ගෙදරටම බඩු (Keep Updated)

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    download link ekak thiyanavada?

    Download link එකක් නම් දන්නෙ නෑ. ටිකක් හොයලා Download කරලා දියන්. සේරටමත් එක්ක ගාණ කියන්න.
     
    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    Download link එකක් නම් දන්නෙ නෑ. ටිකක් හොයලා Download කරලා දියන්. සේරටමත් එක්ක ගාණ කියන්න.
    මම ගොඩක් තැන් වල හෙව්වා ඒත් මට download link එකක් හම්බුනේ නැ එකට.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මට අවුරුදු ගානක ඉදන් අඩුවකට තිබිච්ච දෙයක්.පට්ටම වැඩක්.

    ඔයාට පුලුවන්ද ෆිල්ම් එකක් ඩවුන් කරලා ඒකට මම දෙන සබ් ෆයිල් එකත් කොපි කරලා සීඩී එකක් හදලා දෙන්න(data විදිහට).ඔයා baiscope එකේ හරි zoom එකේ හරි සබ් එක්ක ෆිල්ම් බැලුවනම් දන්නවා ඇතිනෙ කරන විදිහ.එහෙම නැත්නම් කියන්න මම කියල දෙන්නම්.
     
    apo puluvan machan
     
    dishanwis

    Well-known member
  • ගොඩක් හොද වැඩක් මටත් ගොඩක් තියෙනවා downlod kara ගන්න GB data ලොකු ප්‍රශ්නයක් ඒ වගෙ අයට මෙ වගෙ දෙයක් කරන ඒක හොදයි වැඩෙ ඒලකිරි යෙ අයට විශ්වසවන්තව :yes: හරියට කරගෙන යමු ජය :yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    උබ මොකද්ද බන් පාවිච්චි කරන කනෙක්ශන් එක..... ලන්කබෙල් අන්ලිමිටඩ් එකකක්ද...... :D
     
    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    ගොඩක් හොද වැඩක් මටත් ගොඩක් තියෙනවා downlod kara ගන්න GB data ලොකු ප්‍රශ්නයක් ඒ වගෙ අයට මෙ වගෙ දෙයක් කරන ඒක හොදයි වැඩෙ ඒලකිරි යෙ අයට විශ්වසවන්තව :yes: හරියට කරගෙන යමු ජය :yes:
    Ela machan
     
    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    උබ මොකද්ද බන් පාවිච්චි කරන කනෙක්ශන් එක..... ලන්කබෙල් අන්ලිමිටඩ් එකකක්ද...... :D
    goverment help ekakin gaththu dialog connection ekak but mase bila 8000i...speednam uparimai...mase bila cover karaganna thama mn me wade karanne
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    COD3 , NFS pro street

    Despicable Me 2 [1080p] & Despicable Me 1 [720p] with sinhala subtitle ගෙදරටම

    and Aashiqui (1990) (meka sinhala sub thina site ekaka athi links)

    PM karapan details