awlak na
බඩු හොදට වැඩ නම් මේ කාලෙ හැටියට ඔය ගානට අවුලක් නැ
ehemada mama me use karanne eka thama habai salli dunne na
win 8 damma
but kotanawane ban tikak
win 8 mekata support nadda?
anith eka ram eke awlada?
RAM එක 2GB වත් කරගනින්. නැත්නම් XP දාගෙන දුවපන්. මං ගාවත් තියෙනවා ඔය වගේම Dual Core 2.8GHz, 1.5GB RAM ,2GB VGA තියෙන එකක්. Windows 8 දුවනවා අවුලක් නැ. ඒක මම පාවිච්චි කරන්නේ film බලන්න විතරමයි. Home Theater PC එකක්

ohoma kiyanna epa ban nathi
Battlefield 4 yanthamin duwaganna bari weida

machanla 10kata me mashine eka watinawada
Dual core E5400 2.7 processor
Intel DG31pr mother bored
500Gb samsung hard
1gb DDR2 ram
power suply
ROM
mercury casing
