3G_Tablet with GPS Brand new

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
අනේ බන් . උබට යමක් කමක් පැහැදිලි කරලා දුනමත් ඉතින් කේන්ති යනවනේ. උබට අර සිරිපාලය කිවුව වගේ ඉස්සලම හොදට ඉංග්‍රීසි ඉගන ගනින්. උබේ ඉංග්‍රීසිත් ..වැරදියි. ඉතින් උබ කොහොමද තව තාක්ෂණික දේවල් කතා කරන්න . මම අම්මලට අපහස කරන්න අකමැතියි මටත් අම්ම කෙනෙක් සිටින නිසා.

බුද්ධිමත් මහත්තයා දැන්ද දැක්කේ කවලං කියලා. 1ස්ට් පෝස්ට් එකෙන්ම දකින්න තිබ්බ නේ. CPU GPU RAM අස්සේ GPS දාන්න තරම් ඌ මං හිතන්නේ බුදිමත්. ඒවගේම ඒකේ පැටන් එකට අනුව GPS - Mali400 කියලනේ අපි වගේ නූගත් අයට පේන්නේ

නෑ බං උබේ අම්මත් එක්ක ඌ පැනලා ගිහින් ඉතින් මට හරි හිතට අමාරුයි . මට අරින්න තිබ්බ චාන්ස් එක ඌ ගත්තට:P
 
  • Like
Reactions: mil rox

The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
අනේ බන් . උබට යමක් කමක් පැහැදිලි කරලා දුනමත් ඉතින් කේන්ති යනවනේ. උබට අර සිරිපාලය කිවුව වගේ ඉස්සලම හොදට ඉංග්‍රීසි ඉගන ගනින්. උබේ ඉංග්‍රීසිත් ..වැරදියි. ඉතින් උබ කොහොමද තව තාක්ෂණික දේවල් කතා කරන්න . මම අම්මලට අපහස කරන්න අකමැතියි මටත් අම්ම කෙනෙක් සිටින නිසා.

ඒකනේ මහත්තයෝ මට කඩ්ඩ බෑ නේ.. බැරිද කියල දෙන්න. මම කිහිප තැනකම කියල තියනවා මට කඩ්ඩ බෑ කියලා. කෝ මුං අහන්නේ නෑ නේ :P :( අනික නුගත් අයට මොන කඩ්ඩද?

මට තරහා ගිහින් ඇත්තටම.. ඔබතුමාගේයි මගෙයි පෝස්ට් බලන්නකෝ කාටද තලා ගිහින් තියෙන්නෙ කියලා :P
උබේ ගැනී උගෙත් එක්ක යාලු උනාවත් ද :D:D

අඩේ උබට අම්ම කෙනෙක් ඉන්නවද.. :rolleyes: මට ලගදි බදින්නත් තියනවා බන්. එතකොට මට ගෑනියෙකුත් ඉන්නවනේ බන්. :P උබ පටන් ගත්ත නම් උබම ඉවර කරපන් ;)
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
මචෝ පිස්සු බලල ඕක ඇති බන්. මෝඩයොත් එක්ක වාද කරන්න යන්න එපා. හැබයි ඕකෙන් මගේ ත්‍රෙඩ් එක උඩට උඩට යනවා. :D:yes:

ඔය කෑගහන එකා මම කවුද කියල දන්නවා. මම උගේ පට්ටන්දරේ මෙතන දිග ඇරියොත් ඕකට වහ කන්න වෙයි. ඕක නවත්තාපන් ඇති.

අනේ බන් . උබට යමක් කමක් පැහැදිලි කරලා දුනමත් ඉතින් කේන්ති යනවනේ. උබට අර සිරිපාලය කිවුව වගේ ඉස්සලම හොදට ඉංග්‍රීසි ඉගන ගනින්. උබේ ඉංග්‍රීසිත් ..වැරදියි. ඉතින් උබ කොහොමද තව තාක්ෂණික දේවල් කතා කරන්න . මම අම්මලට අපහස කරන්න අකමැතියි මටත් අම්ම කෙනෙක් සිටින නිසා.
 
okay

Member
Apr 29, 2013
927
120
0
System32
මේකද ඔය tab එක ??

$(KGrHqJ,!ngFJBiqq0OOBSU4JRr!7!~~60_12.JPG

http://www.ebay.com/itm/CUBOT-GT72-...63823?pt=Cell_Phones&var=&hash=item43c077780f
 
Count De Raven

Junior member
  • Aug 26, 2011
    112
    16
    18
    I bought one...."CY 7805(6572)" is the real model number ....But unfortunately NO OTG FUCTION.....Except for otg case this tablet rox.....