනවා මචන් මේ ගානට පාඩුද.

    10htukp.jpg

    2mcatmg.jpg

    padui bun aluthen 226000/= vat ekka:yes::yes::yes::yes::yes::yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඔන්න මචන්ලා මම හෝන් එකේ වැඩේ ගොඩ දාගත්තා

    මේ වැඩේට
    harindugamlath
    agrmrs
    උදව් කලා.
    pavithra_uk ත් කොහෙදෝ ඉදලා ඇවිත් ප්ලැන් එක අනුමත කරලා ගියානේ
    තැන්කූ හොඳේ කට්ටියටම

    සින්ගල් හෝන් එකට රිලේ එකක් හයි කරන්න ගිය මම අන්තිමට හෝන් එක ඩබල් කරලම තම නැවතුනේ.කන පැලෙන්න වදිනවා දැන් නම්
    රිලේ එක සෙට් කරන්න තැනක් හෙව්වට හම්බුනේ නැ.තෙමයි කියල හිතුන තැන්මයි සෙට් වුනේ.
    පස්සෙ මම ටැන්කිය ගලවල ඇතුලේ තියෙන බාර් එක ගාවින් සෙට් කලා.

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔන්න මචන්ලා මම හෝන් එකේ වැඩේ ගොඩ දාගත්තා

    මේ වැඩේට
    harindugamlath
    agrmrs
    උදව් කලා.
    pavithra_uk ත් කොහෙදෝ ඉදලා ඇවිත් ප්ලැන් එක අනුමත කරලා ගියානේ
    තැන්කූ හොඳේ කට්ටියටම

    සින්ගල් හෝන් එකට රිලේ එකක් හයි කරන්න ගිය මම අන්තිමට හෝන් එක ඩබල් කරලම තම නැවතුනේ.කන පැලෙන්න වදිනවා දැන් නම්
    රිලේ එක සෙට් කරන්න තැනක් හෙව්වට හම්බුනේ නැ.තෙමයි කියල හිතුන තැන්මයි සෙට් වුනේ.
    පස්සෙ මම ටැන්කිය ගලවල ඇතුලේ තියෙන බාර් එක ගාවින් සෙට් කලා
    supiriyatama wade karala thiyenawa macho :yes: elakiri :cool: relay eka set karapu thanath ela macho :yes: themennene tank eka yatane :D
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    හෝන් නම් දෙකක් තියෙන්න ඕනා තමා බං..... ඊයේ මම එනකොට, මගේ එක හෝන් එකයි වැඩ...... අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් වල හෝන් එක වගේ..... බැලින්නම් එකක් වැඩ නෑ.... ක්ලිප් දෙක ගලවලා ගැහුවා, ඕන් වැඩේ හරි..... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ගමන යන්න කලින් දවසේ, බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, තෙල් උතුරලා යන්නේ නැති ගානට ගහලා ෆුල් කරා.... දැන් ඈවිත්, ආයෙත් ඒ ගානටම ෆුල් කරා...... අන්න එහෙම තමා බැලුවේ කොච්චර තෙල් කරලද කියලා...... ආ ට්‍රිප් මීටරේ "0" ත් කරා හොදේ.... :P

    තව තෙල් කරවන්න තිබ්බා, උදේ ගියා නම්, දවල් වෙච්ච නිසා, ට්‍රැෆික් එකට අහු උනා.... සහ වැස්ස වෙලාවේ, දිගටම තර්ඩ් එකේ ගියේ...... :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගමන යන්න කලින් දවසේ, බයික් එකේ සයිඩ් ස්ටෑන්ඩ් එක ගැහුවහම, තෙල් උතුරලා යන්නේ නැති ගානට ගහලා ෆුල් කරා.... දැන් ඈවිත්, ආයෙත් ඒ ගානටම ෆුල් කරා...... අන්න එහෙම තමා බැලුවේ කොච්චර තෙල් කරලද කියලා...... ආ ට්‍රිප් මීටරේ "0" ත් කරා හොදේ.... :P

    තව තෙල් කරවන්න තිබ්බා, උදේ ගියා නම්, දවල් වෙච්ච නිසා, ට්‍රැෆික් එකට අහු උනා.... සහ වැස්ස වෙලාවේ, දිගටම තර්ඩ් එකේ ගියේ...... :(
    ah right.mehemai macho uthurala yannethi gaanata kiyanne ape tank wata wadina 12L (example) gahuwahamath thawa tank eke ida thiyenawa.so hariyatama gannanam tank eka hindala hariyatama gahanna one 12L wage.so uthuranethi gaanata pirewwa kiyanne fulltank walata wada gahala man hithanne :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    49.28Km/l කරලා මෙදා පාර පොළොන්නරු ගමන පල්සරේ...... :D :) :love:
    එල එහෙනම් මගේ එකත් 65ක්වත් කරන්න ඕනේ.තාම තෙල් ඉතුරුයි...
    supiriyatama wade karala thiyenawa macho :yes: elakiri :cool: relay eka set karapu thanath ela macho :yes: themennene tank eka yatane :D
    එල එල මචන්
    හෝන් නම් දෙකක් තියෙන්න ඕනා තමා බං..... ඊයේ මම එනකොට, මගේ එක හෝන් එකයි වැඩ...... අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් වල හෝන් එක වගේ..... බැලින්නම් එකක් වැඩ නෑ.... ක්ලිප් දෙක ගලවලා ගැහුවා, ඕන් වැඩේ හරි..... :D
    හ හා මග දිගට පොඩි උන් පාරට ඇවිත් මාමේ මටත් අයිස් ක්‍රීම් එකා...ක් කිව්වේ නැද්ද?:P
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    Machan la mage light problm eka hari giya.. Galawapu manussaya kiwwe Blub eke problm kiyala.. Aluth blub ekak damma. (Bajaj eka nam nevi, wena ekak 350k una. eliya nam hodai). Support karapu okkotama thanks..
    Dan chain eka jara bara ganawa.. me dawas wala wassata ahuwela.. ekath danna wei wage.. Bajaj walata recomand karanna chain/ Spocket set eka mokadda kiyannna..?? (Bajaj original or Japan)
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28

    මේ විදිහට අපිට ඕන සර්කිට් ඩිසයින් එක හදාගන්නෙ මොකෙන්ද :confused: මොකක්හරි මෘදුකාංගයක් භාවිතා කරනවද:confused:

    ඊට පස්සේ දානවා ෆෙරික් ක්ලෝරයිඩ් වල... :cool:

    GiMyPnL.jpg

    ෆෙරික් ක්ලෝරයිඩ් හොයාගන්නෙ කොහෙන්ද:confused: මේක ෆෙරික් ක්ලෝරයිඩ් විතරද:confused: නැත්නම් තව මොනාහරි එක්ක කලවමක්ද :confused:

    ස්තූතියි
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Machan la mage light problm eka hari giya.. Galawapu manussaya kiwwe Blub eke problm kiyala.. Aluth blub ekak damma. (Bajaj eka nam nevi, wena ekak 350k una. eliya nam hodai). Support karapu okkotama thanks..
    Dan chain eka jara bara ganawa.. me dawas wala wassata ahuwela.. ekath danna wei wage.. Bajaj walata recomand karanna chain/ Spocket set eka mokadda kiyannna..?? (Bajaj original or Japan)

    chain aeka jara bara gaawa kiyala sprocket daanna ona naha machan..mulinma hodata kerosine hari diesal hari daala chain aeka hodata clean karapan..umbe bike aeka "O" ring chain thiyana aekak nan aehema clean karala hoda high pressure wathura paarak daalath clean karanna..sprocket dekath clean karanna..eetapase chain lube spray aekak gahala balanna..aniwa sadde nathuwa yanawa..aehema karalath sadde aenawa nan thamai chain sprocket daanna ona..umba chain sprocket daana yaddi bike aeke model aeka kiyapan (Example; Pulsar 180 UG3) aethakota chain aekai sprocket dekai denawa..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    අඩේ මේ දවස්ටිකේ පල්සර් කුකුල් සංගමය පැත්තේ එන්න බැරි උනා
    යුරාජ් මාමි පොළොන්නරු ගිහිං
    හරිදුව සර්කිට් හදල PCB හදල පට්ට ආ
    TDI කාරය දැන් ජප්පෙක් නිසා මේ පැත්තේ වැඩිය එන්නේ නෑ කියන්නෙ
    අලුතෙන් කුකුල් පැටව් ටිකකුත් ඇවිත්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    හරිදු මචං ඔය PCB හදන්න ප්‍රින්ට් කරපු ෆොටෝ පේපර් එක මොකක්ද එකක් කියක් වෙනවද ?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදු මචං ඔය PCB හදන්න ප්‍රින්ට් කරපු ෆොටෝ පේපර් එක මොකක්ද එකක් කියක් වෙනවද ?

    හප්පා කොහෙද බොලේ මෙච්චර කල් තොලතෝංචි වෙලා හිටියේ... :baffled:

    PCB ප්‍රින්ට් කලේ මේවගේ...
    මේ ජාති දෙකම කඩවල තියනවා.:yes:

    DS0yBy5.jpg

    හැබැයි ඔය වම් පැත්තේ තියන එකේ වඩා හොඳට ප්‍රින්ට් වෙනව කියල හිතෙනව. අනිකේ ටෝනර් සෙටිංග්ස් එහා මෙහා කරල ගහන්න ඕනේ නැත්නම් ටෝනර් එක ප්‍රින්ටරෙන් එලියට එනකොටම ගැලවෙනව වගේ වෙනව.

    කොටුවෙන් ගත්තේ. පැකට් එකක් හාරසිය ගානක් වුනා. කොල 20යි තියෙන්නේ.:angry:

    යුරාජ් පතයා පොලොන්නරු එනකොට මාත් පොලොන්නරුවේ...:yes:
    මේ ගෝතය බඩ ගගා ආපු නිසා විනාඩි 10කින් 15කින් විතර මිස් වුනා..:angry:
    බයික් එකකුත් තිබ්බ ගේ හොයාගෙන හරි යන්න තිබ්බ කොහෙද අපි එදා එහෙන් පිටත් වුනානේ. :sorry:කිලෝමීටර් 13යි දුර.:P

    TDIට මේ දවස්වල සුරාපැන් හිඟයක් ඇතිවෙලාලු.:P
    අනුමත වෙන්න විදියක් නැති නිසා එලකිරි එන්න බැරිවෙලා.:yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    හෝන් නම් දෙකක් තියෙන්න ඕනා තමා බං..... ඊයේ මම එනකොට, මගේ එක හෝන් එකයි වැඩ...... අයිස්ක්‍රීම් විකුණන බයිසිකල් වල හෝන් එක වගේ..... බැලින්නම් එකක් වැඩ නෑ.... ක්ලිප් දෙක ගලවලා ගැහුවා, ඕන් වැඩේ හරි..... :D

    ubata hari yanne ice cream horne thama:baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.