හරියට හරි යාළුවා ,,,
මමත් ඔයාත් එක්ක එකග වෙනවා.
ඇමරිකාව කියන්නේ අන්න ඒ වගේ රටක්.උන් වැඩිපුරම වියදම් කරන්නේ න්‍යෂ්ටික අවිවලට
ඒක නිසා ගොඩක් අයට මේක නෝට් වෙන්නේ නැහැ ,,හැබැයි දැනගන්න ඕනි උන් දන්නවා.
බොහෝම ස්තුතියි යාළුවා අදහස් එකතුකරාට...
+13





ලන්කාව යටත් කරන්න ඕනෙ නම් උන්ට මහ හමුදාවක් ගේන්න ඔනෙත් නෑ. එකම එක nuclear submarine එකක් එව්වොත් ඇති. කැරපොත්තෙක්වත් නැති වෙන්න ගහන්න බඩු එක sub එකක තියනව. ඔන්න ඕක තමා තත්වය. මුන් සිරාවටම මනුශ්‍යත්වයට එරෙහි අපරාධකාරයෝ හැත්තක්.
මුන් එක්ක යුද්ධ කරනව කියන්නෙ අර avatar එකේ එවුන් කෝටු කෑලි වලින් battleship එකට ගහනව වගේ තමා
![]()





